Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීකිරිඳිය

ව්‍යාප්තිය - ඉන්දියාවේ සෑම පෙදෙසක ම දක්නට ලැබේ. මැලේසියාව, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ තෙතමනය ඇති බොහෝ පෙදෙස්වල දක්නට ලැබේ.

රූපාකාරය - සෘජු ව මෙන් ම බිම වැතිරී යන ඖෂධීය පැළෑටියකි. හොඳින් අතු බෙදුණු පැළෑටියකි. පත්‍ර අග උල් වූ දිගැටි හැඩයක් ගනී. දිගින් සෙ.මී. 2.5ත් 6.5ත් අතර වෙයි. වසරේ ජනවාරි, මැයි යන කාල සීමාවේ දී හෝ නොවැම්බර් මාසයේ දී හෝ මල් හට ගනී. මල් සුදු පැහැති ය. මල් ද්විලිංගක ය.

ඖෂධීය ගුණ - වාතය සමනය කරන ගුණයක් ඇති කීකිරිඳිය මුළු ශාකය ම ඖෂධ පිණිස ගනී. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී හිස කෙස් යැම, අකලට කෙස් පැසීම, ඇස්වල ඇඳිරිය හා කන් ඇසීමේ දුර්වලතා යනාදී රෝග රැසක් සඳහා කීකිරිඳිය භාවිතයෙන් සිඳගන්නා භෙංගමාලය නම් තෛලය යොදා ගනී. කීකිරිඳිය කොළ එළවළුවක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමෙන් අර්ශස් රෝගය සුව වන්නා සේ ම අධික රුධිර පීඩනය, පාණ්ඩුව හෙවත් රක්තහීනතාව වැනි රෝගී තත්ත්ව සුව වෙයි.

දෙබර විෂට වදකහ, කීකිරිඳිය සහ රසකිඳ වෙන වෙන ම කොටා මිරිකාගත් ඉස්ම බීමට දීමෙන් දෙබර විෂ නැසී යයි. සෙම සහිත කැස්සට කීකිරිඳිය, බටු දලු යන දෙවර්ගය ම කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්ම මී පැණි දමා බීම ගුණදායක ය. වියළන ලද කීකිරිඳිය වියළන ලද ගොටු දඬු හා බෙලිමල් එකිනෙකට මිශ්‍ර කිරීමෙන් රසවත් ඔසු පානයක් සාදාගත හැකි ය. උපදංශ රෝගයට කීකිරිඳිය පැළෑටිය යොදා ගනී. කීකිරිඳිය හා මොණර කුඩුම්බිය කොළ මිශ්‍ර කර පිසගත් කැඳ අක්මාවේ හා ප්ලීහාවේ රෝග සුව වීමටත් අධික ලෙස මත්පැන් බීම සහ මිරිස් වැඩිපුර භාවිතය නිසා ඇති වන රෝග තත්ත්ව සඳහාත් ගුණදායක වෙයි.

වගා කිරීම - ගෙවත්තේ ජලාශ්‍රිත පෙදෙස්වල පහසුවෙන් වැවේ. විශේෂයෙන් ඕවිටිවල සරුවට වැවේ. දේශීය පලාවක් ලෙසත් ඖෂධීය පැළෑටියක්a ලෙසත් වගා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකි ය.

රසායනික සංඝටක - විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් පොලිඇසිටිලිනිමය, තයෝෆින සංයෝග 16ක් ඇති බැව් සොයාගෙන ඇත. ඉන්දියානු විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලට අනුව Dසපැඑයහකඇdeකදජ්එදබැ ටකමජදිසාe නම් ග්ලුකොසයිඩය අඩංගු බැව් සොයාගෙන ඇත.

උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි

[QUOTE="කිරි පුතා, post: 21194081, member: 215263"] [SIZE="5"][B][COLOR="Sienna"]කීකිරිඳිය[/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-bTDeGXXFtks/VCqIrtg-oDI/AAAAAAAABFk/f-qc8k4XawY/s1600/kikiridiya-%2BEclipta_prostrata2.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Sienna"][B]ව්‍යාප්ති[/B]ය - ඉන්දියාවේ සෑම පෙදෙසක ම දක්නට ලැබේ. මැලේසියාව, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ තෙතමනය ඇති බොහෝ පෙදෙස්වල දක්නට ලැබේ. [B]රූපාකාරය[/B] - සෘජු ව මෙන් ම බිම වැතිරී යන ඖෂධීය පැළෑටියකි. හොඳින් අතු බෙදුණු පැළෑටියකි. පත්‍ර අග උල් වූ දිගැටි හැඩයක් ගනී. දිගින් සෙ.මී. 2.5ත් 6.5ත් අතර වෙයි. වසරේ ජනවාරි, මැයි යන කාල සීමාවේ දී හෝ නොවැම්බර් මාසයේ දී හෝ මල් හට ගනී. මල් සුදු පැහැති ය. මල් ද්විලිංගක ය. [B]ඖෂධීය ගුණ[/B] - වාතය සමනය කරන ගුණයක් ඇති කීකිරිඳිය මුළු ශාකය ම ඖෂධ පිණිස ගනී. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී හිස කෙස් යැම, අකලට කෙස් පැසීම, ඇස්වල ඇඳිරිය හා කන් ඇසීමේ දුර්වලතා යනාදී රෝග රැසක් සඳහා කීකිරිඳිය භාවිතයෙන් සිඳගන්නා භෙංගමාලය නම් තෛලය යොදා ගනී. කීකිරිඳිය කොළ එළවළුවක් ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමෙන් අර්ශස් රෝගය සුව වන්නා සේ ම අධික රුධිර පීඩනය, පාණ්ඩුව හෙවත් රක්තහීනතාව වැනි රෝගී තත්ත්ව සුව වෙයි. දෙබර විෂට වදකහ, කීකිරිඳිය සහ රසකිඳ වෙන වෙන ම කොටා මිරිකාගත් ඉස්ම බීමට දීමෙන් දෙබර විෂ නැසී යයි. සෙම සහිත කැස්සට කීකිරිඳිය, බටු දලු යන දෙවර්ගය ම කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්ම මී පැණි දමා බීම ගුණදායක ය. වියළන ලද කීකිරිඳිය වියළන ලද ගොටු දඬු හා බෙලිමල් එකිනෙකට මිශ්‍ර කිරීමෙන් රසවත් ඔසු පානයක් සාදාගත හැකි ය. උපදංශ රෝගයට කීකිරිඳිය පැළෑටිය යොදා ගනී. කීකිරිඳිය හා මොණර කුඩුම්බිය කොළ මිශ්‍ර කර පිසගත් කැඳ අක්මාවේ හා ප්ලීහාවේ රෝග සුව වීමටත් අධික ලෙස මත්පැන් බීම සහ මිරිස් වැඩිපුර භාවිතය නිසා ඇති වන රෝග තත්ත්ව සඳහාත් ගුණදායක වෙයි. [B]වගා කිරීම[/B] - ගෙවත්තේ ජලාශ්‍රිත පෙදෙස්වල පහසුවෙන් වැවේ. විශේෂයෙන් ඕවිටිවල සරුවට වැවේ. දේශීය පලාවක් ලෙසත් ඖෂධීය පැළෑටියක්a ලෙසත් වගා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකි ය. [B]රසායනික සංඝටක[/B] - විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් පොලිඇසිටිලිනිමය, තයෝෆින සංයෝග 16ක් ඇති බැව් සොයාගෙන ඇත. ඉන්දියානු විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලට අනුව Dසපැඑයහකඇdeකදජ්එදබැ ටකමජදිසාe නම් ග්ලුකොසයිඩය අඩංගු බැව් සොයාගෙන ඇත.[/COLOR][/SIZE] [COLOR="Sienna"]උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom