Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෘදු කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව

කාන්සිය මකා ගැනීම සදහා රාත්රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

ඉන්නේ නාවලයි AC එකක් යට

කන්නේ බිස්කටුයි රට චොකලට් රහට

බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට

යන්නේ කවදාද මව්පියො දකින්නට

Google කරලමයි System හදන්නේ

එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ

ASE නෙමෙයි SE බර අදින්නේ

පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ

අම්මාපල්ල QA අත වරද නැති

අපේ තියන වැරදී උන් හදුනගතී

Devලා කරන Code වලට හානි නැති

Style කරනවුන් නරකා දියේ යතී

කස්ටන් එක්ක වැඩ කරනෙක ලේසි නැතී

උන්ට ඕනෙදේ උන්වත් නොදැන ඉතී

කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී

පී ඇම් කාරයගෙ නිතරම ඔලුව කතී

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා

ඒන්නේ පු..ට පැට්රල් ටික ගැසු සැටියා

දවසෙම මුගෙන් අහගන්නට වෙන හැටියා

එස් ඊ උනේ පෙර පවකට දෝ සැකයා

රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ

ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම හොයන්නේ

කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ

ආකියගේ මව්පියනුයි සිහි වෙන්නේ

හොරයට බොරුව වන්චාවට නැතිය ඉඩක්

කිව් ඒ එකත් එක විදියක පොලෝසියක්

පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්

ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්

රැයක් නැත දවාලක්, නින්දක් නැතිය

කෑමක් නැතිය මහරෑ ගෙදරට එතිය

ඉතිං පුංචි දේටත් තරහා යතිය

අයි ටී ඉංජිනේරුවො ගැන මට හරි දුකය

රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ

තව චිත්තර පටිත් බලලයි නිදන්නෙ

පෙම්බර ඇත්තගේ වැඩ කිඩ ගැන දන්නේ

ගහ දන්නා නිසා කොල ඕනෑ නෑ නේ

සති අන්තෙට ගෙදරින් එළියට එන්ඩ

කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ

මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ

අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ

පරන ඊයක තිබිලා හොයාගත්තේ. කතෘ අඥ්ඥාතයි (ඒ කිව්වෙ ලිව්ව එකා දන්නෙ නෑ අමු අමුවේ උස්සා දමන ලද්දකි)

[QUOTE="ManOfSteel, post: 18729293, member: 455418"] [SIZE="4"]"මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව කාන්සිය මකා ගැනීම සදහා රාත්රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ. ------------------------------------------------- [COLOR="Blue"]ඉන්නේ නාවලයි AC එකක් යට කන්නේ බිස්කටුයි රට චොකලට් රහට බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට යන්නේ කවදාද මව්පියො දකින්නට Google කරලමයි System හදන්නේ එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ ASE නෙමෙයි SE බර අදින්නේ පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ අම්මාපල්ල QA අත වරද නැති අපේ තියන වැරදී උන් හදුනගතී Devලා කරන Code වලට හානි නැති Style කරනවුන් නරකා දියේ යතී ------------------------------------------------- කස්ටන් එක්ක වැඩ කරනෙක ලේසි නැතී උන්ට ඕනෙදේ උන්වත් නොදැන ඉතී කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී පී ඇම් කාරයගෙ නිතරම ඔලුව කතී කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා ඒන්නේ පු..ට පැට්රල් ටික ගැසු සැටියා දවසෙම මුගෙන් අහගන්නට වෙන හැටියා එස් ඊ උනේ පෙර පවකට දෝ සැකයා රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම හොයන්නේ කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ ආකියගේ මව්පියනුයි සිහි වෙන්නේ හොරයට බොරුව වන්චාවට නැතිය ඉඩක් කිව් ඒ එකත් එක විදියක පොලෝසියක් පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක් ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක් ------------------------------------------------- රැයක් නැත දවාලක්, නින්දක් නැතිය කෑමක් නැතිය මහරෑ ගෙදරට එතිය ඉතිං පුංචි දේටත් තරහා යතිය අයි ටී ඉංජිනේරුවො ගැන මට හරි දුකය රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ තව චිත්තර පටිත් බලලයි නිදන්නෙ පෙම්බර ඇත්තගේ වැඩ කිඩ ගැන දන්නේ ගහ දන්නා නිසා කොල ඕනෑ නෑ නේ සති අන්තෙට ගෙදරින් එළියට එන්ඩ කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ[/COLOR] පරන ඊයක තිබිලා හොයාගත්තේ. කතෘ අඥ්ඥාතයි (ඒ කිව්වෙ ලිව්ව එකා දන්නෙ නෑ අමු අමුවේ උස්සා දමන ලද්දකි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom