මෘදුකාංගයක් ක්‍රැක් (Crack) කිරීම යනු කුමක්ද?

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ

    ios-hack.jpg

    ඔයාල හැමෝම ක්‍රැක් කියන වචනය ගැන අහල ඇති. මොකද පරිගණක භාවිතා කරන පුද්ගලයින්ට සිදු වෙනවා මුදල් ගෙවා ලබා ගත යුතු වෙන මෘදුකාංග නොමිලේ භාවිතා කිරීමටනම් ඒවා ක්‍රැක් කිරීමට. ඕනෑම මෘදුකාංගයක් ක්‍රැක් කිරීමට හැකියාව තිබෙන files අන්තර්ජාලයෙන් නොමිලේම හොයා ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඔබ දැන සිටියාද මෘදුකාංගයක් ක්‍රැක් කරනවා කියන්නේ කුමක්ද කියල.

    ක්‍රැක් කරනවා යනු කුමක්ද?
    8674-software_article.jpg

    මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන් කිරීම හෙවත් කඩා හෙලීම මෙමගින් සිදු කරයි. උදාහරණයක් ලෙස යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා විශේෂිත Key එකක් ඉල්ලා සිටින්නේනම්, ඊට අනුකුලවන key එකක් නිර්මාණය කොට මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ key එක ඉල්ලන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්‍රැක් කිරීමක් ලෙස හඳුන්වයි. මෘදුකාංගයක අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරීම හෝ ක්‍රියාත්මක වීමෙන් වැලක්වීම සිදු කල යුත්තේ " Machine Code" හෝ "Assembly Language" එක ආධාරයෙනි. එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්‍රියාවක්ද වන්නේය.
    මේකාලයේ මෘදුකාංග වල ආරක්‍ෂිත තොරතුරු ගබඩා කරනු ලබන්නේ " DLL" යනුවෙන් හඳුන්වන ෆයිල්ස් වලයි. එම files වෙනස් කිරීම මගින් හැකියාව තිබෙනවා මුදල් ගෙවා ලබා ගතයුතු වෙන මෘදුකාංග නොමිලේම භාවිතා කිරීමට.
    මෙලෙස ක්‍රැක් කරනු ලබන්නේ key එකක් ඉල්ලනු ලබන මෘදුකාංග පමණක් නෙවෙයි. Copy Protection, Trial / Demo Version, Hardware Key, Date Checks, CD Check වැනි ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරනු ලබන මෘදුකාංගත් විශේෂිත ක්‍රමයන්ට ක්‍රැක් කරනු ලබනවා.

    එලෙස ක්‍රැක් කරන ලද මෘදුකාංග බෙදා හැරීම වගේම භාවිතා කිරීම බොහොමයක් රටවල් වල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

    උපුටා ගැනිමකි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :eek::)

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ලංකාවේ රාජ්‍ය ආයතනවල පවා තියෙන්නේ ක්‍රැක් තමයි...