මෘදු කවි

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.


ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට



Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ



අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී



උපුටා ගැනීමකි. :yes:
හුදෙක් රසස්වාදය පිණිසය.
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Maxxa....Hebei me මෘදුකාංග ඉංජිනේරු neme...me Programmers la genane...