Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මෘදුකාංග_ඉන්ජිනේරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෘදුකාංග_ඉන්ජිනේරුවා

දේශපාලකයකු, හොරෙකු හා මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අපායෙ එකම කාමරයක විසූහ.

දිනක් දෙශපාලකයා මෙසෙ පැවසීය, “මට මගේ රට හරියට මතක් වෙනවා!, කෝල් එකක් අරං බලන්න ඕනා තත්වෙ මොකද්ද කියලා”. ඔහු සිය රටට අමතා විනාඩි 5ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසීය.

“ඩොලර් මිලියන 5යි “යම පල්ලා පැවසීය. දෙශපාලකයා වහාම ඊට අදාලව චෙක් පතක් ලියා දුනි.

මෙය බලාගෙන සිටි සොරා මෙසෙ පැවසීය, “මටත් හිතෙනවා මගෙ කල්ලියේ අයට කතා කරලා බලන්න”. ඔහු තම කල්ලිය සමග විනාඩි 2ක්පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තු විමසා සිටිය විට

“ඩොලර් මිලියන 10යි “යම පල්ලා පැවසීය. එය අසා තරමක් පුදුම වූ සොරා, අකමැත්තෙන් වුවද ඊට අදාලව චෙක් පත ලියා දුනි.

මොවුන් දෙදෙනා දිහා බලගෙන සිටි මෘදුකාංග ඉන්ජිනේරුවාට මහත් ඊරිසියාවක් ඇති විය. “මටත් ඕනා මගෙ අනිත් මෘදුකාංග ඉන්ජිනේරු යාළුවන්ට කතා කරන්න” ඔහු පැවසීය .ඔහුද තම මිතුරන් සමග අළුත් තාක්ෂණ හා තවත් බොහෝ දේ පිළිබඳව පැය 2ක් පමණ කතාකිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසා සිටිය විට්,

“ආහ් සල්ලි ඔනා නෑ” යම පල්ලා පැවසීය. මෙය ඇසු මෘදුකාංග ඉන්ජිනේරුවාට අදහාගත නොහැකි වූ නමුත් තමුන්ට කඩා පාත් වූ වාසිය ගැනසිතා නිහඬ විය.

නමුත් මෙය ඇසූ අනෙක් දෙදෙනාය කෝප වී කෑ ගසන්නට වුහ. “එහෙම කොහොමද?? අපිට විනාඩි දෙක තුනට ඩොලර් මිලියන ගණන් ගත්තා! හැබැයි අරූ පැයදෙකක් කතා කරලත් සතයක්වත් ගතෙතෙ නෑ”

“අපායෙ ඉදන් අපායට Outgoing Free!!!” යම පල්ලා පැවසීය..

repost da danne na

hodanan rep+++++

[QUOTE="neeromx, post: 9772309, member: 318597"] [b]මෘදුකාංග_ඉන්ජිනේරුවා[/b] [SIZE="4"]දේශපාලකයකු, හොරෙකු හා මෘදුකාංග ඉන්ජිනේරුවෙකු අපායෙ එකම කාමරයක විසූහ. දිනක් දෙශපාලකයා මෙසෙ පැවසීය, “මට මගේ රට හරියට මතක් වෙනවා!, කෝල් එකක් අරං බලන්න ඕනා තත්වෙ මොකද්ද කියලා”. ඔහු සිය රටට අමතා විනාඩි 5ක් පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසීය. “ඩොලර් මිලියන 5යි “යම පල්ලා පැවසීය. දෙශපාලකයා වහාම ඊට අදාලව චෙක් පතක් ලියා දුනි. මෙය බලාගෙන සිටි සොරා මෙසෙ පැවසීය, “මටත් හිතෙනවා මගෙ කල්ලියේ අයට කතා කරලා බලන්න”. ඔහු තම කල්ලිය සමග විනාඩි 2ක්පමණ කතා කිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තු විමසා සිටිය විට “ඩොලර් මිලියන 10යි “යම පල්ලා පැවසීය. එය අසා තරමක් පුදුම වූ සොරා, අකමැත්තෙන් වුවද ඊට අදාලව චෙක් පත ලියා දුනි. මොවුන් දෙදෙනා දිහා බලගෙන සිටි මෘදුකාංග ඉන්ජිනේරුවාට මහත් ඊරිසියාවක් ඇති විය. “මටත් ඕනා මගෙ අනිත් මෘදුකාංග ඉන්ජිනේරු යාළුවන්ට කතා කරන්න” ඔහු පැවසීය .ඔහුද තම මිතුරන් සමග අළුත් තාක්ෂණ හා තවත් බොහෝ දේ පිළිබඳව පැය 2ක් පමණ කතාකිරීමෙන් අනතුරුව ඊට අදාල ගාස්තුව විමසා සිටිය විට්, “ආහ් සල්ලි ඔනා නෑ” යම පල්ලා පැවසීය. මෙය ඇසු මෘදුකාංග ඉන්ජිනේරුවාට අදහාගත නොහැකි වූ නමුත් තමුන්ට කඩා පාත් වූ වාසිය ගැනසිතා නිහඬ විය. නමුත් මෙය ඇසූ අනෙක් දෙදෙනාය කෝප වී කෑ ගසන්නට වුහ. “එහෙම කොහොමද?? අපිට විනාඩි දෙක තුනට ඩොලර් මිලියන ගණන් ගත්තා! හැබැයි අරූ පැයදෙකක් කතා කරලත් සතයක්වත් ගතෙතෙ නෑ” “අපායෙ ඉදන් අපායට Outgoing Free!!!” යම පල්ලා පැවසීය.. [/SIZE] [SIZE="4"]repost da danne na hodanan rep+++++ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom