Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඹුල්

Bombax ceiba යන උද්භිද විද්‍යාත්මක නිමයෙන් හඳුන්වනු ලබන ඉඹුල් ශාකය Bombaceae කුලයට අයත් ශාකයකි. සිංහලෙන් ඉඹුල් පුළුං ලෙසත් හඳුන්වන අතර දමිල බසින් ඉලාවම්, කරුක්කානම්, පන්ජි, ලෙසත්. හිංදි බසින් හාටියන්, කටන්, සෙෆෙඩ්සෙමාල්, ලෙසත් සංස්කෘත බසින් චියාරු, කුටශල්මලි, රෝචනාශල්මලී, ස්තියාරු ලෙසත් හඳුන්වයි.

ඉතා විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන මෙම ශාකයේ සිනිඳු කොළ පැහැයට හුරු පිට පොත්තක් ඇත. ප්රාථමිකව තිරස් අතට පිහිටි ශාකා 3 බැගින් වූ වලයන්ගෙන් පිහිටයි. පත්‍ර ඒකාන්තරය. ආංගුලික හෝ පාණිවත් වේ. පත්‍ර වෘන්ත දිගුය. පත්‍රිකා 5-7ක් පමණ කෙටි නටුවලින් ප්‍රධාන නටුවට සම්බන්ධ වී ඇත.පත්‍ර දික්වූ ලංසාකාර ඒවායේ.කෙලවර තීව්රය. පතනශිලිය.

පුෂ්ප ක්රමවත්වන අතර ද්විලිංගිකය. මල් රතු පැහැතිය.සාමාන්‍යයෙන් මාර්තු මාසයේ දී ගහේ කොළ හැලී ළපටි දළු ඇතිවන විට මල්ද හට ගනී. මනි පත්‍ර 5කි. ඒවා එකිනෙකට සම්බන්ධව ඇත.දළ 5කි. රේණු 5කි. ඩිම්බ කෝෂය උත්තරය. කෝෂ්ඨිකා 5කි. ඩිම්බ රාශියකි. ඵලය ස්ඵෝඨිකාවකි. ඝණ ආවරණයක් ඇති අතර එය පැලීමෙන් බීජ පිටවේ. බීජ වටා පුළුං වලින් වටවී ඇත. කොට්ට පුළුන් වල මෙන් මෙම ඵල විශාල නොවන අතර එතරම් ඝනව පුළුන් ද නැත.

කඳෙහි පහල ප්‍රදේශ වල විශාල කටු පවතී. ඉඹුල් ශාකය ලංකාවේ පහත රට ප්‍රදේශ වල බහුලව හමුවේ.

ආයුර්වේදයට අනුව ඉඹුල් යනු රසයෙන් මධුර, ගුණයෙන් ලඝු, ස්නිග්ධ, හා පිච්ඡිල වු. වීර්යයෙන් ශීත වූ , විපාකයෙන් මධුර කටුක වූ ද වේ. ස්නිග්ධ හා මධුර බැවින් , ඉඹුල් වාත නාශකවේ. ශීත නිසා පිත සමනය කරයි. ඉඹුල් මැලියම් කෂාය රස හේතුවෙන් කඵ පිත්තශාමකද වේ. ඉඹුල් පොතු ශෝථහරය. දාහහරය, ඉඹුල් මල් ලේ පිරිසිදු කරන ගුණයෙන් යුක්ත අතර ඉඹුල් ලාටු ස්ථම්භන ද ව්රණ රෝපනද වේ. ඉඹුල් ගසේ මුලෙන් පිළියෙළකරගත් කෂාය අතීසාරය සඳහා ගුණදායකය.

ළපටි ඉඹුල් ගස්වල මුදුන් මුල් ගොනෝරියාව, අතීසාරය සඳහා ප්‍රතිකාරයට ගනී.

ඉඹුල් මැලියම් ළමයින් ගේ මුත්‍ර ආබාධ සඳහා යොදා ගනී. ඉඹුල් ගසේ පොතු මුත්රකාරකවේ. මුත්‍රාශයේ ගල් දියකීරීමට භාවිත කලහැකිය. ඇඳුම හා සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීමේදී ගනුලබයි.

ඉඹුල් පත්‍ර අහාර මාර්ගයේ ආබාධ, මුත්‍රා මාර්ගයේ අබාධ, සඳහාත් , ඉඹුල් මල් කෂාය මලබද්ධය සඳහා හොඳ ප්‍රතිකාරයකි.

එසේම කාමෝද්දීපක ඖෂධ පිළියෙල කිරීමේදී ඉඹුල් මුල් බාවිතා කරයි. ඉඹුල් මුල් සුනු හා සීනි සම පමණ ගෙන වතුර දමා බීම ගුණදායක බව සඳහන්ය. රසායනික වාජීකරණ ලෙස ඉඹුල් මුලක් දෙකට කපා එතැනින් වැගිරෙන ද්‍රවය එකතුකොට වියලා තල සමග කෑමට දීම ගුණදායක වේ.

පාද දාහයට ගිතෙල් , යව, දළුක් කිරි, ඉඹුල් පොතු ආලේපය යෝග්‍යය. මුහුණ ඔපදැමීමට ඉඹුල් කටු අඹරා ආලේප කිරීම සුදුසුය. විදුරුමසේ ආබාධ වලදී මෙන්ම මුඛ පාක, ව්රණ ආදියෙහිදීත් එළකිරෙන් ඇඹරූ ඉඹුල් කටු ආලේප කිරීම යෝග්යෙව්.

ඉඹුල් මල් එළවලුවක් ලෙස රක්තප්රදරයේදි යෙදේ. ඉඹුල් මැලියම් ශුක්රස්ථම්බනය සඳහා ද ශ්වේත ප්රදරයේදීද යෙදේ.

ඉඹුල් ගසේ පොතු ගලවා කටු ඉවත්කර ගෙන සෝදා ,කොටා, මිරීකා ගත් යුෂයෙන් හීනටි හාල් යෙදූ කැඳ පිස පාණය කරවීමෙන් බහු මුත්රතාව ඇති දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායක බව සඳහන්වේ.

ජ්යොතීෂයේදී රවිගේ අපල සඳහා ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම සුභ දායක වේ

[QUOTE="redhat, post: 21193930, member: 116913"] [SIZE=4][COLOR=DarkGreen]ඉඹුල් Bombax ceiba යන උද්භිද විද්‍යාත්මක නිමයෙන් හඳුන්වනු ලබන ඉඹුල් ශාකය Bombaceae කුලයට අයත් ශාකයකි. සිංහලෙන් ඉඹුල් පුළුං ලෙසත් හඳුන්වන අතර දමිල බසින් ඉලාවම්, කරුක්කානම්, පන්ජි, ලෙසත්. හිංදි බසින් හාටියන්, කටන්, සෙෆෙඩ්සෙමාල්, ලෙසත් සංස්කෘත බසින් චියාරු, කුටශල්මලි, රෝචනාශල්මලී, ස්තියාරු ලෙසත් හඳුන්වයි. ඉතා විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන මෙම ශාකයේ සිනිඳු කොළ පැහැයට හුරු පිට පොත්තක් ඇත. ප්රාථමිකව තිරස් අතට පිහිටි ශාකා 3 බැගින් වූ වලයන්ගෙන් පිහිටයි. පත්‍ර ඒකාන්තරය. ආංගුලික හෝ පාණිවත් වේ. පත්‍ර වෘන්ත දිගුය. පත්‍රිකා 5-7ක් පමණ කෙටි නටුවලින් ප්‍රධාන නටුවට සම්බන්ධ වී ඇත.පත්‍ර දික්වූ ලංසාකාර ඒවායේ.කෙලවර තීව්රය. පතනශිලිය. පුෂ්ප ක්රමවත්වන අතර ද්විලිංගිකය. මල් රතු පැහැතිය.සාමාන්‍යයෙන් මාර්තු මාසයේ දී ගහේ කොළ හැලී ළපටි දළු ඇතිවන විට මල්ද හට ගනී. මනි පත්‍ර 5කි. ඒවා එකිනෙකට සම්බන්ධව ඇත.දළ 5කි. රේණු 5කි. ඩිම්බ කෝෂය උත්තරය. කෝෂ්ඨිකා 5කි. ඩිම්බ රාශියකි. ඵලය ස්ඵෝඨිකාවකි. ඝණ ආවරණයක් ඇති අතර එය පැලීමෙන් බීජ පිටවේ. බීජ වටා පුළුං වලින් වටවී ඇත. කොට්ට පුළුන් වල මෙන් මෙම ඵල විශාල නොවන අතර එතරම් ඝනව පුළුන් ද නැත. කඳෙහි පහල ප්‍රදේශ වල විශාල කටු පවතී. ඉඹුල් ශාකය ලංකාවේ පහත රට ප්‍රදේශ වල බහුලව හමුවේ. ආයුර්වේදයට අනුව ඉඹුල් යනු රසයෙන් මධුර, ගුණයෙන් ලඝු, ස්නිග්ධ, හා පිච්ඡිල වු. වීර්යයෙන් ශීත වූ , විපාකයෙන් මධුර කටුක වූ ද වේ. ස්නිග්ධ හා මධුර බැවින් , ඉඹුල් වාත නාශකවේ. ශීත නිසා පිත සමනය කරයි. ඉඹුල් මැලියම් කෂාය රස හේතුවෙන් කඵ පිත්තශාමකද වේ. ඉඹුල් පොතු ශෝථහරය. දාහහරය, ඉඹුල් මල් ලේ පිරිසිදු කරන ගුණයෙන් යුක්ත අතර ඉඹුල් ලාටු ස්ථම්භන ද ව්රණ රෝපනද වේ. ඉඹුල් ගසේ මුලෙන් පිළියෙළකරගත් කෂාය අතීසාරය සඳහා ගුණදායකය. ළපටි ඉඹුල් ගස්වල මුදුන් මුල් ගොනෝරියාව, අතීසාරය සඳහා ප්‍රතිකාරයට ගනී. ඉඹුල් මැලියම් ළමයින් ගේ මුත්‍ර ආබාධ සඳහා යොදා ගනී. ඉඹුල් ගසේ පොතු මුත්රකාරකවේ. මුත්‍රාශයේ ගල් දියකීරීමට භාවිත කලහැකිය. ඇඳුම හා සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීමේදී ගනුලබයි. ඉඹුල් පත්‍ර අහාර මාර්ගයේ ආබාධ, මුත්‍රා මාර්ගයේ අබාධ, සඳහාත් , ඉඹුල් මල් කෂාය මලබද්ධය සඳහා හොඳ ප්‍රතිකාරයකි. එසේම කාමෝද්දීපක ඖෂධ පිළියෙල කිරීමේදී ඉඹුල් මුල් බාවිතා කරයි. ඉඹුල් මුල් සුනු හා සීනි සම පමණ ගෙන වතුර දමා බීම ගුණදායක බව සඳහන්ය. රසායනික වාජීකරණ ලෙස ඉඹුල් මුලක් දෙකට කපා එතැනින් වැගිරෙන ද්‍රවය එකතුකොට වියලා තල සමග කෑමට දීම ගුණදායක වේ. පාද දාහයට ගිතෙල් , යව, දළුක් කිරි, ඉඹුල් පොතු ආලේපය යෝග්‍යය. මුහුණ ඔපදැමීමට ඉඹුල් කටු අඹරා ආලේප කිරීම සුදුසුය. විදුරුමසේ ආබාධ වලදී මෙන්ම මුඛ පාක, ව්රණ ආදියෙහිදීත් එළකිරෙන් ඇඹරූ ඉඹුල් කටු ආලේප කිරීම යෝග්යෙව්. ඉඹුල් මල් එළවලුවක් ලෙස රක්තප්රදරයේදි යෙදේ. ඉඹුල් මැලියම් ශුක්රස්ථම්බනය සඳහා ද ශ්වේත ප්රදරයේදීද යෙදේ. ඉඹුල් ගසේ පොතු ගලවා කටු ඉවත්කර ගෙන සෝදා ,කොටා, මිරීකා ගත් යුෂයෙන් හීනටි හාල් යෙදූ කැඳ පිස පාණය කරවීමෙන් බහු මුත්රතාව ඇති දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායක බව සඳහන්වේ. ජ්යොතීෂයේදී රවිගේ අපල සඳහා ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම සුභ දායක වේ [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16266252_1236914913030949_2217078030847575997_n.jpg?oh=28a04ae4eead07fa511d54d9172ce98d&oe=594B6EC9[/IMG][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15726403_1236919166363857_7692560432697877266_n.jpg?oh=a44d6d075c6dc7d83ea151c5d86fa9b9&oe=5909D2A4[/IMG][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16298894_1236921486363625_2122966077880087743_n.jpg?oh=fa0887b160396594161a7baddaa30ede&oe=5918AA2D[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom