Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැල් තිබ්බටු

ව්‍යාප්තිය - ඉන්දියාව, මලයාසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල සරුවට වැවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන අතර අනෙක් පළාත්වලත් දක්නට ලැබේ.

රූපාකාරය - මීටර් 1.8ක් පමණ උස් වූ ආරෝහක ශාකයකි. පත්‍ර ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි යන කාල සීමාවේ දී මල් හටගනී. මල් දම් පැහැයට හුරු නිල් පැහැ ගනී. ගෙඩිය වටකුරු ය.

පෝෂ්‍ය ගුණය -

වැල් තිබ්බටු පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය ගුණය

පෝෂ්‍ය ද්‍රව්‍ය සාන්ද්‍රණය (%)

ප්‍රොaටීන 3.9%

මේද 0.7%

ඛනිජ ලවණ 3.8%

තන්තු 2.3%

කාබෝහයිඩේ්‍රට් ග්‍රෑම් 4.6

කැල්සියම් මිලි ග්‍රෑම් 334

පොස්පරස් මිලි ග්‍රෑම් 52

යකඩ මිලි ග්‍රෑම් 5

වගා කිරීම - මේරූ කුඩා ගෙඩිවල තිබෙන ඇට තවාන් කිරීමෙන් වැල් තිබ්බටු පැළ බෝ කර ගැනීමට පුළුවන. ගෙදර දොරේ දෛනික පරිහරණයේ දී මෙන් ම ආර්ථික බෝගයක් ලෙසින් ද වගා කළ හැකි ය. ගෙමිදුලේ ද වගා කර ගැනීමට අපහසු නැත.

ඖෂධීය ගුණය - වැල් තිබ්බටු පැළෑටියේ සැම කොටසක් ම ඖෂධීය කටයුතු සඳහා යොදා ගනී. වැල් තිබ්බටු ගෙඩි රසවත් වෑංජනයක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමට පුළුවන. වාතය, සෙම සමනය කරන ගුණයක් ඇත. ආහාර ජීර්ණය හොඳින් සිදු කරයි. පණු රෝග නසයි. අධික කැස්ස ඇති විට වැල් තිබ්බටු කොළ කැඳ පිස දීමෙන් හෝ වැල් තිබ්බටු කොළ තම්බා බීමෙන් සුව වේ. වැල් තිබ්බටු ඇට ගර්භාෂය සංකෝචනය කරයි. එසේ ම වාජීකරණ ගුණයෙන් යුක්ත ය. තිබ්බටු ඇටවලට උකුණන් නැසීමේ ශක්තිය ඇත. උකුණන් නැසීමේ දී තිබ්බටු ඇට එළඟි තෙලින් බැද කුඩු කර හිසේ ගා මඳ වේලාවකට පසු ස්නානය කළ යුතු ය.

වමනය කරවීමේ දී තිබ්බටු ගෙඩි යුෂ ගිතෙල් මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. පොදුවේ ගත් කල වල් තිබ්බටු හෘද උත්තේජනය කරන ගුණයෙන් ද ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්ත වේ.

උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි

[QUOTE="කිරි පුතා, post: 21193994, member: 215263"] [SIZE="5"][B][COLOR="Sienna"]වැල් තිබ්බටු[/COLOR][/B][/SIZE] [IMG]http://archives.dinamina.lk/2009/10/31/f0910313-9.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"][B]ව්‍යාප්තිය[/B] - ඉන්දියාව, මලයාසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල සරුවට වැවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන අතර අනෙක් පළාත්වලත් දක්නට ලැබේ. [B]රූපාකාරය [/B]- මීටර් 1.8ක් පමණ උස් වූ ආරෝහක ශාකයකි. පත්‍ර ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි යන කාල සීමාවේ දී මල් හටගනී. මල් දම් පැහැයට හුරු නිල් පැහැ ගනී. ගෙඩිය වටකුරු ය. [B]පෝෂ්‍ය ගුණය[/B] - වැල් තිබ්බටු පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය ගුණය පෝෂ්‍ය ද්‍රව්‍ය සාන්ද්‍රණය (%) ප්‍රොaටීන 3.9% මේද 0.7% ඛනිජ ලවණ 3.8% තන්තු 2.3% කාබෝහයිඩේ්‍රට් ග්‍රෑම් 4.6 කැල්සියම් මිලි ග්‍රෑම් 334 පොස්පරස් මිලි ග්‍රෑම් 52 යකඩ මිලි ග්‍රෑම් 5 [B]වගා කිරීම[/B] - මේරූ කුඩා ගෙඩිවල තිබෙන ඇට තවාන් කිරීමෙන් වැල් තිබ්බටු පැළ බෝ කර ගැනීමට පුළුවන. ගෙදර දොරේ දෛනික පරිහරණයේ දී මෙන් ම ආර්ථික බෝගයක් ලෙසින් ද වගා කළ හැකි ය. ගෙමිදුලේ ද වගා කර ගැනීමට අපහසු නැත. ඖෂධීය ගුණය - වැල් තිබ්බටු පැළෑටියේ සැම කොටසක් ම ඖෂධීය කටයුතු සඳහා යොදා ගනී. වැල් තිබ්බටු ගෙඩි රසවත් වෑංජනයක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමට පුළුවන. වාතය, සෙම සමනය කරන ගුණයක් ඇත. ආහාර ජීර්ණය හොඳින් සිදු කරයි. පණු රෝග නසයි. අධික කැස්ස ඇති විට වැල් තිබ්බටු කොළ කැඳ පිස දීමෙන් හෝ වැල් තිබ්බටු කොළ තම්බා බීමෙන් සුව වේ. වැල් තිබ්බටු ඇට ගර්භාෂය සංකෝචනය කරයි. එසේ ම වාජීකරණ ගුණයෙන් යුක්ත ය. තිබ්බටු ඇටවලට උකුණන් නැසීමේ ශක්තිය ඇත. උකුණන් නැසීමේ දී තිබ්බටු ඇට එළඟි තෙලින් බැද කුඩු කර හිසේ ගා මඳ වේලාවකට පසු ස්නානය කළ යුතු ය. වමනය කරවීමේ දී තිබ්බටු ගෙඩි යුෂ ගිතෙල් මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. පොදුවේ ගත් කල වල් තිබ්බටු හෘද උත්තේජනය කරන ගුණයෙන් ද ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්ත වේ.[/COLOR] [/SIZE] [COLOR="Sienna"]උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom