Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ ගුණ දෙන

පිටවක්කා

අප අවට පරිසරයේ ඇති ගහකොළ ගැන මනා අවබෝධයක් ඇත්තේ කීයෙන් කීදෙනාටද? අපගේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට මේ පොළොවේ වැවෙන කුඩා පැළෑටි පවා කොපමණ ප්‍රයෝජන වේදැයි හැඟෙන්නේ අපගේ මුතුන් මිත්තන් ඒවා භාවිත කර ඇති ආකාරය විමසා බලද්දීය. එම භාවිතාවන් කොපමණ දුරට සාර්ථක වී තිබිණිදැයි යන්න නවීන පර්යේෂණ මගින් හෙළිදරව් වෙමින් තිබේ.

අපගේ එදිනෙදා ජීවිතයට අවැසි බොහෝ ශාක අප ගෙවත්තෙන් වියැකී යෑම කනගාටුවට කරුණකි. අවිධිමත් ලෙස ඉඩම් ගොඩ කිරීම, විවිධ සංවර්ධන ක්‍රම ආදිය මෙන්ම කෘෂි රසායන පොහොර හා වල්නාශක හේතුවෙන් මෙම වටිනා බොහෝ ශාක අපට නැතිවී හමාරය. වර්තමාන සමාජයේ මෙම ශාක පිළිබඳව ඇති දැනුම අල්ප වීමද තවත් හේතුවකි, කාරණාවකි. අපේ මුතුන් මිත්තන් නිරන්තරයෙන් විවිධ ලෙඩරෝගවලට භාජනය නොවූයේ අවට පරිසරයේ වැවෙන බොහෝ ශාක අහර කොට ගත් හෙයිනි. තවද ඒවායින් එදිනෙදා වැලඳෙන රෝගාබාධයන්ට සරල අත්බෙහෙත් සකසා ගැනීමටද ඔවුන්ට මනා අවබෝධයක් තිබිණි.

පිටවක්කා යනු තවමත් අප අවට පරිසරයේ දැකිය හැකි ශාකයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන එහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකි. ඒ එළ පිටවක්කා සහ රතු පිටවක්කා වශයෙනි. නමුත් දේශීය චිකිත්සාවේදී ඖෂධ පිණිස හෝ ආහාර පිණිස යොදාගැනෙන්නේ එළ පිටවක්කා විශේෂයයි. උද්භිද විද්‍යාත්මකව Phyllanthus nirui ලෙසින් හැඳින්වෙන පිටවක්කා අප රටෙහි පමණක් නොව ඝර්ම කලාපීය රටවල ඖෂධවලටත්, අත්බෙහෙත් සඳහාත් භාවිත කෙරෙයි.

පිටවක්කා ශාකය පලාවක්, කොළකැඳක්, තැම්බූ පානයක්, වියළා කුඩු කර බිමක් ආදී ලෙසින් ප්‍රයෝජනයට ගැනේ. අතීතයේදී අපගේ මුතුන් මිත්තන් හේන් කෙටූ අලුත පැළ වෙන නව දැලි හේනෙන් මෙම පලාවන් නෙළාගෙන කොළකැඳට, කවලම් පලාවට එක්කර ගැනීමට අමතක නොකළ බව පෙනේ. එමගින් ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

වර්තමානයේ අප කුඩා දරුවාගේ පටන් දැකිය හැකි ප්‍රධාන රෝගයක් වන්නේ පීනසයි. බාල, මහලු හැමදෙනාම පීනස් රෝගය වැලඳුණු විට බොහෝ පීඩාවන්ට ලක්වෙති. පීනස් රෝගයට අප ගන්නා ආහාරපාන මෙන්ම අවට පරිසරයද බලපාන බව කිවයුතු නොවේ. එය වැලඳුණ කල්හි නම් සමනය කරගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුය. එසේම පීනස් රෝගය ඇති අයට ගතහැකි කොළකැඳ ආදියද විරල වේ. නමුත් පිටවක්කා කොළකැඳ එම රෝගීන්ගේ රෝග සමනයට මහත් සේ උපකාරී වෙයි. පිටවක්කා සම්පූර්ණ ශාකයම හොඳින් වියළා කුඩුකර, එම කුඩු තේ හැඳි භාගයක් පමණ නටන උණුවතුර කෝප්පයකට දමා එයට වියළි කහ කුඩු තම ඇඟිලි තුඩු දෙකට හසුවන ප්‍රමාණයක් දමා කෝපි මෙන් වත්කර නිවුණු පසු මීපැණි සමග බිමෙන් සොටුදියර ගලන පීනස් රෝගයෙන් අත්මිදිය හැකිය.

බොහෝ විට ඖෂධ පිණිස යොදා ගැනෙනුයේ සම්පූර්ණ ශාකයම වේ. නමුත් පීනස් රෝග ඇති අයට පිටවක්කා මුල් තම්බා මීපැණි සමග දීමද ඉතාමත් යහපත්ය. තවද ඇදුම, කැස්ස ආදී රෝග ඇති අයටද ඉතාමත් යහපත් ඖෂධයකි. අප ශරීරයේ ඇති රුධිරය පිරිසිදු කිරීමේ මහඟු හැකියාවක් පිටවක්කා ශාකයට තිබේ. මේ නිසා චර්ම රෝගද සුවපත් වේ. අම්ල පිත්ත රෝගය නිසා හටගන්නා වූ ආමාශයික තුවාල සුවපත් කිරීමට පිටවක්කාවලට හැකියාව ඇත. පිටවක්කා කැඳ විශේෂයෙන් එවැනි රෝගීන්ට ඉතා යහපත්ය.

පිටවක්කා ශාකයෙහි ඇති තවත් සුවිශේෂ ඖෂධීය ගුණයක් වන්නේ මූත්‍රා ගල් දිය කිරීමේ හැකියාවයි. තවද මූත්‍රාශය ආශ්‍රිතව පැන නැගෙන විවිධ රෝග, ලිංගාශ්‍රිත රෝග සුවපත් කිරීමට හැකියාව ඇත. මූත්‍රා ගල් ඇති අයට මෙන්ම එම අවදානම ඇති අයට පිටවක්කා නීරමුල්ලිය තැම්බූ වතුර ඉතාමත් ගුණදායකය. තවද වකුගඩු ආශ්‍රිතව පැන නැගෙන අශ්මරි දිය කිරීමේ හැකියාවක්ද ඇත. එසේම පිත්තාශයේ හැදෙන අශ්මරි දියකර හැරීමටද පැවැති රෝගවලින් වැළකීමටද පිටවක්කා කැඳවලට මෙන්ම තැම්බූ වතුරවලට හැකියාව ඇත. තවද පිත්තාශයේ ඇතිවන වෙනත් රෝගද පිටවක්කා කැඳ බිමෙන් වළක්වාගත හැකිය. තවද අම්ල පිත්ත රෝගීන්ටද ඉතාමත් ගුණදායක වේ.

පිටවක්කා කැඳ බිමෙන් ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය යහපත් වේ. ආහාර ජීර්ණය අක්‍රමවත් අය මෙන්ම එම හේතුවෙන් පෝෂණ ඌනතා හටගන්නා අයටද ඉතාමත් යහපත් වේ. විශේෂයෙන් කෘශ හෙවත් කෙට්ටු අය සඳහා මෙන්ම දුර්වල ශරීර ඇති අය සඳහාද ඉතාමත් යහපත්ය. අප ආහාරයට ගන්නා බොහෝ මේද කොටස් දියකර හැරීමටද පිටවක්කාවලට හැකියාව ඇත. විශේෂයෙන් අධි රුධිර පීඩනය, රුධිරගත මේදය ඇති අයට පිටවක්කා මැල්ලුම, කැඳ මෙන්ම තම්බා බිමද ඉතාමත් යහපත්ය.

දේශීය වෙදකමේදී අපගේ වෛද්‍යවරුන් විසින් සෙංගමාල රෝගය සඳහා ලබාදෙන කැඳ විශේෂවලින් එකකි පිටවක්කා. පිටවක්කා කැඳ බිමෙන් අක්මාවේ ඇතිවන විවිධ රෝගයන් සමනය කරගත හැකි අතර, අක්මාව ඉදිමීම වැනි තත්ත්වයන් අවම කරගැනීමටද හැකිය. තවද මද්‍යසාර, ඖෂධ විෂ හෝ වෙනත් විෂ වර්ග හේතුවෙන් අක්මාවට වන හානි වළක්වා ගැනීමටද පිටවක්කා කැඳ පානයෙන් හැකියාව ලැබේ.

පිටවක්කා කොළකැඳ කුඩා දරුවන්ට ඉතාමත් යහපත් කොළකැඳ විශේෂයකි. පිටවක්කා විශේෂයෙන් නිරන්තරයෙන් බෝවන රෝගවලට ගොදුරු වන දරුවන්ට ශරීරයේ ප්‍රතිශක්තිය ලබාගැනීමට මහඟු ඖෂධීය ශාකයකි. එය ඇදුම, පීනස, කැස්ස වැනි රෝගවලින් දරුවා ආරක්ෂා කර දෙයි. ඊට අමතරව දරුවාගේ කෙට්ටුව මට්ටු කර ඔහු පණු රෝගවලින් ආරක්ෂා කරයි.

පිටවක්කා කොළකැඳ මෙන්ම එම ශාකය වියළා කුඩුකර එම කුඩු තැම්බූ වතුරද දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය. විශේෂයෙන් නිරන්තරයෙන් ආහාර පාලනය කළ නොහැකි දියවැඩියා රෝගීන්ට පැණිරස හෝ පිෂ්ටය අධික ආහාර ගත් පසු පිටවක්කා වියළා කුඩු තේ හැඳි 1/2ක් නටන උණුවතුරට දමා නිවුණු පසු පානය කිරීමෙන් එහි අඩංගු සීනි වර්ග ශරීරයට උරා ගැනීම අවම කරයි. තවද එසේ පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට සීනි සහිත ආහාර කෙරෙහි ඇති කැමැත්තද අවම කරයි. මේ නිසා දියවැඩියා රෝගීන්ටද තම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීම සඳහා වටිනා ඖෂධයකි.

කාන්තාවන්ට වැලඳෙන රක්ත ප්‍රදර රෝගයේදී පිටවක්කා කෂාය කර දෙනු ලැබේ. පිටවක්කා යුෂ නිවුඩු හාල් වතුරෙන් අඹරා මිරිකා දීමෙන් එම රෝගී තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ශරීර දුර්වලතාද මගහරවා ගත හැකි වේ. තවද කාන්තාවන්ට වැලඳෙන ගලගණ්ඩ රෝගයටද ඉතාමත් යහපත් වේ. පිටවක්කා කැඳ බිමෙන් තෛරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයද යහපත් කරගත හැකිය. එම නිසා අපට වැලඳෙන බොහෝ රෝගවලින් ආරක්ෂා කරදීමට පිටවක්කාවලට හැකියාව ඇත.

ආහාර විෂවීම්, අජීරණ, අතීසාරය, ලේ යන අතීසාරය, පාචනය වැනි රෝග අවස්ථාවන්හිදී පිටවක්කා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මිරිකා දෙන්නට අපේ පැරැන්නෝ පුරුදුව සිටියහ. රුධිරගත දෝෂ හේතුවෙන් ශරීරයේ විවිධ ස්ථානවල හට ගැනෙන විසර්ප (විසප්පු) ආදී ගෙඩි පැසවීමට පිටවක්කා කැකුළු හාල් සමග ඇල්දියෙන් අඹරා බඳින ලදී. චර්ම රෝගයක් හැදුණු විට සම මතුපිට සෝදා හැරීමට පිටවක්කා තැම්බූ වතුර භාවිත කෙරිණි. එය සැරව ගලන තුවාල වියළීම සඳහා හොඳ ප්‍රතිකාරයකි. දේශීය සර්ප විෂ චිකිත්සාවේදී ද කැඳ වර්ග සෑදීමට පිටවක්කා යොදා ගැනෙයි.

මේ ආදී වශයෙන් බෝවන සහ බෝ නොවන බොහෝ රෝග සඳහා පිටවක්කා ශාකය ඉතා යෝග්‍යය. මෙවැනි ශාකමය ආහාර වර්ග අප ශරීරයට නිරන්තරයෙන් ලබාගන්නේ නම් අපට වැලඳෙන අධි රුධිර පීඩනය, රුධිරගත මේදය, අම්ල පිත්තය, පිළිකා, අක්මා රෝග ආදී බොහෝ රෝගයන් වැලඳීමේ අවදානම අඩුකරගත හැකිය. විශේෂයෙන් ස්වභාවික පරිසරයේ ඇති මෙවැනි ආහාර වර්ග හඳුනාගෙන ඒවාද ආරක්ෂා කරගනිමින්ම ඒවා භාවිත කිරීමෙන් අපගේ ජීවිතද සුරක්ෂිත කරගත හැකිය.

දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය

උපුටා ගැනීම රිවිරෙනි.

[QUOTE="Mr.Tom, post: 21193953, member: 462987"] [SIZE="4"]බොහෝ ගුණ දෙන පිටවක්කා [IMG]http://2.bp.blogspot.com/-1VQG-LGDigk/VbreChAI8eI/AAAAAAAABgI/WQW8SW4ESj0/s1600/ela%2Bpitawakka.JPG[/IMG] අප අවට පරිසරයේ ඇති ගහකොළ ගැන මනා අවබෝධයක් ඇත්තේ කීයෙන් කීදෙනාටද? අපගේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට මේ පොළොවේ වැවෙන කුඩා පැළෑටි පවා කොපමණ ප්‍රයෝජන වේදැයි හැඟෙන්නේ අපගේ මුතුන් මිත්තන් ඒවා භාවිත කර ඇති ආකාරය විමසා බලද්දීය. එම භාවිතාවන් කොපමණ දුරට සාර්ථක වී තිබිණිදැයි යන්න නවීන පර්යේෂණ මගින් හෙළිදරව් වෙමින් තිබේ. අපගේ එදිනෙදා ජීවිතයට අවැසි බොහෝ ශාක අප ගෙවත්තෙන් වියැකී යෑම කනගාටුවට කරුණකි. අවිධිමත් ලෙස ඉඩම් ගොඩ කිරීම, විවිධ සංවර්ධන ක්‍රම ආදිය මෙන්ම කෘෂි රසායන පොහොර හා වල්නාශක හේතුවෙන් මෙම වටිනා බොහෝ ශාක අපට නැතිවී හමාරය. වර්තමාන සමාජයේ මෙම ශාක පිළිබඳව ඇති දැනුම අල්ප වීමද තවත් හේතුවකි, කාරණාවකි. අපේ මුතුන් මිත්තන් නිරන්තරයෙන් විවිධ ලෙඩරෝගවලට භාජනය නොවූයේ අවට පරිසරයේ වැවෙන බොහෝ ශාක අහර කොට ගත් හෙයිනි. තවද ඒවායින් එදිනෙදා වැලඳෙන රෝගාබාධයන්ට සරල අත්බෙහෙත් සකසා ගැනීමටද ඔවුන්ට මනා අවබෝධයක් තිබිණි. පිටවක්කා යනු තවමත් අප අවට පරිසරයේ දැකිය හැකි ශාකයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන එහි ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකි. ඒ එළ පිටවක්කා සහ රතු පිටවක්කා වශයෙනි. නමුත් දේශීය චිකිත්සාවේදී ඖෂධ පිණිස හෝ ආහාර පිණිස යොදාගැනෙන්නේ එළ පිටවක්කා විශේෂයයි. උද්භිද විද්‍යාත්මකව Phyllanthus nirui ලෙසින් හැඳින්වෙන පිටවක්කා අප රටෙහි පමණක් නොව ඝර්ම කලාපීය රටවල ඖෂධවලටත්, අත්බෙහෙත් සඳහාත් භාවිත කෙරෙයි. පිටවක්කා ශාකය පලාවක්, කොළකැඳක්, තැම්බූ පානයක්, වියළා කුඩු කර බිමක් ආදී ලෙසින් ප්‍රයෝජනයට ගැනේ. අතීතයේදී අපගේ මුතුන් මිත්තන් හේන් කෙටූ අලුත පැළ වෙන නව දැලි හේනෙන් මෙම පලාවන් නෙළාගෙන කොළකැඳට, කවලම් පලාවට එක්කර ගැනීමට අමතක නොකළ බව පෙනේ. එමගින් ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි. වර්තමානයේ අප කුඩා දරුවාගේ පටන් දැකිය හැකි ප්‍රධාන රෝගයක් වන්නේ පීනසයි. බාල, මහලු හැමදෙනාම පීනස් රෝගය වැලඳුණු විට බොහෝ පීඩාවන්ට ලක්වෙති. පීනස් රෝගයට අප ගන්නා ආහාරපාන මෙන්ම අවට පරිසරයද බලපාන බව කිවයුතු නොවේ. එය වැලඳුණ කල්හි නම් සමනය කරගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුය. එසේම පීනස් රෝගය ඇති අයට ගතහැකි කොළකැඳ ආදියද විරල වේ. නමුත් පිටවක්කා කොළකැඳ එම රෝගීන්ගේ රෝග සමනයට මහත් සේ උපකාරී වෙයි. පිටවක්කා සම්පූර්ණ ශාකයම හොඳින් වියළා කුඩුකර, එම කුඩු තේ හැඳි භාගයක් පමණ නටන උණුවතුර කෝප්පයකට දමා එයට වියළි කහ කුඩු තම ඇඟිලි තුඩු දෙකට හසුවන ප්‍රමාණයක් දමා කෝපි මෙන් වත්කර නිවුණු පසු මීපැණි සමග බිමෙන් සොටුදියර ගලන පීනස් රෝගයෙන් අත්මිදිය හැකිය. බොහෝ විට ඖෂධ පිණිස යොදා ගැනෙනුයේ සම්පූර්ණ ශාකයම වේ. නමුත් පීනස් රෝග ඇති අයට පිටවක්කා මුල් තම්බා මීපැණි සමග දීමද ඉතාමත් යහපත්ය. තවද ඇදුම, කැස්ස ආදී රෝග ඇති අයටද ඉතාමත් යහපත් ඖෂධයකි. අප ශරීරයේ ඇති රුධිරය පිරිසිදු කිරීමේ මහඟු හැකියාවක් පිටවක්කා ශාකයට තිබේ. මේ නිසා චර්ම රෝගද සුවපත් වේ. අම්ල පිත්ත රෝගය නිසා හටගන්නා වූ ආමාශයික තුවාල සුවපත් කිරීමට පිටවක්කාවලට හැකියාව ඇත. පිටවක්කා කැඳ විශේෂයෙන් එවැනි රෝගීන්ට ඉතා යහපත්ය. පිටවක්කා ශාකයෙහි ඇති තවත් සුවිශේෂ ඖෂධීය ගුණයක් වන්නේ මූත්‍රා ගල් දිය කිරීමේ හැකියාවයි. තවද මූත්‍රාශය ආශ්‍රිතව පැන නැගෙන විවිධ රෝග, ලිංගාශ්‍රිත රෝග සුවපත් කිරීමට හැකියාව ඇත. මූත්‍රා ගල් ඇති අයට මෙන්ම එම අවදානම ඇති අයට පිටවක්කා නීරමුල්ලිය තැම්බූ වතුර ඉතාමත් ගුණදායකය. තවද වකුගඩු ආශ්‍රිතව පැන නැගෙන අශ්මරි දිය කිරීමේ හැකියාවක්ද ඇත. එසේම පිත්තාශයේ හැදෙන අශ්මරි දියකර හැරීමටද පැවැති රෝගවලින් වැළකීමටද පිටවක්කා කැඳවලට මෙන්ම තැම්බූ වතුරවලට හැකියාව ඇත. තවද පිත්තාශයේ ඇතිවන වෙනත් රෝගද පිටවක්කා කැඳ බිමෙන් වළක්වාගත හැකිය. තවද අම්ල පිත්ත රෝගීන්ටද ඉතාමත් ගුණදායක වේ. පිටවක්කා කැඳ බිමෙන් ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය යහපත් වේ. ආහාර ජීර්ණය අක්‍රමවත් අය මෙන්ම එම හේතුවෙන් පෝෂණ ඌනතා හටගන්නා අයටද ඉතාමත් යහපත් වේ. විශේෂයෙන් කෘශ හෙවත් කෙට්ටු අය සඳහා මෙන්ම දුර්වල ශරීර ඇති අය සඳහාද ඉතාමත් යහපත්ය. අප ආහාරයට ගන්නා බොහෝ මේද කොටස් දියකර හැරීමටද පිටවක්කාවලට හැකියාව ඇත. විශේෂයෙන් අධි රුධිර පීඩනය, රුධිරගත මේදය ඇති අයට පිටවක්කා මැල්ලුම, කැඳ මෙන්ම තම්බා බිමද ඉතාමත් යහපත්ය. දේශීය වෙදකමේදී අපගේ වෛද්‍යවරුන් විසින් සෙංගමාල රෝගය සඳහා ලබාදෙන කැඳ විශේෂවලින් එකකි පිටවක්කා. පිටවක්කා කැඳ බිමෙන් අක්මාවේ ඇතිවන විවිධ රෝගයන් සමනය කරගත හැකි අතර, අක්මාව ඉදිමීම වැනි තත්ත්වයන් අවම කරගැනීමටද හැකිය. තවද මද්‍යසාර, ඖෂධ විෂ හෝ වෙනත් විෂ වර්ග හේතුවෙන් අක්මාවට වන හානි වළක්වා ගැනීමටද පිටවක්කා කැඳ පානයෙන් හැකියාව ලැබේ. පිටවක්කා කොළකැඳ කුඩා දරුවන්ට ඉතාමත් යහපත් කොළකැඳ විශේෂයකි. පිටවක්කා විශේෂයෙන් නිරන්තරයෙන් බෝවන රෝගවලට ගොදුරු වන දරුවන්ට ශරීරයේ ප්‍රතිශක්තිය ලබාගැනීමට මහඟු ඖෂධීය ශාකයකි. එය ඇදුම, පීනස, කැස්ස වැනි රෝගවලින් දරුවා ආරක්ෂා කර දෙයි. ඊට අමතරව දරුවාගේ කෙට්ටුව මට්ටු කර ඔහු පණු රෝගවලින් ආරක්ෂා කරයි. පිටවක්කා කොළකැඳ මෙන්ම එම ශාකය වියළා කුඩුකර එම කුඩු තැම්බූ වතුරද දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය. විශේෂයෙන් නිරන්තරයෙන් ආහාර පාලනය කළ නොහැකි දියවැඩියා රෝගීන්ට පැණිරස හෝ පිෂ්ටය අධික ආහාර ගත් පසු පිටවක්කා වියළා කුඩු තේ හැඳි 1/2ක් නටන උණුවතුරට දමා නිවුණු පසු පානය කිරීමෙන් එහි අඩංගු සීනි වර්ග ශරීරයට උරා ගැනීම අවම කරයි. තවද එසේ පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට සීනි සහිත ආහාර කෙරෙහි ඇති කැමැත්තද අවම කරයි. මේ නිසා දියවැඩියා රෝගීන්ටද තම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීම සඳහා වටිනා ඖෂධයකි. කාන්තාවන්ට වැලඳෙන රක්ත ප්‍රදර රෝගයේදී පිටවක්කා කෂාය කර දෙනු ලැබේ. පිටවක්කා යුෂ නිවුඩු හාල් වතුරෙන් අඹරා මිරිකා දීමෙන් එම රෝගී තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ශරීර දුර්වලතාද මගහරවා ගත හැකි වේ. තවද කාන්තාවන්ට වැලඳෙන ගලගණ්ඩ රෝගයටද ඉතාමත් යහපත් වේ. පිටවක්කා කැඳ බිමෙන් තෛරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයද යහපත් කරගත හැකිය. එම නිසා අපට වැලඳෙන බොහෝ රෝගවලින් ආරක්ෂා කරදීමට පිටවක්කාවලට හැකියාව ඇත. ආහාර විෂවීම්, අජීරණ, අතීසාරය, ලේ යන අතීසාරය, පාචනය වැනි රෝග අවස්ථාවන්හිදී පිටවක්කා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මිරිකා දෙන්නට අපේ පැරැන්නෝ පුරුදුව සිටියහ. රුධිරගත දෝෂ හේතුවෙන් ශරීරයේ විවිධ ස්ථානවල හට ගැනෙන විසර්ප (විසප්පු) ආදී ගෙඩි පැසවීමට පිටවක්කා කැකුළු හාල් සමග ඇල්දියෙන් අඹරා බඳින ලදී. චර්ම රෝගයක් හැදුණු විට සම මතුපිට සෝදා හැරීමට පිටවක්කා තැම්බූ වතුර භාවිත කෙරිණි. එය සැරව ගලන තුවාල වියළීම සඳහා හොඳ ප්‍රතිකාරයකි. දේශීය සර්ප විෂ චිකිත්සාවේදී ද කැඳ වර්ග සෑදීමට පිටවක්කා යොදා ගැනෙයි. මේ ආදී වශයෙන් බෝවන සහ බෝ නොවන බොහෝ රෝග සඳහා පිටවක්කා ශාකය ඉතා යෝග්‍යය. මෙවැනි ශාකමය ආහාර වර්ග අප ශරීරයට නිරන්තරයෙන් ලබාගන්නේ නම් අපට වැලඳෙන අධි රුධිර පීඩනය, රුධිරගත මේදය, අම්ල පිත්තය, පිළිකා, අක්මා රෝග ආදී බොහෝ රෝගයන් වැලඳීමේ අවදානම අඩුකරගත හැකිය. විශේෂයෙන් ස්වභාවික පරිසරයේ ඇති මෙවැනි ආහාර වර්ග හඳුනාගෙන ඒවාද ආරක්ෂා කරගනිමින්ම ඒවා භාවිත කිරීමෙන් අපගේ ජීවිතද සුරක්ෂිත කරගත හැකිය. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය[/SIZE] උපුටා ගැනීම රිවිරෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom