Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූසල නීරස මාතෘකාවක් - මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේ ත්‍රේඩ් එක බලලා dotcom10 කියලා එකෙක් මට pm එකක් එවලා තියෙනවා.ඌ හදන්නේ බොරදියේ මාලු බාන්න වගේ. එළකිරිය ඇතුලෙත් ඉස්ලාම් කියන කාළකන්නි ආගමට මිනිස්සු හරව ගන්න වැඩසටහනක් රහසේ යනවා වගේ.

මම මේකට ඌට උත්තරයක් දෙන්න ගියේ නෑ.මොකද මම මේ ත්‍රේඩ් එක දැම්මේ බුදු දහම ගැන අප්‍රසාදයෙන් නෙමේ. අඩුම තරමේ dotcom10 කියන එකාට මන් කියන දේවත් හරියට තෙරිලා නෑ. මරණෙන් පස්සේ වෙනදේ බුදු දහමින් තරම් හරියට විස්තර කරල නෑ වෙන කිසිම ආගමක.මට ප්‍රශ්නේ තියෙන්නේ මරණෙන් පස්සේ වෙන දේ නෙමේ මරණ මොහොතෙදි මිනිසා ඇතුලු සියලු සියලු සත්වයෝ දුක් විදින එක ගැන. සියලු සත්වයෝ කියන්නේ ඌරොත් එක්ක දැන් ඉස්ලාම් උන් මැරෙද්දි විදවන්නේ නැද්ද? උන් නාකි වෙන්නේ නැද්ද? උන් ලෙඩ වෙන්නේ නැද්ද?

සත්තුන්ට වද දීල මරන්න අනුබල දෙන, මිනිස්සුන්ගේ බෙලි කපන උන් මරණ වේදනාව ගැන පොර ටෝක් දෙන හැටි බලන්න

ඌ මට එවලා තියෙන මැසේජ් එක මං යටින් දාන්නම්

"ඒක තමයි කියන්නෙ මචන්. දැන් උබ නියම තැනට ඇවිල්ල තියෙන්නෙ. දැන් උබ හොයපන් කොයි ආගමේ ද, කොහෙද හරියටම ඔය උත්තරයක් උබට දෙන්නෙ කියලා. මට නම් ඔය ඕන දේකට උත්තරයක් ඉස්ලාම් ආගමේ තියෙනව. මැරෙන්නෙ කොහොමද? මරුනොත් කොහෙද යන්නෙ. මරනයෙන් පසු හොදින් ඉන්න මොනවද කරන්න ඕනෙ කියන ඕන දේකට උත්තරයක් තියෙනවා.

ඔය ප්‍රශ්නෙට විතරක් නෙමෙයි , ජීවිතේ ඕනම ජීවිතේ ප්‍රශ්නයකට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියල බලපන්. උබ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙයි ඕනම ආගමක කෙනෙක්, ආගමික නායකයෙක්, හාමුදුරු කෙනෙක් හරි කියද්දි , වටේ නොයා තමන්ගෙ ආගමේ කොහෙ හරි කියල තියෙන තැනක quote කරල කියන්න කියපන්.

උබේ ආගම, උබේ ලෝකය කියල දෙයක් තියෙනවනෙ? ඕව කොහෙන්ද ආවේ කියල බලපන්. කොහෙන් හරි ඇවිල්ල නම් කවුද එව්වෙ කියල බලපන්. ඊට පස්සෙ බලපන් ඒ එවපු කෙනා ඔය කියල තියෙන දේවල් මවල තියෙනව නම් අනිවාර්යෙන්ම ඔව්වලින් එන ඕනම ප්‍රශ්නෙකට උත්තරයකුත් තියෙන්න ඕන. අනිත් එක ඕව මවන්න කිසියම් හේතුවකුත් තියෙන්නම ඕන.

දැන් ඔය කියන ආගමේ නායකයෙක් හරි වෙනත් හාමුදුරු නමක් හරි දෙයක් කියද්දි නිකන් හිතෙන දෙයක් කියනවද නැත්තන් කොහෙ හරි quote එකක් කරලද කියන්නෙ කියල අනිවර්යෙන් බලපන්. machan එකක් තියෙනව නම් ඒක ඩිවෙලොප් කරපු කෙනාගෙන් මැනුවල් එකකුත් තියෙන්නම ඕන. ඒ මැනුවල් එක හොයපන්. කොහෙන්ද ආවෙ බලපන්. ඒ මැනුවල් එක මිනිස්සු හදපු එකක් ද දෙවියන් වහන්සේ හදපු එකක්ද බලපන්. history eka balapan. modifiied da original da balapan.

මචන් මට ඔය ඔක්කොම හරියට ක්ලියර්ලි කියන්න මම එච්චරටම දන්නෙ නෑ. උබ මම මුස්ලිම් කියල කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් නිවැරදි ආගම හොයපන්. මම මෙතන පබ්ලික් පෝස්ට් කරන්නෙ නැත්තෙ, එහෙම දාල 1(එක ) ඔය එලකිරියෙ කුනුහරපවල රිප්ලයි කරන්නවත් 2(දෙක ) ඔය සියදෙනෙක් විතර මෙසේජ් කරද්දි තෝර තෝර රිප්ලයි කරන්නවත් වෙලා නැති හින්ද

මගෙත් ඕන තරම් සින්හල යාලුවො ඉන්නව, හැබැයි ඔය එලකිරියෙ තරම් කුරීරු, විරුද්ධ වාදින් නෙමෙයි. කියන දෙයක් තේරුම් ගන්න, නැත්තන් නිකන් ඉන්න යාලුවො. ෆිට් eka එහෙම්මයි.

මචන් මම උබට ආදරයෙන් කියන්නෙ. මම දන්න තරමින් උබට ඔය ඇවිල්ල තියෙන්න ප්‍රශ්නෙ ගොඩක් උන්ට තියෙනව, උන් පෙන්නගන්නෙත් නෑ, හොයල බලන්නෙත් නෑ. මම ආගම ඇතුලෙ ඉන්න හින්ද කියන්නෙ, මට ඔය ඕනම දෙයක් නිවැරදි ඉරියව්වකින් බලන්න පුලුවන්.

උබට ඔය ප්‍රශ්නයක් එනව නම්. ගිහිල්ල පිලිමයකට වdhiන්න එප. උබ හිතපන්, ප්‍රාර්තනා කරපන් දෙවියෙක් ඉන්නවනම් guide කරන්න කියල.

ඔතන රිප්ලයි කරන කවුරුවත් නිවැරදි තැනකින් quote කරල කියන්නෙ නෑ. මොකද උනුත් දන්නෙ නෑ. මරණය භයානකයි මචන් හොදින් හිටියෙ නැත්තන්.

මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒ උනාට අල් කුර්,ආණයේ ජීවිතේට ඕනම දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියො එකත් බලපන්. මුස්ලිම් මිනිස්සු දිහා බලන්න එපා. ආගම දිහා බලපන්."

[QUOTE="geeko, post: 21399087, member: 465247"] [SIZE="5"]මචන්ලා මේ ත්‍රේඩ් එක බලලා dotcom10 කියලා එකෙක් මට pm එකක් එවලා තියෙනවා.ඌ හදන්නේ බොරදියේ මාලු බාන්න වගේ. එළකිරිය ඇතුලෙත් ඉස්ලාම් කියන කාළකන්නි ආගමට මිනිස්සු හරව ගන්න වැඩසටහනක් රහසේ යනවා වගේ. මම මේකට ඌට උත්තරයක් දෙන්න ගියේ නෑ.මොකද මම මේ ත්‍රේඩ් එක දැම්මේ බුදු දහම ගැන අප්‍රසාදයෙන් නෙමේ. අඩුම තරමේ dotcom10 කියන එකාට මන් කියන දේවත් හරියට තෙරිලා නෑ. මරණෙන් පස්සේ වෙනදේ බුදු දහමින් තරම් හරියට විස්තර කරල නෑ වෙන කිසිම ආගමක.මට ප්‍රශ්නේ තියෙන්නේ මරණෙන් පස්සේ වෙන දේ නෙමේ මරණ මොහොතෙදි මිනිසා ඇතුලු සියලු සියලු සත්වයෝ දුක් විදින එක ගැන. [COLOR="Red"]සියලු සත්වයෝ කියන්නේ ඌරොත් එක්ක[/COLOR] දැන් ඉස්ලාම් උන් මැරෙද්දි විදවන්නේ නැද්ද? උන් නාකි වෙන්නේ නැද්ද? උන් ලෙඩ වෙන්නේ නැද්ද? සත්තුන්ට වද දීල මරන්න අනුබල දෙන, මිනිස්සුන්ගේ බෙලි කපන උන් මරණ වේදනාව ගැන පොර ටෝක් දෙන හැටි බලන්න [COLOR="Blue"]ඌ මට එවලා තියෙන මැසේජ් එක මං යටින් දාන්නම්[/COLOR] [/SIZE] "ඒක තමයි කියන්නෙ මචන්. දැන් උබ නියම තැනට ඇවිල්ල තියෙන්නෙ. දැන් උබ හොයපන් කොයි ආගමේ ද, කොහෙද හරියටම ඔය උත්තරයක් උබට දෙන්නෙ කියලා. මට නම් ඔය ඕන දේකට උත්තරයක් ඉස්ලාම් ආගමේ තියෙනව. මැරෙන්නෙ කොහොමද? මරුනොත් කොහෙද යන්නෙ. මරනයෙන් පසු හොදින් ඉන්න මොනවද කරන්න ඕනෙ කියන ඕන දේකට උත්තරයක් තියෙනවා. ඔය ප්‍රශ්නෙට විතරක් නෙමෙයි , ජීවිතේ ඕනම ජීවිතේ ප්‍රශ්නයකට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියල බලපන්. උබ ඉස්ලාම් ආගමේ විතරක් නෙමෙයි ඕනම ආගමක කෙනෙක්, ආගමික නායකයෙක්, හාමුදුරු කෙනෙක් හරි කියද්දි , වටේ නොයා තමන්ගෙ ආගමේ කොහෙ හරි කියල තියෙන තැනක quote කරල කියන්න කියපන්. උබේ ආගම, උබේ ලෝකය කියල දෙයක් තියෙනවනෙ? ඕව කොහෙන්ද ආවේ කියල බලපන්. කොහෙන් හරි ඇවිල්ල නම් කවුද එව්වෙ කියල බලපන්. ඊට පස්සෙ බලපන් ඒ එවපු කෙනා ඔය කියල තියෙන දේවල් මවල තියෙනව නම් අනිවාර්යෙන්ම ඔව්වලින් එන ඕනම ප්‍රශ්නෙකට උත්තරයකුත් තියෙන්න ඕන. අනිත් එක ඕව මවන්න කිසියම් හේතුවකුත් තියෙන්නම ඕන. දැන් ඔය කියන ආගමේ නායකයෙක් හරි වෙනත් හාමුදුරු නමක් හරි දෙයක් කියද්දි නිකන් හිතෙන දෙයක් කියනවද නැත්තන් කොහෙ හරි quote එකක් කරලද කියන්නෙ කියල අනිවර්යෙන් බලපන්. machan එකක් තියෙනව නම් ඒක ඩිවෙලොප් කරපු කෙනාගෙන් මැනුවල් එකකුත් තියෙන්නම ඕන. ඒ මැනුවල් එක හොයපන්. කොහෙන්ද ආවෙ බලපන්. ඒ මැනුවල් එක මිනිස්සු හදපු එකක් ද දෙවියන් වහන්සේ හදපු එකක්ද බලපන්. history eka balapan. modifiied da original da balapan. මචන් මට ඔය ඔක්කොම හරියට ක්ලියර්ලි කියන්න මම එච්චරටම දන්නෙ නෑ. උබ මම මුස්ලිම් කියල කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් නිවැරදි ආගම හොයපන්. මම මෙතන පබ්ලික් පෝස්ට් කරන්නෙ නැත්තෙ, එහෙම දාල 1(එක ) ඔය එලකිරියෙ කුනුහරපවල රිප්ලයි කරන්නවත් 2(දෙක ) ඔය සියදෙනෙක් විතර මෙසේජ් කරද්දි තෝර තෝර රිප්ලයි කරන්නවත් වෙලා නැති හින්ද මගෙත් ඕන තරම් සින්හල යාලුවො ඉන්නව, හැබැයි ඔය එලකිරියෙ තරම් කුරීරු, විරුද්ධ වාදින් නෙමෙයි. කියන දෙයක් තේරුම් ගන්න, නැත්තන් නිකන් ඉන්න යාලුවො. ෆිට් eka එහෙම්මයි. මචන් මම උබට ආදරයෙන් කියන්නෙ. මම දන්න තරමින් උබට ඔය ඇවිල්ල තියෙන්න ප්‍රශ්නෙ ගොඩක් උන්ට තියෙනව, උන් පෙන්නගන්නෙත් නෑ, හොයල බලන්නෙත් නෑ. මම ආගම ඇතුලෙ ඉන්න හින්ද කියන්නෙ, මට ඔය ඕනම දෙයක් නිවැරදි ඉරියව්වකින් බලන්න පුලුවන්. උබට ඔය ප්‍රශ්නයක් එනව නම්. ගිහිල්ල පිලිමයකට වdhiන්න එප. උබ හිතපන්, ප්‍රාර්තනා කරපන් දෙවියෙක් ඉන්නවනම් guide කරන්න කියල. ඔතන රිප්ලයි කරන කවුරුවත් නිවැරදි තැනකින් quote කරල කියන්නෙ නෑ. මොකද උනුත් දන්නෙ නෑ. මරණය භයානකයි මචන් හොදින් හිටියෙ නැත්තන්. මම නම් කිසිම දෙයක් ආගමේ නායකයෙක් කිව්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒ උනාට අල් කුර්,ආණයේ ජීවිතේට ඕනම දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියො එකත් බලපන්. මුස්ලිම් මිනිස්සු දිහා බලන්න එපා. ආගම දිහා බලපන්." [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom