Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට

ජපන් හපනාට අභියෝග කළ අපේ නාවික හපන්නු

ලක් ඉතිහාසයේ පළමුවරට මෙරට තුළ මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට පැවරීමට මෙරට ඉංජිනේරුවරු පසුගියදා සමත් වූහ.

ඒ “ජපනා හපනා” යැයි පවතින ප්‍රකට කියමන කාලීනව අභියෝගයට ලක්විය යුතු බවට ප්‍රබල ඉඟියක් ද ලබා දෙමිනි.

මෙය අධි තාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපදවූ නෞකාවකි.

කේ.ඩී.ඩී.අයි. කේබල් ඉන්ෆිනිටි යන නමින් හඳුන්වනු ලබන මෙම නෞකාව කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ කොකුසායි කේබල් ෂිප් පෞද්ගලික සමාගම වෙනුවෙනි.

මෙම කාර්යය පිළිබඳ අදහස් විමසීමට “ඉරිදා ලංකාදීප” අපි කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ නව ගොඩනැඟුම් අලෙවිකරණ ප්‍රධානී ප්රින්ස්ලයි මහතා සම්බන්ධ කර ගත්තෙමු.

මේ වැඩකටයුත්තෙ ආරම්භය ගැන කතා කරමු?

මේ ව්‍යාපෘතිය ගැන අපට තොරතුරු ලැබුණෙ 2016 ජුලි මාසෙ වගේ, අපට දැනගන්න ලැබුණා ජපන් සමාගමක් වෙනුවෙන් නෞකාවක අවශ්‍යතාවක් තියෙනවා කියලා. පසුව අපේ ආයතනයෙන් ඔවුන්ව හමුවෙලා එම අවශ්‍යතාව හරිහැටි දැනගත්තා. පසුව ඊට ඔබින විදියට අපි ඒ නැව නිර්මාණය කරන්න ගත්තා. මේ වෙනුවෙන් අපි ගිවිසුම අත්සන් කළේ 2017 සැප්තැම්බර් මාසයේ.

හැමවෙලාවෙම අපේ ආයතනය උත්සාහ කරන්නෙ පාරිභෝගිකයාට අවශ්‍යම විදියට ඒ දේ ලබාදෙන්න. ඒ සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අප සූදානම්.

මේ අපේ ආයතනයේ නිෂ්පාදනය වූ 243 වන නෞකාවයි. මෙමඟින් ගැඹුරු මුහුදේ සිදුකරන Subsea මෙහෙයුම්, මහද්වීප අතර මුහුදු පතුලේ රැහැන් එළිම සහ ඒවායේ අලුත්වැඩියා කටයුතු (සන්නිවේදන රැහැන් සහ විදුලි රැහැන් යන දෙවර්ගයම) සාර්ථකව සිදුකළ හැකිවීමෙන් මේ නෞකාව ඉතා සුවිශේෂී මෙන්ම කාර්යශුර නැවක් බව මෙහෙයුම්වලින් සනාථ වෙනවා.

ඩීසල් ඉලෙක්ට්‍රික් අනුසාරයෙන් බලගැන්වෙන නැවක්. ටොන් 80ක Bollard Pull ධාරිතාවක් හසුරන්න පුළුවන්. නාවික සැතපුම් 10,000ක වපසරියක් සහ පැයට නාවික සැතපුම් 14.5 වේගයකින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඕනෑම රළු මුහුදක උපරිම සමබරතාව පවත්වා ගැනීමට සහ තමන් සිටින ස්ථානය නොවෙනස්ව තබාගැනීමේ හැකියාවක් තියෙනවා.

මේ නැව නිර්මාණය කරලා තියෙන්නෙ Class NK Classification Society තත්ත්වයට අනුකූලවයි. ඒ වගේම ජපන් රජයේ (JG Requirements) නියමයන්ගේ අවශ්‍යතාවන් පිළිපදිමින් අනතුරු වළකාලීමේ ඉහළම තත්ත්වයන් ද අනුගමනය කරලා තියෙනවා.

කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් වියළි තටාකාංගන හතරක මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා වගේම එහි උපරිම ධාරිතාව 125,000 DWTක් සහ පුළුල් අලුත්වැඩියා කිරීමේ පහසුකම්වලින් ද සමන්විතයි.

මේ නැව දිගින් මීටර් 113.1ක් වෙනවා. පළල මීටර් 21.5ක්. එහිදී ටොන් 5757 බර රැගෙන යන්න පුළුවන්.

කොයිතරම් කාලයක් ගියා ද මේ වැඩකටයුතු නිම කරන්න?

අපිට මේ වැඩේට වැයවුණේ මාස 24ක කාලයක්. විශේෂම දේ තමයි නෞකාව 100%ම දේශීයවම නිම කිරීමට හැකිවීම. ජපන් සමාගමත් පුදුම වුණා අපි කොහොමද ඉතාමත් කෙටි කාලයකදී මේ වගේ දෙයක් සිදු කළේ කියලා.

මොනවගේ අභියෝගයක් ද එල්ල වුණේ?

මේ වැඩකටයුත්ත මාස 24න් නිම කරන්නෙ කොහොමද කියන අභියෝගය තමයි එල්ල වුණේ. මුලින්ම අපිත් එක්ක මේ වැඩ කටයුත්ත කතා කරද්දීත් ගැණුම්කරුවන් ඒ කාල සීමාව තමයි ලබාදුන්නෙ. ඉතින් කොහොමද අවසන් කරන්නෙ කියන අභියෝගය තිබුණා. ඒ අතර පසුගිය කාලෙ සිදුවුණ ප්‍රහාරය නිසාත් වැඩ ටිකක් පමාවුණා. මොකද මේ වැඩකටයුත්තෙ සමහර වැඩවලට පිටරටවල්වලින් කට්ටිය එනවනෙ. එහිදී පැමිණීමේ අඩුවක් තිබුණා.

ඒ ගැන ගැණුම්කරුවන්ට දන්වල රටේ වාතාවරණය ගැන පැහැදිලි කළාම ඔවුන් පිළිගත්තා රටේ අමාරු තත්ත්වයක් තියෙනවා කියලා. ඒ හැමදේම එක්ක කෙසේ හෝ මේ වැඩකටයුත්ත සාර්ථකව අවසන් කළා.

කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය ජපානයේ ඔනොම්චි සමාගම සමඟ එක්ව කටයුතු කරන්නෙ. මේ ආයතනයේ 51% හිමිකාරිත්වය ඔවුන් සතුයි.

ඒ වගේම 35% හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සතුවෙනවා. කළම්බු ඩොක්යාර්ඩ් සමාගම ජපානයේ ඕනිමචි ඩොක්යාර්ඩ් සමාගම එක්ව මෙහෙයුම් දියත් කරන්නෙ 1993 වසරේ ඉඳලා. දැනට ලාංකීය සේවකයන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් මෙහිදී රැකියාවේ නිරත වෙනවා.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තියෙන දායකත්වය කොහොමද?

මේ තුළින් අපිට ලංකාවට විදේශීය ආදායමක් විදියට ඩොලර් මිලියන 60කට අධික ආදායමක් රටට ආවා. ඊට අමතරව අපේ ලාංකිකයො 3000ක් පමණ මෙහි වැඩ කරනවා. ඔවුන්ගෙන් තව 10,000ක් වගේ යැපෙනවා. මේ හැමෝගෙම කුසගින්න නිවන්නෙ මෙතුළින් හම්බ කරන මුදල්වලින්. ඒ වගේම ලංකාවෙ බෝට්ටු නිර්මාණය සහ නැව් නිර්මාණ තාක්ෂණය ආදි කාලෙ සිට පැවතිලා තියෙනවා.

එකල තාක්ෂණය යටතේ ලංකාවෙ සාදා නිම කළ බෝට්ටුවලින් බුරුමයට අලි පවා යවලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එකතු කරගෙන ලංකාවෙ දේශීය නිෂ්පාදන ක්ෂේත්රයට දායකත්වයක් ලබාදෙන්න අපි ඉදිරියටත් සූදානම් වෙලයි ඉන්නෙ.

ඉන්දියාවෙනම් නැව් නිර්මාණයන් ප්රමුඛ පෙළේ කර්මාන්තයක් කියලා ආණ්ඩුවෙන් තීරණය කරලා තියෙනවා. ඒ වැඩකටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයකුත් දක්වනවා.

ලංකාවෙ නම් එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. නමුත් අපිට දේශීයව අවශ්‍ය කරන යාත්‍රා නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්නම් එය ලංකාවේ විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුළුවන් ධන උල්පතක් කියලා කියන්න පුළුවන්.

වෙනත් රටවලින් මේ සඳහා ඉල්ලුමක් තියෙනවද?

මේ නැව දැක්කම වෙනත් රටවලින් ලොකු කැමැත්තක් දක්වලා තිබුණා. ඩුබායි රටේ, ප්‍රංශ රටේ ඉන්නවා අපේ පාරිභෝගිකයො. ඔවුන්ට මෙය හැකිනම් ලබා දෙන්නට උත්සාහ කරන්න ඕනෑ. ඩොලර් මිලියන 60 ක් කියන්නෙ ලොකු මුදලක්. හැමෝටම මුදල් නෑ වියදම් කරලා නැවක් ගන්න තරම්. ඉතින් මේ ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක අපි හිතනවා අපිට යම් හොඳක් වෙයි කියලා.

ඒ වගේම ලංකාවට අවශ්‍ය කරන යාත්‍රා අපි හදාගන්නවනම් ලොකු දෙයක්. මොකද එමඟින් ලංකාවෙ මුදල් පිටරට යාමත් නවතින නිසා. ඉතින් අපි දෙයක් කරලා තියෙනවා ලංකාව ඇතුළෙ. අපිට ජපානය වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණානම් ලංකාවේ තව කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද?

ධනු විජේරත්න

[QUOTE="rolecoaster, post: 24624101, member: 57087"] [b]මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට[/b] [SIZE="5"] ජපන් හපනාට අභියෝග කළ අපේ නාවික හපන්නු ලක් ඉතිහාසයේ පළමුවරට මෙරට තුළ මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට පැවරීමට මෙරට ඉංජිනේරුවරු පසුගියදා සමත් වූහ. ඒ “ජපනා හපනා” යැයි පවතින ප්‍රකට කියමන කාලීනව අභියෝගයට ලක්විය යුතු බවට ප්‍රබල ඉඟියක් ද ලබා දෙමිනි. මෙය අධි තාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපදවූ නෞකාවකි. කේ.ඩී.ඩී.අයි. කේබල් ඉන්ෆිනිටි යන නමින් හඳුන්වනු ලබන මෙම නෞකාව කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ කොකුසායි කේබල් ෂිප් පෞද්ගලික සමාගම වෙනුවෙනි. මෙම කාර්යය පිළිබඳ අදහස් විමසීමට “ඉරිදා ලංකාදීප” අපි කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ නව ගොඩනැඟුම් අලෙවිකරණ ප්‍රධානී ප්රින්ස්ලයි මහතා සම්බන්ධ කර ගත්තෙමු. මේ වැඩකටයුත්තෙ ආරම්භය ගැන කතා කරමු? මේ ව්‍යාපෘතිය ගැන අපට තොරතුරු ලැබුණෙ 2016 ජුලි මාසෙ වගේ, අපට දැනගන්න ලැබුණා ජපන් සමාගමක් වෙනුවෙන් නෞකාවක අවශ්‍යතාවක් තියෙනවා කියලා. පසුව අපේ ආයතනයෙන් ඔවුන්ව හමුවෙලා එම අවශ්‍යතාව හරිහැටි දැනගත්තා. පසුව ඊට ඔබින විදියට අපි ඒ නැව නිර්මාණය කරන්න ගත්තා. මේ වෙනුවෙන් අපි ගිවිසුම අත්සන් කළේ 2017 සැප්තැම්බර් මාසයේ. හැමවෙලාවෙම අපේ ආයතනය උත්සාහ කරන්නෙ පාරිභෝගිකයාට අවශ්‍යම විදියට ඒ දේ ලබාදෙන්න. ඒ සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අප සූදානම්. මේ අපේ ආයතනයේ නිෂ්පාදනය වූ 243 වන නෞකාවයි. මෙමඟින් ගැඹුරු මුහුදේ සිදුකරන Subsea මෙහෙයුම්, මහද්වීප අතර මුහුදු පතුලේ රැහැන් එළිම සහ ඒවායේ අලුත්වැඩියා කටයුතු (සන්නිවේදන රැහැන් සහ විදුලි රැහැන් යන දෙවර්ගයම) සාර්ථකව සිදුකළ හැකිවීමෙන් මේ නෞකාව ඉතා සුවිශේෂී මෙන්ම කාර්යශුර නැවක් බව මෙහෙයුම්වලින් සනාථ වෙනවා. ඩීසල් ඉලෙක්ට්‍රික් අනුසාරයෙන් බලගැන්වෙන නැවක්. ටොන් 80ක Bollard Pull ධාරිතාවක් හසුරන්න පුළුවන්. නාවික සැතපුම් 10,000ක වපසරියක් සහ පැයට නාවික සැතපුම් 14.5 වේගයකින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඕනෑම රළු මුහුදක උපරිම සමබරතාව පවත්වා ගැනීමට සහ තමන් සිටින ස්ථානය නොවෙනස්ව තබාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ නැව නිර්මාණය කරලා තියෙන්නෙ Class NK Classification Society තත්ත්වයට අනුකූලවයි. ඒ වගේම ජපන් රජයේ (JG Requirements) නියමයන්ගේ අවශ්‍යතාවන් පිළිපදිමින් අනතුරු වළකාලීමේ ඉහළම තත්ත්වයන් ද අනුගමනය කරලා තියෙනවා. කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් වියළි තටාකාංගන හතරක මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා වගේම එහි උපරිම ධාරිතාව 125,000 DWTක් සහ පුළුල් අලුත්වැඩියා කිරීමේ පහසුකම්වලින් ද සමන්විතයි. මේ නැව දිගින් මීටර් 113.1ක් වෙනවා. පළල මීටර් 21.5ක්. එහිදී ටොන් 5757 බර රැගෙන යන්න පුළුවන්. කොයිතරම් කාලයක් ගියා ද මේ වැඩකටයුතු නිම කරන්න? අපිට මේ වැඩේට වැයවුණේ මාස 24ක කාලයක්. විශේෂම දේ තමයි නෞකාව 100%ම දේශීයවම නිම කිරීමට හැකිවීම. ජපන් සමාගමත් පුදුම වුණා අපි කොහොමද ඉතාමත් කෙටි කාලයකදී මේ වගේ දෙයක් සිදු කළේ කියලා. මොනවගේ අභියෝගයක් ද එල්ල වුණේ? මේ වැඩකටයුත්ත මාස 24න් නිම කරන්නෙ කොහොමද කියන අභියෝගය තමයි එල්ල වුණේ. මුලින්ම අපිත් එක්ක මේ වැඩ කටයුත්ත කතා කරද්දීත් ගැණුම්කරුවන් ඒ කාල සීමාව තමයි ලබාදුන්නෙ. ඉතින් කොහොමද අවසන් කරන්නෙ කියන අභියෝගය තිබුණා. ඒ අතර පසුගිය කාලෙ සිදුවුණ ප්‍රහාරය නිසාත් වැඩ ටිකක් පමාවුණා. මොකද මේ වැඩකටයුත්තෙ සමහර වැඩවලට පිටරටවල්වලින් කට්ටිය එනවනෙ. එහිදී පැමිණීමේ අඩුවක් තිබුණා. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6be69cd06f.jpg[/IMG] ඒ ගැන ගැණුම්කරුවන්ට දන්වල රටේ වාතාවරණය ගැන පැහැදිලි කළාම ඔවුන් පිළිගත්තා රටේ අමාරු තත්ත්වයක් තියෙනවා කියලා. ඒ හැමදේම එක්ක කෙසේ හෝ මේ වැඩකටයුත්ත සාර්ථකව අවසන් කළා. කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය ජපානයේ ඔනොම්චි සමාගම සමඟ එක්ව කටයුතු කරන්නෙ. මේ ආයතනයේ 51% හිමිකාරිත්වය ඔවුන් සතුයි. ඒ වගේම 35% හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සතුවෙනවා. කළම්බු ඩොක්යාර්ඩ් සමාගම ජපානයේ ඕනිමචි ඩොක්යාර්ඩ් සමාගම එක්ව මෙහෙයුම් දියත් කරන්නෙ 1993 වසරේ ඉඳලා. දැනට ලාංකීය සේවකයන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් මෙහිදී රැකියාවේ නිරත වෙනවා. මේ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තියෙන දායකත්වය කොහොමද? මේ තුළින් අපිට ලංකාවට විදේශීය ආදායමක් විදියට ඩොලර් මිලියන 60කට අධික ආදායමක් රටට ආවා. ඊට අමතරව අපේ ලාංකිකයො 3000ක් පමණ මෙහි වැඩ කරනවා. ඔවුන්ගෙන් තව 10,000ක් වගේ යැපෙනවා. මේ හැමෝගෙම කුසගින්න නිවන්නෙ මෙතුළින් හම්බ කරන මුදල්වලින්. ඒ වගේම ලංකාවෙ බෝට්ටු නිර්මාණය සහ නැව් නිර්මාණ තාක්ෂණය ආදි කාලෙ සිට පැවතිලා තියෙනවා. එකල තාක්ෂණය යටතේ ලංකාවෙ සාදා නිම කළ බෝට්ටුවලින් බුරුමයට අලි පවා යවලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එකතු කරගෙන ලංකාවෙ දේශීය නිෂ්පාදන ක්ෂේත්රයට දායකත්වයක් ලබාදෙන්න අපි ඉදිරියටත් සූදානම් වෙලයි ඉන්නෙ. ඉන්දියාවෙනම් නැව් නිර්මාණයන් ප්රමුඛ පෙළේ කර්මාන්තයක් කියලා ආණ්ඩුවෙන් තීරණය කරලා තියෙනවා. ඒ වැඩකටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයකුත් දක්වනවා. ලංකාවෙ නම් එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. නමුත් අපිට දේශීයව අවශ්‍ය කරන යාත්‍රා නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්නම් එය ලංකාවේ විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුළුවන් ධන උල්පතක් කියලා කියන්න පුළුවන්. වෙනත් රටවලින් මේ සඳහා ඉල්ලුමක් තියෙනවද? මේ නැව දැක්කම වෙනත් රටවලින් ලොකු කැමැත්තක් දක්වලා තිබුණා. ඩුබායි රටේ, ප්‍රංශ රටේ ඉන්නවා අපේ පාරිභෝගිකයො. ඔවුන්ට මෙය හැකිනම් ලබා දෙන්නට උත්සාහ කරන්න ඕනෑ. ඩොලර් මිලියන 60 ක් කියන්නෙ ලොකු මුදලක්. හැමෝටම මුදල් නෑ වියදම් කරලා නැවක් ගන්න තරම්. ඉතින් මේ ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක අපි හිතනවා අපිට යම් හොඳක් වෙයි කියලා. ඒ වගේම ලංකාවට අවශ්‍ය කරන යාත්‍රා අපි හදාගන්නවනම් ලොකු දෙයක්. මොකද එමඟින් ලංකාවෙ මුදල් පිටරට යාමත් නවතින නිසා. ඉතින් අපි දෙයක් කරලා තියෙනවා ලංකාව ඇතුළෙ. අපිට ජපානය වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණානම් ලංකාවේ තව කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? ධනු විජේරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom