Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙතනින් හොඳ වයිරස් ගාඩ් එකක් කියහන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලඟදි remote place එකක තියන 4GB RAM අවරුදු කීපයක් පරණ core i5 machine එකක් setup කල.

එතකොට තම තේරුනේ antivirus වල වෙනස. අපේ powerful machine fast internet connection එක්ක resource wastage එක lag එක තේරෙන්නේ නැහැ.

bitdefender ගොඩක් ram/processor use කරනවා, application lag කරනවා. aluthen මුළු database එකම හෝ ලොකු කොටසක් දවසගානේ බානවා. Daily 200MB විතර data use කරනවා.

Kaspersky ඊට ගොඩක් අඩුවෙන් ram/processor use කරන්නේ. Daily 10MB වගේ අලුත් update ටික විතරය් බාන්නේ.

computer එකේ application open වෙන speed එක ගොඩක් වැඩි, resources ඉතුරුය්.

ෆ්‍රී එකේ පවා හෙන options ගොඩක් තියනවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට රෑ 12 පස්සේ night data වලින් විතරක් update download කරන්න, දවස් 2 කට පාරක් පමණක් update check කරන්න වගේ in-depth configure කරන්න පුළුවන්.

මම නම් කියන්නේ free එක දැම්මම හොදටම ඇති, සල්ලි ගෙවන්න ඕනෑම නැහැ. antivirus එකට අමතරව, internet security වගේ අවශ්‍ය සියලු දේ ෆ්‍රී එකේ තියනවා. එවලත් ගොඩක් option disable කරන්න, auto scan resource usage level වගේ බොහෝ දේවල් config කරන්න පුළුවන්. මම අවරුදු 10 කට වැඩිය Bitdefender පාවිච්චි කරලා ලඟදි Kaspersky free එකට මාරු උනා. පට්ට!

[QUOTE="spamcheck, post: 28418917, member: 250628"] මම ලඟදි remote place එකක තියන 4GB RAM අවරුදු කීපයක් පරණ core i5 machine එකක් setup කල. එතකොට තම තේරුනේ antivirus වල වෙනස. අපේ powerful machine fast internet connection එක්ක resource wastage එක lag එක තේරෙන්නේ නැහැ. bitdefender ගොඩක් ram/processor use කරනවා, application lag කරනවා. aluthen මුළු database එකම හෝ ලොකු කොටසක් දවසගානේ බානවා. Daily 200MB විතර data use කරනවා. Kaspersky ඊට ගොඩක් අඩුවෙන් ram/processor use කරන්නේ. Daily 10MB වගේ අලුත් update ටික විතරය් බාන්නේ. computer එකේ application open වෙන speed එක ගොඩක් වැඩි, resources ඉතුරුය්. ෆ්‍රී එකේ පවා හෙන options ගොඩක් තියනවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට රෑ 12 පස්සේ night data වලින් විතරක් update download කරන්න, දවස් 2 කට පාරක් පමණක් update check කරන්න වගේ in-depth configure කරන්න පුළුවන්. මම නම් කියන්නේ free එක දැම්මම හොදටම ඇති, සල්ලි ගෙවන්න ඕනෑම නැහැ. antivirus එකට අමතරව, internet security වගේ අවශ්‍ය සියලු දේ ෆ්‍රී එකේ තියනවා. එවලත් ගොඩක් option disable කරන්න, auto scan resource usage level වගේ බොහෝ දේවල් config කරන්න පුළුවන්. මම අවරුදු 10 කට වැඩිය Bitdefender පාවිච්චි කරලා ලඟදි Kaspersky free එකට මාරු උනා. පට්ට! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom