Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
30 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල්පලා

ව්‍යාප්තිය - ඉන්දියාව, මැලේසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපීය අප්‍රිකාව, ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වැවෙන පොල් පලා වාර්ෂික බෝගයකි.

රූපාකාරය - සෙ.මී. 60ත් 75ක් පමණ උසකට වැවෙයි. කඳේ පාදස්ථ කොටස හෙවත්a පහළ කොටස රළු අතර බූව සහිත වෙයි. බොහෝ අතු බෙදී ඇත. තනි පැළයක් ලෙස වගා කෙරෙන විට අතු 10ත් 50ක් අතර ප්‍රමාණයක් හට ගනී. කඳේ හටගන්නා පත්‍ර අණ්ඩාකාර ස්වභාවයක් ගනී. පත්‍ර දිගින් සෙ.මී. 1.5ත් 3.5ත් හා පළලින් සෙ.මී. 1ත් 1.5ත් අතර වෙයි. මල්, කොළ මිශ්‍ර සුදු පැහැයක් ගනී. ඉතා කුඩා මල් ද්විලිංගික ය. මල් විශාල ප්‍රමාණයක් පොකුරු වශයෙන් හටගනී. වසර පුරා ම මල් හටගනී.

ඖෂධීය ගුණ - මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක් ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක් ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්සිය සමනය වෙයි.

වගා කිරීම - ගෙදර දොරේ ප්‍රයෝජනය සඳහා ගෙවත්තේ හෝ මිදුලේ පාත්තියක හෝ පෝච්චියක හෝ පහසුවෙන් වගා කළ හැකි ය. ආර්ථික බෝගයක් වශයෙන් ද ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි ය. බීජ පැළ සිටුවා මාස 2 1/2කින් හා බීජ ඉස මාස 4ත් 4 1/2ත් අතර කාලයක් ගත වූ විට අස්වනු නෙළාගත හැකි ය.

වගා කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේද නැතත් වගාව සඳහා බීජ තෝරා ගැනීමේ දී හොඳින් වැඩුණු නිරෝගී පැළවලින් බීජ ලබාගත යුතු වෙයි. හොඳින් මේරූ කිනිති පොඩි කර බීජ ලබාගත හැකි ය. සම්පූර්ණයෙන් පිරිසිදු කළ කළු පැහැ බීජ හෝ වියළා පොඩි කළ මල් කොටස් කෙළින් ම වැපිරිය හැකි ය. හේනක ආකාරයට වපුරන්නේ නම් මඳක් පස බුරුල් කර බීජ වපුරා තුනී පස් තට්ටුවකින් වසා දැමිය යුතු වෙයි. හොඳින් හිරු එළිය වැටෙන බිමක සෙ.මී. 45ක පමණ පරතරයකින් වළවල් සාදා පස බුරුල් කර කොම්පෝස්ට් මිශ්‍ර පස් පුරවා සති 5ත් 6ත් අතර වයස් ප්‍රමාණයක් ඇති පැළ 2 බැගින් සිටුවිය යුතු ය.

මුල් දින කීපය තුළ ජලය හොඳින් යෙදිය යුතු ය. වර්ෂා කාලයේ දී ජලය යෙදීම අවශ්‍ය වන්නේ නැත. මුල් මාස දෙක තුළ වල් පැළ මර්දනය කළ යුතු වෙයි. මාස 3ත් 4ත් අතර කාලයක දී මල් පිපුණු පසු මුළු ශාකය ම ගලවාගත යුතු වෙයි. සෙවණ සහිත තැනක දින 1ත් 3ත් අතර කාලයක් මඳ පවනේ කොළ පැහැය නො නැසෙන සේ වියළාගෙන වෙළෙඳ පොළට යෑවිය හැකි ය.

රසායනික සංඝටක - පොල්පලා පිළිබඳව සිදු කර ඇති රසායනික විශ්ලේෂණ අනුව බීටා-සිටොස්ටෙරිල්, පැල්මිටේට්, බීටා ඇමයිරින්, බීටා-සීටොස්ටෙරොල් අඩංගු වන බව සොයාගෙන ඇත.

උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි

[QUOTE="කිරි පුතා, post: 21194062, member: 215263"] [SIZE="5"][B][COLOR="Sienna"]පොල්පලා[/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://archives.dinamina.lk/arogya/2012/01/25/a-15.jpg[/IMG] [IMG]http://infoherbs.com.ua/wp-content/uploads/2015/03/aerva-lanata.gif[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Sienna"][B]ව්‍යාප්තිය[/B] - ඉන්දියාව, මැලේසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපීය අප්‍රිකාව, ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වැවෙන පොල් පලා වාර්ෂික බෝගයකි. [B]රූපාකාරය[/B] - සෙ.මී. 60ත් 75ක් පමණ උසකට වැවෙයි. කඳේ පාදස්ථ කොටස හෙවත්a පහළ කොටස රළු අතර බූව සහිත වෙයි. බොහෝ අතු බෙදී ඇත. තනි පැළයක් ලෙස වගා කෙරෙන විට අතු 10ත් 50ක් අතර ප්‍රමාණයක් හට ගනී. කඳේ හටගන්නා පත්‍ර අණ්ඩාකාර ස්වභාවයක් ගනී. පත්‍ර දිගින් සෙ.මී. 1.5ත් 3.5ත් හා පළලින් සෙ.මී. 1ත් 1.5ත් අතර වෙයි. මල්, කොළ මිශ්‍ර සුදු පැහැයක් ගනී. ඉතා කුඩා මල් ද්විලිංගික ය. මල් විශාල ප්‍රමාණයක් පොකුරු වශයෙන් හටගනී. වසර පුරා ම මල් හටගනී. [B]ඖෂධීය ගුණ[/B] - මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක් ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක් ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්සිය සමනය වෙයි. [B]වගා කිරීම[/B] - ගෙදර දොරේ ප්‍රයෝජනය සඳහා ගෙවත්තේ හෝ මිදුලේ පාත්තියක හෝ පෝච්චියක හෝ පහසුවෙන් වගා කළ හැකි ය. ආර්ථික බෝගයක් වශයෙන් ද ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි ය. බීජ පැළ සිටුවා මාස 2 1/2කින් හා බීජ ඉස මාස 4ත් 4 1/2ත් අතර කාලයක් ගත වූ විට අස්වනු නෙළාගත හැකි ය. වගා කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේද නැතත් වගාව සඳහා බීජ තෝරා ගැනීමේ දී හොඳින් වැඩුණු නිරෝගී පැළවලින් බීජ ලබාගත යුතු වෙයි. හොඳින් මේරූ කිනිති පොඩි කර බීජ ලබාගත හැකි ය. සම්පූර්ණයෙන් පිරිසිදු කළ කළු පැහැ බීජ හෝ වියළා පොඩි කළ මල් කොටස් කෙළින් ම වැපිරිය හැකි ය. හේනක ආකාරයට වපුරන්නේ නම් මඳක් පස බුරුල් කර බීජ වපුරා තුනී පස් තට්ටුවකින් වසා දැමිය යුතු වෙයි. හොඳින් හිරු එළිය වැටෙන බිමක සෙ.මී. 45ක පමණ පරතරයකින් වළවල් සාදා පස බුරුල් කර කොම්පෝස්ට් මිශ්‍ර පස් පුරවා සති 5ත් 6ත් අතර වයස් ප්‍රමාණයක් ඇති පැළ 2 බැගින් සිටුවිය යුතු ය. මුල් දින කීපය තුළ ජලය හොඳින් යෙදිය යුතු ය. වර්ෂා කාලයේ දී ජලය යෙදීම අවශ්‍ය වන්නේ නැත. මුල් මාස දෙක තුළ වල් පැළ මර්දනය කළ යුතු වෙයි. මාස 3ත් 4ත් අතර කාලයක දී මල් පිපුණු පසු මුළු ශාකය ම ගලවාගත යුතු වෙයි. සෙවණ සහිත තැනක දින 1ත් 3ත් අතර කාලයක් මඳ පවනේ කොළ පැහැය නො නැසෙන සේ වියළාගෙන වෙළෙඳ පොළට යෑවිය හැකි ය. [B]රසායනික සංඝටක[/B] - පොල්පලා පිළිබඳව සිදු කර ඇති රසායනික විශ්ලේෂණ අනුව බීටා-සිටොස්ටෙරිල්, පැල්මිටේට්, බීටා ඇමයිරින්, බීටා-සීටොස්ටෙරොල් අඩංගු වන බව සොයාගෙන ඇත.[/COLOR][/SIZE] [COLOR="Sienna"]උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom