මෙච්චර ලොකු රාජ්‍ය සේවයක් නඩත්තු කරන්න බදු ගෙවමු?

තව තවත් විශාල වෙන රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ඔබ බදු කැමැත්තෙන් ගෙවනවද?

  • ඔව්

  • නෑ


Results are only viewable after voting.

lilman

Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු වලට කට්ටිය තවම බඳවාගෙන නෑ
    අනවශ්‍ය තැන් වල බුරුතු පිටින් අයිස් ගගහා ඉන්නවා.
    සාටක නාකියගේ, ගොං ගූටා ගේ කාලේ වැඩ තමයි

    රාජ්‍ය සේවය වැඩි උනේ නාකි මයිනගේ පින් DO සෙට් එක නිසා බන්.
     
    • Like
    Reactions: silent one

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 84% යන්නේ රාජ්‍ය සේවක පඩි වලට .

    රනිල් ලස්සනට රාජ්‍ය සේවකයෝ ටික අඩු කරගෙන ආව

    ලපස් තව 30000ක් බදවගන්න යනවා
     
    • Like
    Reactions: AKI-SL and Asmodeus

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු වලට කට්ටිය තවම බඳවාගෙන නෑ
    අනවශ්‍ය තැන් වල බුරුතු පිටින් අයිස් ගගහා ඉන්නවා.
    සාටක නාකියගේ, ගොං ගූටා ගේ කාලේ වැඩ තමයි
    unwa maaru akraanam hari.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    කිසිම ස්කිල් එකක් නැතුව ආට් කරලා කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු කියන ගොබ්බ සෙට් එකයි, උස සිකුරුටි මිට් කම්කරු සෙට් එකයි, සක්කිලි පොලිස් කාරයොයි, අට පාස් රෙනවිරු හැත්තයි, බේබදු සමුර්ධි හැත්තයි තමයි පිනට කන උන් :dull::sick::sick::sick:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉන්න එවුන්ව අයින් කරන්න බැ එ මදිවට උපදි ගන්න උන්ට දෙන්නත් ඔන කොහෙන් හරි නැති ජොබ් හරි හොයල, මරු රටක්
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රාජ්‍ය සේවය වැඩි උනේ නාකි මයිනගේ පින් DO සෙට් එක නිසා බන්.
    මේක තමා උනේ උන් මෙලෝ වැඩකට නෑ අනික ගෝඨාගෙ 8 පාස් ලක්ෂෙ, මං දැක්ක දුම්රිය නියාමක call කරල තිබ්බ ඒකට Maths කරල තියෙන්න ඕන ඉතිං ඕකට අර Art උපාධිකාරයො ගන්ඩද පිටින් ගන්ඩම වෙනව.
     
    • Like
    Reactions: lilman

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ඉතින් JVP එකේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය වැඩි කරන එකනේ. උන්ට ඡන්දේ දෙන ගොබ්බයො රාජ්‍ය සේවකයෝ වැඩි කරන්න තමයි දෙන්නේ :lol:




    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/

    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.


    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.
    ....
    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’ and as the public became more aware of SOE and corruption of political appointees and consultants running them, ‘selling to foreigners’.

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.


    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.

    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    Sakkili mainage kale tamai gov force eka double triple une
    ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 84% යන්නේ රාජ්‍ය සේවක පඩි වලට .

    රනිල් ලස්සනට රාජ්‍ය සේවකයෝ ටික අඩු කරගෙන ආව

    ලපස් තව 30000ක් බදවගන්න යනවා
    30000k purappadu purawanawa kiyala neh kiyanne?

    Ranila kaleth boruwa ban... CEB SLT dekama wikunanna initiate kalata ewa finalize kale na uge wasiyata..

    Purappadu purawanna Hari, alutin ganna one na kiyala tamai mamat hitenne..
     
    • Like
    Reactions: dinuksha_asela