Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග

මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් මගින් වකුගඩු වලට හානි කරතැයි යන දුර්මතය මෙයට හේතු වී තිබේ.

** මෙට්ෆෝර්මීන් යොදා ගන්නේ කවර තත්ව යටතේද? **

මෙට්ෆොර්මීන් යනු මූලික දියවැඩියා ප්‍රතිකාර ඖෂධයයි. එමගින් ශරීරයේ පටක මගින් ග්ලූකෝස් උරා ගැනීම වේගවත් කර, රුධිරගත සීනි මට්ටම පහත හෙළයි.

මෙ හැර මඳ සරුභාවය ඇති කරන PCOS (poly cystic ovarian syndrome) රෝගයට, අධික ස්ථූල්තාවය සමනයට, Impaired glucose tolerance යන අවස්ථා වලදීද මෙම ඖෂධය භාවිතා කරනු ලබයි.

මෙට්ෆෝර්මීන් මගින් දියවැඩියාව රහිත රෝගීන්ගේ පවා වකුගඩු ආරක්ෂා කරන බවට නවතම සොයා ගැනීම් වලින් හෙළිදරවු වී තිබේ.

** මෙට්ෆෝර්මීන් ඖෂධයේ වාසි **

1. දියවැඩියාවට ලබා දෙන ඖෂධ බොහොමයක් මාත්‍රාව ස්වල්ප වශයෙන් වැඩි වූවත් රුධිරගත සීනි මට්ටම අනතුරුදායක ලෙස පහළට හෙළයි. මෙට්ෆෝර්මීන් මගින් ලබාගත හැකි අවම රුධිරගත සීනි සාන්ද්‍රණය 70-80mg/dl පමණ වන නිසා, සීනි අඩුවීමේ රෝග ලකෂණ කිසිවිටෙක් ඇති නොවේ.

2. කෑම රුචිය පාලනය කිරීම තුලින් හා පාවිච්චි වන ඉන්සුලින් ප්‍රමානය අඩුකීරීම තුලින් ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීම

3. රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුකරයි

4. හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු කරයි

5. වකුගඩු ආරක්ෂා කරයි

මෙට්ෆෝර්මීන් ගැනීම වකුගඩු රෝගීන්ට අහිතකර වන දුර්මතයක්ද අපට අසන්නට ලැබී ඇත. නවින වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් අනුව CKD3 මට්ටම දක්වා වූ රෝගීන්ට මෙට්ෆෝර්මීන් කිසිදු උපද්‍රවයකින් තොරව භාවිතා කළ හැකි වෙයි.

** මෙට්ෆෝර්මීන් වල අතුරු ආබාධ ****

1. බඩ දඟලන ස්වභාවය සහ බඩ බුරුල් බව ඇති විය හැකියි

2. ලැක්ටික් ඇසිඩීමියාව (lactic acidemia) යන දුර්ලභ තත්වය ආසාදන වලදී ඇති විය හැකිය. ඒ නිසා උණ හෝ වෙනත් ආසාදන තත්වයක් ඇත්නම් මෙට්ෆෝර්මීන් ගැනීම නවත්වා තම වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගත යුතුය,

** විවිධ මෙට්ෆෝර්මීන් වර්ග තිබේද? **

"විවිධ" යන්නට විව්ධ අර්ථකථන තිබිය හැකියි. මෙට්ෆෝර්මීන් ඖෂධ නාමයෙන් මෙන්ම වෙලඳ නාම වලින්ද අලෙවි වේ. Glycomet, Glucophage, Cetaphin, Bigsens එයට උදාහරණ කීපයකි. මේ හැර, ඖෂධය ක්‍රියාත්මකව පවතින කාලය අනුව විව්ධ මෙට්ෆෝර්මීන් වර්ග ඇත. සාමාන්‍ය පෙත්තක ක්‍රියාකාරිත්වය පැය 4-6 දක්වා පවතින අතර මෙට්ෆෝර්මීන් SR පැය 12 - 16 දවාත්, මෙට්ෆෝර්මීන් XR පැය 24ක් දක්වාත් ක්‍රියාත්මක වේ. මේ ඖෂධ දිනකට වරක් හෝ දෙකක් ගත හැකි අතර. තුන් වරන් ගැනීම අවශ්‍ය නැත. මෙකී ඖෂධ සාමාන්‍යයෙන් මිළෙන් වැඩිය

මෙට්ෆෝර්මීන් යනු දියවැඩියා පාලනයට ලබාදෙන මූලික ඖෂධයයි. එනිසා දුර්මත වලට හසු නොවී, දිගටම මේ බෙහෙත පාවිච්චි කරන්න.

වෛද්‍ය රංග වීරක්කොඩි

වකුගඩු රෝග පිලිබඳ ව්ශේෂඥ වෛද්‍ය

යාපනය ශික්ෂණ රෝහල

[QUOTE="saturn, post: 24223498, member: 529032"] [b]මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග[/b] [SIZE="4"] [FONT="Impact"][/FONT] මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් මගින් වකුගඩු වලට හානි කරතැයි යන දුර්මතය මෙයට හේතු වී තිබේ. ** මෙට්ෆෝර්මීන් යොදා ගන්නේ කවර තත්ව යටතේද? ** මෙට්ෆොර්මීන් යනු මූලික දියවැඩියා ප්‍රතිකාර ඖෂධයයි. එමගින් ශරීරයේ පටක මගින් ග්ලූකෝස් උරා ගැනීම වේගවත් කර, රුධිරගත සීනි මට්ටම පහත හෙළයි. මෙ හැර මඳ සරුභාවය ඇති කරන PCOS (poly cystic ovarian syndrome) රෝගයට, අධික ස්ථූල්තාවය සමනයට, Impaired glucose tolerance යන අවස්ථා වලදීද මෙම ඖෂධය භාවිතා කරනු ලබයි. මෙට්ෆෝර්මීන් මගින් දියවැඩියාව රහිත රෝගීන්ගේ පවා වකුගඩු ආරක්ෂා කරන බවට නවතම සොයා ගැනීම් වලින් හෙළිදරවු වී තිබේ. ** මෙට්ෆෝර්මීන් ඖෂධයේ වාසි ** 1. දියවැඩියාවට ලබා දෙන ඖෂධ බොහොමයක් මාත්‍රාව ස්වල්ප වශයෙන් වැඩි වූවත් රුධිරගත සීනි මට්ටම අනතුරුදායක ලෙස පහළට හෙළයි. මෙට්ෆෝර්මීන් මගින් ලබාගත හැකි අවම රුධිරගත සීනි සාන්ද්‍රණය 70-80mg/dl පමණ වන නිසා, සීනි අඩුවීමේ රෝග ලකෂණ කිසිවිටෙක් ඇති නොවේ. 2. කෑම රුචිය පාලනය කිරීම තුලින් හා පාවිච්චි වන ඉන්සුලින් ප්‍රමානය අඩුකීරීම තුලින් ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීම 3. රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුකරයි 4. හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු කරයි 5. වකුගඩු ආරක්ෂා කරයි මෙට්ෆෝර්මීන් ගැනීම වකුගඩු රෝගීන්ට අහිතකර වන දුර්මතයක්ද අපට අසන්නට ලැබී ඇත. නවින වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් අනුව CKD3 මට්ටම දක්වා වූ රෝගීන්ට මෙට්ෆෝර්මීන් කිසිදු උපද්‍රවයකින් තොරව භාවිතා කළ හැකි වෙයි. ** මෙට්ෆෝර්මීන් වල අතුරු ආබාධ **** 1. බඩ දඟලන ස්වභාවය සහ බඩ බුරුල් බව ඇති විය හැකියි 2. ලැක්ටික් ඇසිඩීමියාව (lactic acidemia) යන දුර්ලභ තත්වය ආසාදන වලදී ඇති විය හැකිය. ඒ නිසා උණ හෝ වෙනත් ආසාදන තත්වයක් ඇත්නම් මෙට්ෆෝර්මීන් ගැනීම නවත්වා තම වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගත යුතුය, ** විවිධ මෙට්ෆෝර්මීන් වර්ග තිබේද? ** "විවිධ" යන්නට විව්ධ අර්ථකථන තිබිය හැකියි. මෙට්ෆෝර්මීන් ඖෂධ නාමයෙන් මෙන්ම වෙලඳ නාම වලින්ද අලෙවි වේ. Glycomet, Glucophage, Cetaphin, Bigsens එයට උදාහරණ කීපයකි. මේ හැර, ඖෂධය ක්‍රියාත්මකව පවතින කාලය අනුව විව්ධ මෙට්ෆෝර්මීන් වර්ග ඇත. සාමාන්‍ය පෙත්තක ක්‍රියාකාරිත්වය පැය 4-6 දක්වා පවතින අතර මෙට්ෆෝර්මීන් SR පැය 12 - 16 දවාත්, මෙට්ෆෝර්මීන් XR පැය 24ක් දක්වාත් ක්‍රියාත්මක වේ. මේ ඖෂධ දිනකට වරක් හෝ දෙකක් ගත හැකි අතර. තුන් වරන් ගැනීම අවශ්‍ය නැත. මෙකී ඖෂධ සාමාන්‍යයෙන් මිළෙන් වැඩිය මෙට්ෆෝර්මීන් යනු දියවැඩියා පාලනයට ලබාදෙන මූලික ඖෂධයයි. එනිසා දුර්මත වලට හසු නොවී, දිගටම මේ බෙහෙත පාවිච්චි කරන්න.[/SIZE] වෛද්‍ය රංග වීරක්කොඩි වකුගඩු රෝග පිලිබඳ ව්ශේෂඥ වෛද්‍ය යාපනය ශික්ෂණ රෝහල [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom