Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

> oya pilimayakin karanne hitha sansun karana eka

පිළිම වලට 'කරන්න' පුළුවන් දෙයක් නැහැ. පුළුවන් උනානම් පිළිම දිහා බලාගෙන ඉන්න එතකොට ඔබ නිවන් දකිනවා යැයි බුදු පියානන් පවසන්නත් තිබුනා.

> oya photo ake thiyana pilimayanam aul aken samanya manussayekuge hegim awissenawa

එනිසා තමයි බුදු පියානන් පවසා ඇත්තේ ඇසෙන් දකින රූප කෙරෙහි රාගී සිත් ඇති කරගන්න එපා කියලා, ද්වේශ සිත් ඇති කරගන්න එපා කියලා, මෝහ සිත් ඇති කරගන්න එපා කියලා. ඉතින් එය පිළිගන්නේ නැත්නම් කොයි පිළිමෙත් එකයි. අඩු තරමින් සමාධි පිළිමේ කෑල්ලක් මතක් වෙන්න තියාගන්න හොරකම් කරගෙන ඒම උනත් හොදයි කියලා හිතෙන්න පුළුවන්. වටිනා කිරි ගරුඩ යැයි සිතන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි එතන ෆොටෝ ගත්තොත් නහුතෙටම තද වෙන්නත් පුළුවන්. ඔය ඉතින් බුදු පියානන් පැවසූ දේ තේරුම් නොගත්තහම තමන් විසින්ම තදකර ගෙන පෙළා ගැනීමනේ. ඉතින් මොන සන්සුන් කමක්ද? අන්තිමට සමාධි පිළිමෙටත් සද්ධර්මය අවබෝධ නොකල අය ගහගන්නවා.

මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සෙන (කෙලෙසීම) එකට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න තමයි බුදු පියානන් දහම් දෙසා ඇත්තේ. ඒ දහම් අවබෝධ කරගෙන විසුද්ධියක් ලබා ගැනීම තමයි කරන්න ඕනෑ. එතකොටයි සැනසීම ලැබෙන්නේ. දහම්හී කියා ඇත්තේ එලෙස විසුද්ධියක් ලබන්න නම් ඇසින් දකින රූපයෙහි ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න එපා කියලා. අන් ආයතන ගැනත් එලෙසමයි පවසා තියෙන්නේ.

ඔබ ගින්දර ගැන කතා කරනවා, මම ගින්දර නිවන වතුර ගැන කතා කරනවා. නමුත් ඔබ වතුර නැතිව ගින්දර නිවන්න පුළුවන් වෙන දෙයක් පවසනවා. එසේ කියමින් වතුර යැයි වෙනත් ගින්දරක්ම පෙන්වනවා. මම ඒ ගින්දරත්, මේ ගින්දරත්, හැම ගින්දරක්ම නිවන වතුරම ඔබට පෙන්වනවා.

හොදයි පුළුවන්නම් කියන්න සියළු සාමාන්‍ය (දහම් අවබෝධ නොකල) මනුස්සයින්ගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති පිළිමයක් තියෙනවානම් ඒ කොයි පිළිමයද? කොයි ආකාරයටද එවන් පිළිමයක් සෑදිය යුත්තේ? ඔබ ඉතින් මේවාට උත්තර දෙන්න ඕනේ නැහැ. මම ඔබව හිතන්න යොමු කලා පමණයි.

> api kawuruth hitha diyunu karapu aya nemei neda

ඉතින් පුතේ ඒකනේ මේ පුන පුනා කියන්නේ බුදු දහම් අවබෝධ කරගෙන වල පල්ලට නොවැටී හිටින් කියලා. ඕකමනේ ප්රශ්නය. ඕකටමනේ මේ බෙහෙත් දෙන්නේ. ඕකටමනේ මේ අමිල බුදු දහම අප වෙත අනුකම්පාවෙන් බුදු පියානන් අපට පෙන්වා දී තියෙන්නේ. ඇසට පෙනෙන රූපයේ ඇලෙන්න එපා, ගැටෙන්න එපා, මුලා වන්න එපා කියලා බුදු පියානන් කොච්චර නම් කියලා තියෙනවාද? කිව්වට අහන එකක්යෑ. බුද්ධ රූපයක් දිහා බලලා පළවෙනියට සරාගී හැඟීම් ඇතිකර ගන්නවා. ඊට පස්සේ ඒ සරාගී හැගීම් ඇතිඋනා යැයි තමාම ද්වේෂය ඇතිකරගන්නවා. ඊට පස්සෙ බුද්ධ රූපය හදපු එකා ඒකට පළි.

බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා එහෙම නොවෙයි, රූපය දැක්කොත් දැක්කා එපමනකින් නවතින්න කියා. රූපයේ ආකාරයන් (රටා, පාට, උස, මහත, ලක්ෂණ, සලකුණු ආදිය) ගැන හිතන්න යන්න එපා, එවිට තමයි නැති රාගය ඇතිවන්නේ කියා තියෙනවා. එහෙමත් කියලා තියෙන කොට තව තව ඔය බුදු පිළිමයේ ලක්ෂණ හරි නැතය, ඒක අහවල් රටේ ආකාරයය, ඇඟ පෙනෙනවා වැඩිය ආදී ලෙසින් බුදු පියානන් රාගයට හේතු වන යම් දෙයක් (ලක්ෂණ ආදිය මෙනෙහි කිරීම) කියා ඇත්ද එහිම යෙදෙනවා. ඉතින් රෝගයට බෙහෙත ලෙසින් රෝගය වැඩිවන්ට පොහොර යෙදෙනවා. හොද වෙයිද? වෙන්නේ රාගය වැඩිවීමමයි.

ඉතින් රෝගය මෙයයි, බෙහෙත මෙයයි කියා තේරුම් ගෙන ආර්යය ඵල ලබන්න බැරිනම් මේ ඉන්න ටික වත් සැනසීමෙන් ඉන්න හැකි අවබෝධයක් ලබාගත්තොත් නේද හොද? අරමුණු කෙරෙයි අවබෝධයෙන් ඇලීමෙන, ගැටීමෙන්, මුලා වීමෙන් නොහිටින්න ටිකෙන් ටික හරි පුරුදු උනොත් මේ කියන මටයැ සැනසීම ලැබෙන්නේ?

[QUOTE="Skylark, post: 17054968, member: 266027"] > oya pilimayakin karanne hitha sansun karana eka පිළිම වලට 'කරන්න' පුළුවන් දෙයක් නැහැ. පුළුවන් උනානම් පිළිම දිහා බලාගෙන ඉන්න එතකොට ඔබ නිවන් දකිනවා යැයි බුදු පියානන් පවසන්නත් තිබුනා. > oya photo ake thiyana pilimayanam aul aken samanya manussayekuge hegim awissenawa එනිසා තමයි බුදු පියානන් පවසා ඇත්තේ ඇසෙන් දකින රූප කෙරෙහි රාගී සිත් ඇති කරගන්න එපා කියලා, ද්වේශ සිත් ඇති කරගන්න එපා කියලා, මෝහ සිත් ඇති කරගන්න එපා කියලා. ඉතින් එය පිළිගන්නේ නැත්නම් කොයි පිළිමෙත් එකයි. අඩු තරමින් සමාධි පිළිමේ කෑල්ලක් මතක් වෙන්න තියාගන්න හොරකම් කරගෙන ඒම උනත් හොදයි කියලා හිතෙන්න පුළුවන්. වටිනා කිරි ගරුඩ යැයි සිතන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි එතන ෆොටෝ ගත්තොත් නහුතෙටම තද වෙන්නත් පුළුවන්. ඔය ඉතින් බුදු පියානන් පැවසූ දේ තේරුම් නොගත්තහම තමන් විසින්ම තදකර ගෙන පෙළා ගැනීමනේ. ඉතින් මොන සන්සුන් කමක්ද? අන්තිමට සමාධි පිළිමෙටත් සද්ධර්මය අවබෝධ නොකල අය ගහගන්නවා. මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සෙන (කෙලෙසීම) එකට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න තමයි බුදු පියානන් දහම් දෙසා ඇත්තේ. ඒ දහම් අවබෝධ කරගෙන විසුද්ධියක් ලබා ගැනීම තමයි කරන්න ඕනෑ. එතකොටයි සැනසීම ලැබෙන්නේ. දහම්හී කියා ඇත්තේ එලෙස විසුද්ධියක් ලබන්න නම් ඇසින් දකින රූපයෙහි ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න එපා කියලා. අන් ආයතන ගැනත් එලෙසමයි පවසා තියෙන්නේ. ඔබ ගින්දර ගැන කතා කරනවා, මම ගින්දර නිවන වතුර ගැන කතා කරනවා. නමුත් ඔබ වතුර නැතිව ගින්දර නිවන්න පුළුවන් වෙන දෙයක් පවසනවා. එසේ කියමින් වතුර යැයි වෙනත් ගින්දරක්ම පෙන්වනවා. මම ඒ ගින්දරත්, මේ ගින්දරත්, හැම ගින්දරක්ම නිවන වතුරම ඔබට පෙන්වනවා. හොදයි පුළුවන්නම් කියන්න සියළු සාමාන්‍ය (දහම් අවබෝධ නොකල) මනුස්සයින්ගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති පිළිමයක් තියෙනවානම් ඒ කොයි පිළිමයද? කොයි ආකාරයටද එවන් පිළිමයක් සෑදිය යුත්තේ? ඔබ ඉතින් මේවාට උත්තර දෙන්න ඕනේ නැහැ. මම ඔබව හිතන්න යොමු කලා පමණයි. > api kawuruth hitha diyunu karapu aya nemei neda ඉතින් පුතේ ඒකනේ මේ පුන පුනා කියන්නේ බුදු දහම් අවබෝධ කරගෙන වල පල්ලට නොවැටී හිටින් කියලා. ඕකමනේ ප්රශ්නය. ඕකටමනේ මේ බෙහෙත් දෙන්නේ. ඕකටමනේ මේ අමිල බුදු දහම අප වෙත අනුකම්පාවෙන් බුදු පියානන් අපට පෙන්වා දී තියෙන්නේ. ඇසට පෙනෙන රූපයේ ඇලෙන්න එපා, ගැටෙන්න එපා, මුලා වන්න එපා කියලා බුදු පියානන් කොච්චර නම් කියලා තියෙනවාද? කිව්වට අහන එකක්යෑ. බුද්ධ රූපයක් දිහා බලලා පළවෙනියට සරාගී හැඟීම් ඇතිකර ගන්නවා. ඊට පස්සේ ඒ සරාගී හැගීම් ඇතිඋනා යැයි තමාම ද්වේෂය ඇතිකරගන්නවා. ඊට පස්සෙ බුද්ධ රූපය හදපු එකා ඒකට පළි. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා එහෙම නොවෙයි, රූපය දැක්කොත් දැක්කා එපමනකින් නවතින්න කියා. රූපයේ ආකාරයන් (රටා, පාට, උස, මහත, ලක්ෂණ, සලකුණු ආදිය) ගැන හිතන්න යන්න එපා, එවිට තමයි නැති රාගය ඇතිවන්නේ කියා තියෙනවා. එහෙමත් කියලා තියෙන කොට තව තව ඔය බුදු පිළිමයේ ලක්ෂණ හරි නැතය, ඒක අහවල් රටේ ආකාරයය, ඇඟ පෙනෙනවා වැඩිය ආදී ලෙසින් බුදු පියානන් රාගයට හේතු වන යම් දෙයක් (ලක්ෂණ ආදිය මෙනෙහි කිරීම) කියා ඇත්ද එහිම යෙදෙනවා. ඉතින් රෝගයට බෙහෙත ලෙසින් රෝගය වැඩිවන්ට පොහොර යෙදෙනවා. හොද වෙයිද? වෙන්නේ රාගය වැඩිවීමමයි. ඉතින් රෝගය මෙයයි, බෙහෙත මෙයයි කියා තේරුම් ගෙන ආර්යය ඵල ලබන්න බැරිනම් මේ ඉන්න ටික වත් සැනසීමෙන් ඉන්න හැකි අවබෝධයක් ලබාගත්තොත් නේද හොද? අරමුණු කෙරෙයි අවබෝධයෙන් ඇලීමෙන, ගැටීමෙන්, මුලා වීමෙන් නොහිටින්න ටිකෙන් ටික හරි පුරුදු උනොත් මේ කියන මටයැ සැනසීම ලැබෙන්නේ? [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom