මෙගා ස්‌ටාර් ඇත්තම සිද්දිය...........

bbc12

Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    මෙගා ස්‌ටාර් ඇත්තම සිද්දිය...........

    ඉයෙ ඔයගොල්ලෝ මෙගා ස්‌ටාර් බලන්න ගියාද?

    සමහරු ගියා ...
    මොනවද අන්තිමට වුනෙ

    එක තමා අපුරුම සිද්දිය........

    කවදාවත් නැතිව බොට්‌ල්ස්‌ වගේ දේවල්
    ස්‌ටෙගෙ එකට විසිවුනා

    ඇයි එහෙම වුනේ ................

    දන්නවද ලංකාව තමා ලෝකේ කොපි කරන්න දක්‍ෂම මිනිසෙසු එන්නෙ..

    ඔන්න ඒවගේ කොපි කරන්න දක්‍ෂ මිනිස්‌සු ගොඩ දෙනෙක්‌ගෙ
    අතින් තමා අවසාන මහ තරගය නිර්මානය වුනෙ............

    එතින් මෙ දක්‍ෂයො එකතු වෙලා ලංකාවෙ රියැලිටි ශොවලට අලුත්
    ගැජට්‌ ටිකක්‌ හදුන්වා දුන්නා..........................
    එවා ලංකාවේ මිනිස්‌සුන්ට අලුත් අත්දැකිමක්‌ වුනා...............

    සිද්ද වුනේ මේකයි.................

    අජිත්ට තැග්ග දෙන කොට..............ම
    ප්‍රෙක්‍ෂකයො කුලප්පු වුනා.......
    මතකද?

    එත් එක්‌කම පසුබිම් සංගිතයක්‌
    ගියා මතකද?........................මතකයි ...නේ
    ඔය අතරෙ කලබගැනියක්‌ ඇති වුනා ......................මතකද?........අහා

    ඔයා මෙ ඔක්‌කොම අසාවෙන් බලාගෙන ඉන්න කොට එකපාරටම
    රුපවාහිනි තිරය වෙනස්‌ වුනා ..............අහා

    හැම දෙම වෙනස්‌ වෙලා..............

    අද ඉරිදා උදැසන,...........හමෝටම කතා කරන්න අලුත් මාතෘකාවක්‌.

    හරි අපුරුයි නෙ.................හරියට උදැසන පිටවුනු වාතයක්‌ වගේ.
    හරිම නැවුම්...........අහා
    දැන් ඔයාට මෙ කතාවෙ අග මුල චුට්‌ට චුට්‌ට තේරෙන්න පටන් ගත්තා

    මෙ ඔක්‌කොම අලෙවිකරනයට අනුව සිද්ද වුනු අපුර්ව කතාවක්‌...

    ඉට පස්‌සෙ තව අපුරු වැඩ ගොඩක්‌ වුනා.............
    ඔයා අද රැ 8ට්‌ නිවුස්‌ බලන්න වාඩි වුනා.....
    හිතෙ දහසක්‌ බලපොරොත්තු තියගෙන රුපවාහිනිය ලග වාඩි වුනා.

    නිවුස්‌ පටන් ගත්තා .....
    රුපවාහිනිය ඉස්‌සරහ ඔයාගේ බලාපොරොත්තු සේරම දිය වෙලා ගියා

    කිසිම දෙයක්‌ නොවුනු ගානට වෙනදා වගෙම නිවුස්‌ කීවුවා.....කවුද?
    ලයිවු ඇට්‌ 8 නිවෙදකයෝ................

    අලි මදිවට කොටි.............

    හෙට උදේට කතා කරන්න තවත් මාතෘකාවක්‌...අහා

    මෙ මාර්කටින් නම් හරි අපුරුඉ.............. හරි අපුරුඉ................ ආ...සයි :nerd::nerd::nerd::nerd:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    උඹ ස්වර්ණවාහිනියෙද වැඩ අරන්නේ..
    මං අහලා තියෙනවා මොනවා හරි වැඩක් කරන්න ගිහින් කිච වෙලා නා ගත්තම ඔය වගේ කතා කියනවා කියලා... :P:P:P:P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Kage supporters la da banz stage ekata bottles walin gahala thiyenne?:)

    ajithge hitiya set eke poddak anith hamoma wage athe thiyana ewa pahalata damma :D kattiyata uda idan monawa karannada. ajithge support ekata hitiye poddai. un tika himihita maru. samaharak un un ekkath gamata yanna giya. security ekau policiyay nisa wali tika beruna.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    mona marketing da ban. swarnwahiniya thibbata wada pahalata watunane... ane manda.. maru marketing..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ajithge hitiya set eke poddak anith hamoma wage athe thiyana ewa pahalata damma :D kattiyata uda idan monawa karannada. ajithge support ekata hitiye poddai. un tika himihita maru. samaharak un un ekkath gamata yanna giya. security ekau policiyay nisa wali tika beruna.

    Ethakota paba gei suresh gei supporters la anthimata bottles walin gahawwe Dayasiri mega star nowuna nisa da nathnam eyalage kena kapuna nisa da danne na neda?,Mokada paba,suresh mulin kapila yanakota kawuruth sadda damme nane!:rolleyes:
     

    bbc12

    Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    maka real story eka hama dema lankawe copy karanawa.....
    anthimata ajapal karagena hodata nanawa
    habae minisesunta katha karanena hoda mathru kawake thiyala...............:D:D:D:D:D:D:D
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    maka real story eka hama dema lankawe copy karanawa.....
    anthimata ajapal karagena hodata nanawa
    habae minisesunta katha karanena hoda mathru kawake thiyala...............:D:D:D:D:D:D:D

    කමක් නෑ බන්..ඔහොම කියලා වත් හිත හදා ගනින්..

    මොනවා වුනත් ස්වර්ණවාහිනිය කිච වුනා
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan ara wali case eka patan gaddi mun amuthu music ekak demma neda? ubala note kalada? ara video eke balanna...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මර්වින්ව ඕකට ගන්නකොට මිනිස්සු කතා වුනා මර්වින් දන්න සංගීතයක් නෑ කියලා.
    හුඟක් අය කිව්වා " ඔය මිනිහා ඔතනත් රෙනවා කියලා".නමුත් මර්වින් මිනිස්සුන්ව පුදුමයට පත් කරමින් විනය ගරුකව ඔතන හැසිරුනා. අන්තිමට මිනිහා අන්තිම දවසේ එතන රීලා ගියා.