Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෘදුකාංග ස්ථාපනය(මූල කේත ආකාරයෙන් බෙදා හැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනින් අපට මුලින්ම වැදගත් වෙන්නෙ README කියන ගොනුව. භාගත කරගත් පැකේජයත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන එක කියල තියෙන්නෙ මේ පාඨ ගොනුවේ. මෙය විවෘත කරගන්න; හොඳින් කියවන්න. කඩ්ඩෙන් තමා තියෙන්නෙ... ඒත් අමාරු නෑ. අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි ශබ්දකෝෂ ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. This is not real kadda, dude!

නමුත් අපේ මේ උදාහරණයෙ තියෙන්නෙ README-WIN32 කියල ගොනුවක්. නමේ හැටියෙන්ම පේනවනෙ. මේ තියෙන්නෙ වින්ඩෝස් සඳහා උපදෙස්. ඒක අපට මේ වෙලාවෙ වැදගත් නෑ. ඒ නිසා මේ උදාහරණයෙදි පමණක් අපට README නොකියවා කෙළින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්.

ඊළඟට වැදගත් වෙන්නෙ INSTALL ගොනුව. මේකත් සාමාන්‍ය පාඨ ගොනුවක්. ඒකෙ තියෙනවා ස්ථාපන උපදෙස්. පරිස්සමෙන් මුල සිට අගට කියවන්න.

අපි ස්ථාපනය කරන මෘදුකාංගයට අදාළව මේ ගොනු වල සමහර විට පූර්ව අවශ්‍යතා (prerequisites)/ dependencies ගැන සඳහන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉදිරියට යන්න කලින් ඒ උපදෙස් අනුගමනය කරලා අදාළ පූර්ව අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්න.

මේ කාරියෙදි කියවීමේ පුරුද්ද අතිශයින් ම වැදගත්!!

ටර්මිනලය තුළම කියවන්න නම්,

$ cat INSTALL | more -d

ටර්මිනල් එකට අකැමති නම්,

$ gedit INSTALL &

සම්පූර්ණ ගොනුවම කියවලා අදහසක් ගත් පසුව එකින් එක ක්‍රියාවට නගන්න. මුලින්ම කියල තියෙන්නේ configure ධාවනය කරන්න කියලයි. configure --help ධාවනය කරලා මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. ඒ අනුව අපට අවශ්‍ය පරිදි මෘදුකාංගය ස්ථාපනය වෙන ඩිරෙක්ටරිය, වින්‍යාසගත කිරීමේ ගොනු (configuration files) ස්ථාපනය වෙන තැන ආදිය පිළිබඳ සැකසුම් සියුම් සීරුමාරුවකට ලක් කරන්න පුළුවන්. හැබැයි, හොඳ අවබෝධයකින් තොරව නම් "Some influential environment variables" යටතෙ දීල තියෙන දේවල් සකස් කරන්න යන්න එපා!!

$ ./configure

සාමාන්‍යයෙන් configure වලින් කරන්නේ විවිධ පද්ධති අවශ්‍යතා, ශක්‍යතා, පූර්ව අවශ්‍යතා සහ dependencies පරීක්ෂා කර බලා අපට ස්ථාපනය කරන්න අවශ්‍ය මෘදුකාංගය ඒ අනුව සකස් කර ගැනීම. හැබැයි වැඩේට ටික වෙලාවක් ගත වෙනවා. තිරයේ දිස් වෙන්නෙ පරීක්ෂාවන් එකින් එක නිම වෙන අන්දම. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. බොහෝ විට dependency/ පූර්ව අවශ්‍යතා පිළිබඳ අවුලක් හැර වෙනත් අවුලක් නම් ඇති වෙන්නෙ නැහැ. එහෙම අවස්ථාවකදි Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්.

ඊළඟට කියලා තියෙන්නෙ make විධානය දෙන්න කියලා.

$ make

make විධානයෙන් කරන්නේ අපි මුලින් සිදු කළ වින්‍යාසගත කිරීම (configuration) අනුව සහ පැකේජයේ අඩංගු Makefile ගොනුවේ තියෙන උපදෙස් මාලාව අනුව මූල කේත පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට හැරවීම හෙවත්, සම්පාදනය (compilation). මේකටත් තරමක වෙලාවක් ගත වෙනවා. ඒ කාලය මෘදුකාංගය මත තීරණය වෙන එකක්. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. එහෙම නොවුණොත් Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්.

දී ඇති INSTALL ලියමනේ හැටියට ඊළඟට යෙදිල තියෙන වැදගත් කාරිය make install. දැන් පැහැදිලියිනේ අපට ඉතුරු වෙලා තියෙන එකම වැඩේ ස්ථාපනය කිරීම!

ස්ථාපනය සිදු කළ යුත්තේ root පරිශීලක ලෙස.

$ su -c "make install"

කැමති නම් make clean පාවිච්චි කරලා අපි මෙතෙක් වෙලා යකා නටපු source ඩිරෙක්ටරිය සුද්ධ පවිත්‍ර කරලා දාන්නත් පුළුවන්.

$ make clean

දැන් වැඩේ අහවරයි. කරන්න තියෙන්නේ nmap වලින් වැඩ කරන එක තමයි.  (මම නං nmap පාවිච්චි කරන්නෙ අනුන්ගෙ ජාල audit කරන්න > ඒ නිසා පාවිච්චි කරන පිළිවෙළ කියන්නෙ නෑ. ඔය ළමයි එහෙම නරක වැඩ කරන්න එපා හොඳේ...)

MISSION COMPLETE!

ඔය ලිව්වේ එක මෘදුකාංගයක් ගැන සරල උදාහරණයක්. තව විවෘත කේත මෘදුකාංග කොයි තරම් තියෙනවද? ඒ බොහොමයකදි පාවිච්චි වෙන්නෙ මම මේ විස්තර කළ සරල රටාව.

ම්හ්... මට අහන්න අතමක වුණා.... මේක සංකීර්ණ නැහැනේ...?  සංකීර්ණයි කියන්න පුළුවන් කේස් එකකදි, වැඩිම වුණොත් configure පියවරේදි ටිකක් දිග command එකක් ටයිප් කරන්න වෙයි, මේ වගේ:

./configure --prefix=/usr/share/nmap-tools

[QUOTE="dragon3rz, post: 9512048, member: 322632"] මෙතනින් අපට මුලින්ම වැදගත් වෙන්නෙ README කියන ගොනුව. භාගත කරගත් පැකේජයත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන එක කියල තියෙන්නෙ මේ පාඨ ගොනුවේ. මෙය විවෘත කරගන්න; හොඳින් කියවන්න. කඩ්ඩෙන් තමා තියෙන්නෙ... ඒත් අමාරු නෑ. අන්තර්ජාලයෙන් ඉංග්‍රීසි ශබ්දකෝෂ ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. This is not real kadda, dude! ;) නමුත් අපේ මේ උදාහරණයෙ තියෙන්නෙ README-WIN32 කියල ගොනුවක්. නමේ හැටියෙන්ම පේනවනෙ. මේ තියෙන්නෙ වින්ඩෝස් සඳහා උපදෙස්. ඒක අපට මේ වෙලාවෙ වැදගත් නෑ. ඒ නිසා මේ උදාහරණයෙදි පමණක් අපට README නොකියවා කෙළින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන්නෙ INSTALL ගොනුව. මේකත් සාමාන්‍ය පාඨ ගොනුවක්. ඒකෙ තියෙනවා ස්ථාපන උපදෙස්. පරිස්සමෙන් මුල සිට අගට කියවන්න. අපි ස්ථාපනය කරන මෘදුකාංගයට අදාළව මේ ගොනු වල සමහර විට පූර්ව අවශ්‍යතා (prerequisites)/ dependencies ගැන සඳහන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉදිරියට යන්න කලින් ඒ උපදෙස් අනුගමනය කරලා අදාළ පූර්ව අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්න. මේ කාරියෙදි කියවීමේ පුරුද්ද අතිශයින් ම වැදගත්!! ටර්මිනලය තුළම කියවන්න නම්, $ cat INSTALL | more -d ටර්මිනල් එකට අකැමති නම්, $ gedit INSTALL & සම්පූර්ණ ගොනුවම කියවලා අදහසක් ගත් පසුව එකින් එක ක්‍රියාවට නගන්න. මුලින්ම කියල තියෙන්නේ configure ධාවනය කරන්න කියලයි. configure --help ධාවනය කරලා මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. ඒ අනුව අපට අවශ්‍ය පරිදි මෘදුකාංගය ස්ථාපනය වෙන ඩිරෙක්ටරිය, වින්‍යාසගත කිරීමේ ගොනු (configuration files) ස්ථාපනය වෙන තැන ආදිය පිළිබඳ සැකසුම් සියුම් සීරුමාරුවකට ලක් කරන්න පුළුවන්. හැබැයි, හොඳ අවබෝධයකින් තොරව නම් "Some influential environment variables" යටතෙ දීල තියෙන දේවල් සකස් කරන්න යන්න එපා!! $ ./configure සාමාන්‍යයෙන් configure වලින් කරන්නේ විවිධ පද්ධති අවශ්‍යතා, ශක්‍යතා, පූර්ව අවශ්‍යතා සහ dependencies පරීක්ෂා කර බලා අපට ස්ථාපනය කරන්න අවශ්‍ය මෘදුකාංගය ඒ අනුව සකස් කර ගැනීම. හැබැයි වැඩේට ටික වෙලාවක් ගත වෙනවා. තිරයේ දිස් වෙන්නෙ පරීක්ෂාවන් එකින් එක නිම වෙන අන්දම. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. බොහෝ විට dependency/ පූර්ව අවශ්‍යතා පිළිබඳ අවුලක් හැර වෙනත් අවුලක් නම් ඇති වෙන්නෙ නැහැ. එහෙම අවස්ථාවකදි Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්. ඊළඟට කියලා තියෙන්නෙ make විධානය දෙන්න කියලා. $ make make විධානයෙන් කරන්නේ අපි මුලින් සිදු කළ වින්‍යාසගත කිරීම (configuration) අනුව සහ පැකේජයේ අඩංගු Makefile ගොනුවේ තියෙන උපදෙස් මාලාව අනුව මූල කේත පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට හැරවීම හෙවත්, සම්පාදනය (compilation). මේකටත් තරමක වෙලාවක් ගත වෙනවා. ඒ කාලය මෘදුකාංගය මත තීරණය වෙන එකක්. කිසිදු දෝෂ පණිවුඩයකින් තොරව වැඩේ අවසාන වුණා නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. එහෙම නොවුණොත් Google ගෙන් උදව්වක් ගන්න තමයි සිද්ධ වෙන්නේ. නැතිනම් README/ INSTALL ගොනු නැවත හොඳින් කියවන්න. විසඳුම බොහෝ දුරට එහි තිබෙන්න පුළුවන්. දී ඇති INSTALL ලියමනේ හැටියට ඊළඟට යෙදිල තියෙන වැදගත් කාරිය make install. දැන් පැහැදිලියිනේ අපට ඉතුරු වෙලා තියෙන එකම වැඩේ ස්ථාපනය කිරීම! :) ස්ථාපනය සිදු කළ යුත්තේ root පරිශීලක ලෙස. $ su -c "make install" කැමති නම් make clean පාවිච්චි කරලා අපි මෙතෙක් වෙලා යකා නටපු source ඩිරෙක්ටරිය සුද්ධ පවිත්‍ර කරලා දාන්නත් පුළුවන්. ;) $ make clean දැන් වැඩේ අහවරයි. කරන්න තියෙන්නේ nmap වලින් වැඩ කරන එක තමයි. :) (මම නං nmap පාවිච්චි කරන්නෙ අනුන්ගෙ ජාල audit කරන්න >:) ඒ නිසා පාවිච්චි කරන පිළිවෙළ කියන්නෙ නෑ. ඔය ළමයි එහෙම නරක වැඩ කරන්න එපා හොඳේ...) MISSION COMPLETE! --- ඔය ලිව්වේ එක මෘදුකාංගයක් ගැන සරල උදාහරණයක්. තව විවෘත කේත මෘදුකාංග කොයි තරම් තියෙනවද? ඒ බොහොමයකදි පාවිච්චි වෙන්නෙ මම මේ විස්තර කළ සරල රටාව. ම්හ්... මට අහන්න අතමක වුණා.... මේක සංකීර්ණ නැහැනේ...? ;) සංකීර්ණයි කියන්න පුළුවන් කේස් එකකදි, වැඩිම වුණොත් configure පියවරේදි ටිකක් දිග command එකක් ටයිප් කරන්න වෙයි, මේ වගේ: ./configure --prefix=/usr/share/nmap-tools [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom