Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙක්සිකානු "වානර" ගැහැණියගේ ඛේදවාචකය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක්සිකානු "වානර" ගැහැණියගේ ඛේදවාචකය.

ජූලියා පැස්ට්‍රානා 1834 දී මෙක්සිකෝවේ සිනලොවා ප්‍රාන්තයේ උපත ලැබුවාය. ඇය සිය ජීවිත කාලය පුරාම දිළිඳුකමෙන් ජීවත් වූ අතර ඇගේ මුල් අවදියේ සිට වැඩ කිරීමට සිදු විය. කණගාටුවට කරුණ නම්, ඇය ඉපදුණු තත්ත්වය ඇයගේ අසරණකම තවත් උග්‍ර කිරීමට හේතුවීමයි. ඇය හයිපර්ට්රයිකොසිස් තත්ත්වයෙන් පෙළුණු අතර එය මුහුණේ, පපුවේ හා අත්පා වල අධික ලෙස රෝම වර්ධනයට හේතු වන ව්‍යාධියකි. එමෙන්ම ඇය ජින්ජයිවල් හයිපර්ප්ලේසියා තත්ත්වයෙන්ද පෙළුනාය. ඒ හේතුවෙන් විදුරුමසෙහි අධික වර්ධනයක් සිදුවේ. ප්‍රතිපලය වූයේ ඇගේ මුඛය ඉදිරියට නෙරා ඒමයි. ඇය ජීවත්වූ කාලය තුල ඇගේ දුර්ලභ රෝගී තත්ත්වයට පත් වූ වෙනත් පුද්ගලයින් නොසිටීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ක්‍රමයක් නොතිබුණි.

වසර කිහිපයක් ඇය සිනලොවා හි ආණ්ඩුකාරවරයාගේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළද, අවසානයේදී ඇයගේ පෙනුම ප්‍රාන්තයේ ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථාවන්ට තර්ජනයක් ලෙස සලකනු ලැබූ හෙයින් සේවයෙන් පහකරනු ලැබුවාය.

මේ වකවානුවේදීම විප්‍රකාර ප්‍රදර්ශණ හා සර්කස් සංදර්ශණ සඳහා විශේෂ ඉල්ලුමක් තිබුණි. මෙම ශාරීරික ආබාධයන් සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොතිබුණු බැවින්, අසාමාන්‍ය ශරීර තත්ත්වයන් සහිත පුද්ගලයෝ පොදු ජනයා වෙත අතිමහත් කුතුහලය දනවන ප්‍රදර්ශන භාණ්ඩ වූහ.

ජූලියා වැනි වෙනත් පුද්ගලයෝ එවකට නොසිටි බැවින් ඇය යම් ආකාරයකින් අති විශේෂී වූවාය. ඇය දුටු ඇමරිකානු ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ඇය ප්‍රදර්ශණය කර ලාබ ලැබීමේ අරමුණෙන් ඇයව කුලියට ගන්නාලදි. ඇය ප්‍රදර්ශණ සඳහා ඉදිරිපත් කරන ලද්දේ "ලොව අවලස්සනම ගැහැණිය", "රැවුලක් සහිත ගැහැණිය" හෝ "වළස් ගැහැණිය" වැනි ප්රචාරක වැකි යොදා ගනිමිනි. වයස අවුරුදු 20 ක් වන විට ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් මගකට යොමුවිය.

ජූලියා, නිව් යෝර්ක් නගරයේ පිහිටි ගොතික් ශාලාවේදී ඇයගේ පළමු ප්‍රදර්ශණය සඳහා සහභාගී වූවාය. ටයිම්ස් සඟරාව ඇය "මිනිස් සංහතිය හා ඔරංඋටැන් සත්වයින් අතර සම්බන්ධය" ලෙස හඳුන්වා දී තිබුණි. ප්‍රදර්ශනයෙහි ප්‍රධාන ආකර්ශණය වූ ඇය, බෙහෙවින් අවමානයට ලක්වූ අතර විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඇයව දැකගැනීමට පැමිණියහ. මිනිස්සු ඇයව අද්භූත සත්ත්වයෙකු ලෙස සලකනු ලැබූහ. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සංචාර කිහිපයක නියැලෙන අතරතුර ඇයට ඇයගේ අනාගත ස්වාමිපුරුෂයා සහ කළමණාකරු වූ සර්කස් අධ්‍යක්ෂකවරයෙකු වූ තියඩෝර් ලෙන්ට් මුණ ගැසුණි.

ඇය ප්‍රදර්ශණ සඳහා නිරන්තරව පෙනී සිටි අතර, ඇය දිගින් දිගටම අද්භූත සත්ත්වයෙකු ලෙස හඳුන්වා දෙනලදි. ඇය පාළනය කිරීමේ සහ ඇය මාර්ගයෙන් ධනය ඉපයීමේ පරමාර්ථයෙන් 1857 දී ලෙන්ට් ඇය විවාහ කරගත්තේය. ඔහු ජූලියා සමග සංචාරයේ යෙදෙමින් යුරෝපයේ එංගලන්තය, ජර්මනිය, පෝලන්තය සහ රුසියාව පුරා ප්‍රදර්ශණ පැවැත්වීය. ඇය කොතැනක ගියද, ඇයට ලැබුන ප්‍රතිචාරය විශ්මය, කුතුහලය සහ පිළිකුල පමණි. සමහර පුවත්පත්, සඟරා සහ පොත් පත් ඇගේ පෙනුම විස්තර කළේ "ගෝරිල්ලෙකු වැනි" හෝ "අන්තයටම පිළිකුල් දනවන" යන ආකාරයේ යෙදුම් යොදමිනි.

එහෙත් ඇගේ පෙනුමට වඩා ඇගේ අභ්‍යන්තරය තුල පිහිටි වෙනත් ගුණාංග දැකගත් අය නොසිටියාම නොවේ. බ්‍රිතාන්‍ය ස්වාභාවික ඉතිහාසඥයෙකු වූ ෆ්‍රැන්සිස් බක්ලන්ඩ් 1868 දී ලියූ පොතක මෙසේ සඳහන් කර ඇත: "පැස්ට්රානාට මිහිරි ගායනයක් වැනි කටහඬක් ඇති අතර සංගීතය හා නැටුම් ගැන මහත් රසඥතාවයක් තිබේ. භාෂා තුනක් කතා කරන ඇය බොහෝ ත්‍යාගශ්‍රීලී වන්නීය".

1859 දී සංචාරයේ යෙදී සිටියදීම ජූලියා ගර්භණී වූවාය. ඇගේ දරුවාටද හයිපර්ට්රයිකොසිස් රෝගය උරුම වී තිබූ අතර, මොස්කව්හිදී, උපත ලැබීමෙන් දින 3 කට පසුව මිය ගියේය. දින 5 කට පසුව, ප්‍රසූති සංකූලතා හේතුවෙන් ජූලියා ද මිය ගියාය.

ලෙන්ට් ගේ ගිජුකමට කිසිදු සීමාවක් නොතිබූ අතර, ප්‍රදර්ශණය කර මුදල් ඉපයීමේ අරමුණෙන් බිරිඳ සහ පුතාගේ සිරුරු මමි බවට පත්කරවන ලදි. පසුව ඔහුට ජර්මනියේදී රැවුල සහිත කාන්තාවක් මුණගැසුණ අතර, ඇය විවාහ කරගත් ඔහු ඇය ජූලියාගේ සොහොයුරිය ලෙස හඳුන්වා දෙමින්, ජුලියා සහ ඇගේ දරුවාගේ සිරුරු සමග ප්‍රදර්ශණය කළේය.

ලෙන්ට්ගේ මරණයෙන් පසුව, 1970 ගණන්වල මුල් භාගයේදී ජූලියාගේ සිරුර නෝර්වේජියානු සැණකෙළි මෙහෙයවන්නෙකු විසින් ප්‍රදර්ශනය කරන ලදී. 1976 දී ජූලියාගේ සහ ඇගේ පුතාගේ මළ සිරුරු සොරකම් කරන ලදී. අවසානයේදී, ඇයගේ දේහය පෙට්ටියක් තුල තිබී සොයාගත් අතර, එක් අතක් සිරුරෙන් වෙන්කර තිබුණි. දරුවාගේ ශරීරය පිළිසකර කිරීමට නොහැකි පරිදි හානියට පත් වී තිබුණි. මෘත ශරීර විච්චේදනය කර ඇති බවට අනුමාණ කෙරිණි.

පොලීසිය ඇයගේ සිරුර ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේ තැන්පත් කිරීමට යොමුකළ අතර පසු කාලයක, එම විශ්ව විද්‍යාලයේ මූලික වෛද්‍ය විද්‍යා ආයතනයේ පරිසර පාළිත කාමරයකට මාරු කරන ලදි.

ඇයගේ මූලෝත්පත්තිය තහවුරු කර වසර කීපයකට පසුව, 2013 වසරේදී ඇයගේ නිජබිමෙහි ඇයව තැන්පත් කිරීම සඳහා මෙක්සිකෝව වෙත ඇයගේ සිරුර යවන ලදි. ජීවත්ව සිටියදී ඇය කිසි දිනෙක නොලැබූ මානුෂීය හා ගෞරවනීය සැලකිල්ලක් ලබා දීමට දරන උත්සාහයක් ලෙස, ඇය නිසි ආගමාණුකූල චාරිත්‍ර මධ්‍යයේ භූමදානය කල අතර, එසේ සූරාකෑම හා අපයෝජනය පිළිබඳ කථාවක් අවසන් විය.

©ඔබදුටු ලෝකයෙන් එහා ට

[QUOTE="jayanathek, post: 24653425, member: 153435"] [b]මෙක්සිකානු "වානර" ගැහැණියගේ ඛේදවාචකය.[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67147359_2468518320050163_8722276136551186432_n.jpg?_nc_cat=100&_nc_oc=AQnD_anoB0aG4dYSjbvGg828yVsvBfgQn-EbrW_OVrYS8m1uQc06Gz9WQ8gB4QPehnkw4X_F2NgZ0HE45j4gWJEi&_nc_ht=scontent.fcmb1-1.fna&oh=fd42083882f88041e3aca7bf24a7a989&oe=5DB6F430[/IMG] [SIZE="3"][COLOR="DarkRed"]ජූලියා පැස්ට්‍රානා 1834 දී මෙක්සිකෝවේ සිනලොවා ප්‍රාන්තයේ උපත ලැබුවාය. ඇය සිය ජීවිත කාලය පුරාම දිළිඳුකමෙන් ජීවත් වූ අතර ඇගේ මුල් අවදියේ සිට වැඩ කිරීමට සිදු විය. කණගාටුවට කරුණ නම්, ඇය ඉපදුණු තත්ත්වය ඇයගේ අසරණකම තවත් උග්‍ර කිරීමට හේතුවීමයි. ඇය හයිපර්ට්රයිකොසිස් තත්ත්වයෙන් පෙළුණු අතර එය මුහුණේ, පපුවේ හා අත්පා වල අධික ලෙස රෝම වර්ධනයට හේතු වන ව්‍යාධියකි. එමෙන්ම ඇය ජින්ජයිවල් හයිපර්ප්ලේසියා තත්ත්වයෙන්ද පෙළුනාය. ඒ හේතුවෙන් විදුරුමසෙහි අධික වර්ධනයක් සිදුවේ. ප්‍රතිපලය වූයේ ඇගේ මුඛය ඉදිරියට නෙරා ඒමයි. ඇය ජීවත්වූ කාලය තුල ඇගේ දුර්ලභ රෝගී තත්ත්වයට පත් වූ වෙනත් පුද්ගලයින් නොසිටීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ක්‍රමයක් නොතිබුණි. වසර කිහිපයක් ඇය සිනලොවා හි ආණ්ඩුකාරවරයාගේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළද, අවසානයේදී ඇයගේ පෙනුම ප්‍රාන්තයේ ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථාවන්ට තර්ජනයක් ලෙස සලකනු ලැබූ හෙයින් සේවයෙන් පහකරනු ලැබුවාය. මේ වකවානුවේදීම විප්‍රකාර ප්‍රදර්ශණ හා සර්කස් සංදර්ශණ සඳහා විශේෂ ඉල්ලුමක් තිබුණි. මෙම ශාරීරික ආබාධයන් සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොතිබුණු බැවින්, අසාමාන්‍ය ශරීර තත්ත්වයන් සහිත පුද්ගලයෝ පොදු ජනයා වෙත අතිමහත් කුතුහලය දනවන ප්‍රදර්ශන භාණ්ඩ වූහ. ජූලියා වැනි වෙනත් පුද්ගලයෝ එවකට නොසිටි බැවින් ඇය යම් ආකාරයකින් අති විශේෂී වූවාය. ඇය දුටු ඇමරිකානු ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ඇය ප්‍රදර්ශණය කර ලාබ ලැබීමේ අරමුණෙන් ඇයව කුලියට ගන්නාලදි. ඇය ප්‍රදර්ශණ සඳහා ඉදිරිපත් කරන ලද්දේ "ලොව අවලස්සනම ගැහැණිය", "රැවුලක් සහිත ගැහැණිය" හෝ "වළස් ගැහැණිය" වැනි ප්රචාරක වැකි යොදා ගනිමිනි. වයස අවුරුදු 20 ක් වන විට ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් මගකට යොමුවිය. ජූලියා, නිව් යෝර්ක් නගරයේ පිහිටි ගොතික් ශාලාවේදී ඇයගේ පළමු ප්‍රදර්ශණය සඳහා සහභාගී වූවාය. ටයිම්ස් සඟරාව ඇය "මිනිස් සංහතිය හා ඔරංඋටැන් සත්වයින් අතර සම්බන්ධය" ලෙස හඳුන්වා දී තිබුණි. ප්‍රදර්ශනයෙහි ප්‍රධාන ආකර්ශණය වූ ඇය, බෙහෙවින් අවමානයට ලක්වූ අතර විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඇයව දැකගැනීමට පැමිණියහ. මිනිස්සු ඇයව අද්භූත සත්ත්වයෙකු ලෙස සලකනු ලැබූහ. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සංචාර කිහිපයක නියැලෙන අතරතුර ඇයට ඇයගේ අනාගත ස්වාමිපුරුෂයා සහ කළමණාකරු වූ සර්කස් අධ්‍යක්ෂකවරයෙකු වූ තියඩෝර් ලෙන්ට් මුණ ගැසුණි. ඇය ප්‍රදර්ශණ සඳහා නිරන්තරව පෙනී සිටි අතර, ඇය දිගින් දිගටම අද්භූත සත්ත්වයෙකු ලෙස හඳුන්වා දෙනලදි. ඇය පාළනය කිරීමේ සහ ඇය මාර්ගයෙන් ධනය ඉපයීමේ පරමාර්ථයෙන් 1857 දී ලෙන්ට් ඇය විවාහ කරගත්තේය. ඔහු ජූලියා සමග සංචාරයේ යෙදෙමින් යුරෝපයේ එංගලන්තය, ජර්මනිය, පෝලන්තය සහ රුසියාව පුරා ප්‍රදර්ශණ පැවැත්වීය. ඇය කොතැනක ගියද, ඇයට ලැබුන ප්‍රතිචාරය විශ්මය, කුතුහලය සහ පිළිකුල පමණි. සමහර පුවත්පත්, සඟරා සහ පොත් පත් ඇගේ පෙනුම විස්තර කළේ "ගෝරිල්ලෙකු වැනි" හෝ "අන්තයටම පිළිකුල් දනවන" යන ආකාරයේ යෙදුම් යොදමිනි. එහෙත් ඇගේ පෙනුමට වඩා ඇගේ අභ්‍යන්තරය තුල පිහිටි වෙනත් ගුණාංග දැකගත් අය නොසිටියාම නොවේ. බ්‍රිතාන්‍ය ස්වාභාවික ඉතිහාසඥයෙකු වූ ෆ්‍රැන්සිස් බක්ලන්ඩ් 1868 දී ලියූ පොතක මෙසේ සඳහන් කර ඇත: "පැස්ට්රානාට මිහිරි ගායනයක් වැනි කටහඬක් ඇති අතර සංගීතය හා නැටුම් ගැන මහත් රසඥතාවයක් තිබේ. භාෂා තුනක් කතා කරන ඇය බොහෝ ත්‍යාගශ්‍රීලී වන්නීය". 1859 දී සංචාරයේ යෙදී සිටියදීම ජූලියා ගර්භණී වූවාය. ඇගේ දරුවාටද හයිපර්ට්රයිකොසිස් රෝගය උරුම වී තිබූ අතර, මොස්කව්හිදී, උපත ලැබීමෙන් දින 3 කට පසුව මිය ගියේය. දින 5 කට පසුව, ප්‍රසූති සංකූලතා හේතුවෙන් ජූලියා ද මිය ගියාය. ලෙන්ට් ගේ ගිජුකමට කිසිදු සීමාවක් නොතිබූ අතර, ප්‍රදර්ශණය කර මුදල් ඉපයීමේ අරමුණෙන් බිරිඳ සහ පුතාගේ සිරුරු මමි බවට පත්කරවන ලදි. පසුව ඔහුට ජර්මනියේදී රැවුල සහිත කාන්තාවක් මුණගැසුණ අතර, ඇය විවාහ කරගත් ඔහු ඇය ජූලියාගේ සොහොයුරිය ලෙස හඳුන්වා දෙමින්, ජුලියා සහ ඇගේ දරුවාගේ සිරුරු සමග ප්‍රදර්ශණය කළේය. ලෙන්ට්ගේ මරණයෙන් පසුව, 1970 ගණන්වල මුල් භාගයේදී ජූලියාගේ සිරුර නෝර්වේජියානු සැණකෙළි මෙහෙයවන්නෙකු විසින් ප්‍රදර්ශනය කරන ලදී. 1976 දී ජූලියාගේ සහ ඇගේ පුතාගේ මළ සිරුරු සොරකම් කරන ලදී. අවසානයේදී, ඇයගේ දේහය පෙට්ටියක් තුල තිබී සොයාගත් අතර, එක් අතක් සිරුරෙන් වෙන්කර තිබුණි. දරුවාගේ ශරීරය පිළිසකර කිරීමට නොහැකි පරිදි හානියට පත් වී තිබුණි. මෘත ශරීර විච්චේදනය කර ඇති බවට අනුමාණ කෙරිණි. පොලීසිය ඇයගේ සිරුර ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේ තැන්පත් කිරීමට යොමුකළ අතර පසු කාලයක, එම විශ්ව විද්‍යාලයේ මූලික වෛද්‍ය විද්‍යා ආයතනයේ පරිසර පාළිත කාමරයකට මාරු කරන ලදි. ඇයගේ මූලෝත්පත්තිය තහවුරු කර වසර කීපයකට පසුව, 2013 වසරේදී ඇයගේ නිජබිමෙහි ඇයව තැන්පත් කිරීම සඳහා මෙක්සිකෝව වෙත ඇයගේ සිරුර යවන ලදි. ජීවත්ව සිටියදී ඇය කිසි දිනෙක නොලැබූ මානුෂීය හා ගෞරවනීය සැලකිල්ලක් ලබා දීමට දරන උත්සාහයක් ලෙස, ඇය නිසි ආගමාණුකූල චාරිත්‍ර මධ්‍යයේ භූමදානය කල අතර, එසේ සූරාකෑම හා අපයෝජනය පිළිබඳ කථාවක් අවසන් විය.[/COLOR][/SIZE] ©ඔබදුටු ලෝකයෙන් එහා ට [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom