Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවරා

ව්‍යාප්තිය - ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් වියළි කලාපයේ බහුලව වැවෙන රණවරා අප්‍රිකාවේ ටැන්ගනිකාවේ ස්වාභාවික පරිසරයේ දක්නට ලැබෙන ශාක විශේෂයකි. දුඹුරු පොත්තක් සහිත විශාල අතු බෙදුණු පඳුරකි. කුඩා පත්‍රිකාවලට බෙදුණු පත්‍ර කඳට සවි වන තැන්වල කවපෙත්තක හැඩය ගන්නා උප පත්‍ර කොටස්වල පිහිටීම අනුව මේ ශාකය පහසුවෙන් හඳුනාගත හැකි ය. දීප්තිමත් කහ පැහැති මල් රැසක් එක පොකුරට පිහිටයි. සිහින් දිගු කරල තුළ බික් 12ත් 30ත් අතර ප්‍රමාණයක් පිහිටයි. මල් හට ගැනීම සෑම වසරක ම පෙබරවාරි සහ මාර්තු මාසවල සිදු වේ.

ඖෂධීය ගුණ - ඖෂධ සඳහා මුල්, මල්, ඇට, කොළ සහ පොතු යනාදී වශයෙන් රණවරා ගසේ පංචාංගය ම ගනී. මල් පොහොට්ටු අවස්ථාව ඖෂධ පිණිස ගැනීම වඩාත් සුදුසු ය. සෙම හා පිත සමනය කරයි. රත් පිත තිබෙන අවස්ථාවල දීත් දියවැඩියාවේ දීත් රණවරා මල් තම්බා තේ මෙන් පානය කිරීම වඩාත් සුදුසු වෙයි. රණවරා මල් තම්බා බීමෙන් ශරීර සොබාව ද වර්ධනය වෙයි.

දෛනික ආහාරයට කොළ මැල්ලුමක් ලෙසත්, උදෑසන ආහාරයට රණවරා කොළ කැඳක් ලෙසත් හා වියළි මල් තම්බා කිතුල් හකුරු සමග ඔසු පානයක් ලෙසත් පානය කිරීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි.

සැ. යු. - සමහර ප්‍රදේශවල රණවරා හා සමාන වූ ශාකයක් හඳුන්වා දී ඇති බැවින් රණවරා යෑයි වරදවා තේරුම්ගෙන ආහාරයට ගත් නිසා ඒවා විෂ වූ අවස්ථා වාර්තා වී ඇත. මෙය වරදවා තේරුම් ගැනීමකින් සිදු වන දෙයක් මිස රණවරා විෂ වීමකින් සිදු වන දෙයක් නො වන බව ද මෙහි සඳහන් කළ යුතු ය. මේ ශාකයේ පත්‍ර රණවරා ශාක පත්රවලට වඩා විශාල වන අතර කොළ පැහැයක් ගනී. මෙහි කන් පෙත්තක හැඩය ගන්නා උප පත්‍ර දක්නට නැත.

වගා කිරීම - මේරූ කරල්වලින් ලබා ගන්නා බීජ අතරින් මහත, පිරුණු ස්වභාවයක් ගන්නා බීජ තවාන් දැමීම සඳහා යොදාගත යුතු ය. තෝරාගත් බීජ තවානක රෝපණය කිරීමෙන් පසු දින 4ත් 12ත් අතර කාලයේ දී පැළ හට ගනී. පැළ සෙ. මී. 10ක් පමණ උසට වැඩුණු පසු බඳුන්වල හෝ ක්ෂෙත්රයේ හෝ සිටුවාගත හැකි ය. ක්ෂෙත්රයේ සිටුවීමේ දී මිටර් 3ක පමණ පරතරයක් සිටින සේ පැළ සිටුවාගත යුතු වෙයි. හොදින් හිරු එළිය රණවරා ශාකයට අවශ්‍ය බැවින් පැළ සිටුවීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. සිටුවා වසර 1 1/2ත් 2ත් අතර කාලයක් ගත වූ විට මල් ලබා ගැනීමට පුළුවන. කඩාගත් මල් මඳ පවනේ වියළා වියළි ස්ථානයක අසුරා තැබිය යුතු වෙයි.

රසායනික සංඝටක - රණවරා ශාකයේ සෙනැපික්රින් හා සැපොනින් යන ග්ලුකොසයිඩ අඩංගු ය. පත්‍ර හා පොත්තේ ඔක්සිමිනයිල් ඇන්ත්රොක්විනොන් නම් රසායනික සංයෝගය ද අඩංගු වන අතර ටැනින්වලින් පොහොසත් ය. රණවරා ඇටවල පොත්තේ නොනැකොසේන්, නොනැකොසේන්-6 වන් ක්රයිසැපනෝල්, ඉමොඩින් සහ රුබියාඩින් යන රසායනික සංයෝග අඩංගු ය.

උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි

[QUOTE="කිරි පුතා, post: 21194016, member: 215263"] [B][COLOR="Sienna"][SIZE="5"]රණවරා[/SIZE][/COLOR][/B] [CENTER][IMG]http://1.bp.blogspot.com/-2wJx1SLodvM/UDBq1DLi2YI/AAAAAAAACd4/MUeFbDET7ag/s320/3496414067_c41b4780e5_z.jpg[/IMG] [IMG]http://thusithaherbal.lk/images/post-images/ranawara.jpg[/IMG][/CENTER] [COLOR="Sienna"][SIZE="4"][B]ව්‍යාප්තිය[/B] - ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් වියළි කලාපයේ බහුලව වැවෙන රණවරා අප්‍රිකාවේ ටැන්ගනිකාවේ ස්වාභාවික පරිසරයේ දක්නට ලැබෙන ශාක විශේෂයකි. දුඹුරු පොත්තක් සහිත විශාල අතු බෙදුණු පඳුරකි. කුඩා පත්‍රිකාවලට බෙදුණු පත්‍ර කඳට සවි වන තැන්වල කවපෙත්තක හැඩය ගන්නා උප පත්‍ර කොටස්වල පිහිටීම අනුව මේ ශාකය පහසුවෙන් හඳුනාගත හැකි ය. දීප්තිමත් කහ පැහැති මල් රැසක් එක පොකුරට පිහිටයි. සිහින් දිගු කරල තුළ බික් 12ත් 30ත් අතර ප්‍රමාණයක් පිහිටයි. මල් හට ගැනීම සෑම වසරක ම පෙබරවාරි සහ මාර්තු මාසවල සිදු වේ. [B]ඖෂධීය ගුණ[/B] - ඖෂධ සඳහා මුල්, මල්, ඇට, කොළ සහ පොතු යනාදී වශයෙන් රණවරා ගසේ පංචාංගය ම ගනී. මල් පොහොට්ටු අවස්ථාව ඖෂධ පිණිස ගැනීම වඩාත් සුදුසු ය. සෙම හා පිත සමනය කරයි. රත් පිත තිබෙන අවස්ථාවල දීත් දියවැඩියාවේ දීත් රණවරා මල් තම්බා තේ මෙන් පානය කිරීම වඩාත් සුදුසු වෙයි. රණවරා මල් තම්බා බීමෙන් ශරීර සොබාව ද වර්ධනය වෙයි. දෛනික ආහාරයට කොළ මැල්ලුමක් ලෙසත්, උදෑසන ආහාරයට රණවරා කොළ කැඳක් ලෙසත් හා වියළි මල් තම්බා කිතුල් හකුරු සමග ඔසු පානයක් ලෙසත් පානය කිරීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. [COLOR="Red"][B]සැ. යු. - සමහර ප්‍රදේශවල රණවරා හා සමාන වූ ශාකයක් හඳුන්වා දී ඇති බැවින් රණවරා යෑයි වරදවා තේරුම්ගෙන ආහාරයට ගත් නිසා ඒවා විෂ වූ අවස්ථා වාර්තා වී ඇත. මෙය වරදවා තේරුම් ගැනීමකින් සිදු වන දෙයක් මිස රණවරා විෂ වීමකින් සිදු වන දෙයක් නො වන බව ද මෙහි සඳහන් කළ යුතු ය. මේ ශාකයේ පත්‍ර රණවරා ශාක පත්රවලට වඩා විශාල වන අතර කොළ පැහැයක් ගනී. මෙහි කන් පෙත්තක හැඩය ගන්නා උප පත්‍ර දක්නට නැත.[/B][/COLOR] [B]වගා කිරීම[/B] - මේරූ කරල්වලින් ලබා ගන්නා බීජ අතරින් මහත, පිරුණු ස්වභාවයක් ගන්නා බීජ තවාන් දැමීම සඳහා යොදාගත යුතු ය. තෝරාගත් බීජ තවානක රෝපණය කිරීමෙන් පසු දින 4ත් 12ත් අතර කාලයේ දී පැළ හට ගනී. පැළ සෙ. මී. 10ක් පමණ උසට වැඩුණු පසු බඳුන්වල හෝ ක්ෂෙත්රයේ හෝ සිටුවාගත හැකි ය. ක්ෂෙත්රයේ සිටුවීමේ දී මිටර් 3ක පමණ පරතරයක් සිටින සේ පැළ සිටුවාගත යුතු වෙයි. හොදින් හිරු එළිය රණවරා ශාකයට අවශ්‍ය බැවින් පැළ සිටුවීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. සිටුවා වසර 1 1/2ත් 2ත් අතර කාලයක් ගත වූ විට මල් ලබා ගැනීමට පුළුවන. කඩාගත් මල් මඳ පවනේ වියළා වියළි ස්ථානයක අසුරා තැබිය යුතු වෙයි. [B]රසායනික සංඝටක[/B] - රණවරා ශාකයේ සෙනැපික්රින් හා සැපොනින් යන ග්ලුකොසයිඩ අඩංගු ය. පත්‍ර හා පොත්තේ ඔක්සිමිනයිල් ඇන්ත්රොක්විනොන් නම් රසායනික සංයෝගය ද අඩංගු වන අතර ටැනින්වලින් පොහොසත් ය. රණවරා ඇටවල පොත්තේ නොනැකොසේන්, නොනැකොසේන්-6 වන් ක්රයිසැපනෝල්, ඉමොඩින් සහ රුබියාඩින් යන රසායනික සංයෝග අඩංගු ය.[/SIZE][/COLOR] [COLOR="Sienna"]උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom