Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil

ජාතික ජන බලවේගය මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සම ලිංගිකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ පිටු ගණනක් වෙන් කර තිබෙන අතර ඒ ගැන රැස්වීම්

වලදීද කතා කරන්නට ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබුණි.

එල්ජීබීටී ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ඡන්ද මිලියන දෙකක් පමණ ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

අද දින දි අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සමලිංගික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික ෂර්මන් ඩි රෝස් මෙසේ පවසා තිබේ.

“දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය අහෝසි කිරීමෙන් සමලිංගිකත්වය අවලංගු කරන බව ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇති ජේවීපීයට සහාය දීමට අපි කැමැත්තෙමු. ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා. ඒත් ඔවුන් අපට තිබෙන මේ දැවෙන ප්රශ්නය විසඳීමට අපොහොසත් වී තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ සමලිංගික ක්‍රියාවන් තහනම් කර වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. "බ්‍රිතාන්‍යයේ පවා මෙම නීතිය ප්රඥප්ති පොත් වලින් ඉවත් කර තිබියදීත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා"

"ජේවීපී මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බව අපි දන්නවා. නමුත් රටේ මිලියන 22 ක ජනගහනයෙන් සංඛ්‍යාලේඛන අනුව 10% ක් සමලිංගිකයන් සහ ද්වි ලිංගිකයන් ය. එම සංඛ්‍යාවට සැබෑ වෙනසක් සිදු කර පෙන්විය හැකියි."

හෙතෙම පැවසීය.

[QUOTE="hichchiputha, post: 24901216, member: 565736"] [b]මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil[/b] [SIZE="4"]ජාතික ජන බලවේගය මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සම ලිංගිකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ පිටු ගණනක් වෙන් කර තිබෙන අතර ඒ ගැන රැස්වීම් වලදීද කතා කරන්නට ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබුණි. එල්ජීබීටී ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ඡන්ද මිලියන දෙකක් පමණ ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. අද දින දි අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සමලිංගික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික ෂර්මන් ඩි රෝස් මෙසේ පවසා තිබේ. “දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය අහෝසි කිරීමෙන් සමලිංගිකත්වය අවලංගු කරන බව ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇති ජේවීපීයට සහාය දීමට අපි කැමැත්තෙමු. ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා. ඒත් ඔවුන් අපට තිබෙන මේ දැවෙන ප්රශ්නය විසඳීමට අපොහොසත් වී තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ සමලිංගික ක්‍රියාවන් තහනම් කර වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. "බ්‍රිතාන්‍යයේ පවා මෙම නීතිය ප්රඥප්ති පොත් වලින් ඉවත් කර තිබියදීත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා" "ජේවීපී මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බව අපි දන්නවා. නමුත් රටේ මිලියන 22 ක ජනගහනයෙන් සංඛ්‍යාලේඛන අනුව 10% ක් සමලිංගිකයන් සහ ද්වි ලිංගිකයන් ය. එම සංඛ්‍යාවට සැබෑ වෙනසක් සිදු කර පෙන්විය හැකියි." හෙතෙම පැවසීය. :baffled::baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom