Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්

2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට

https://see.stanford.edu/Course/CS229

උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.

මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්

මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක

https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js

[ATTACH=full]140122[/ATTACH]

දැන් මම හොයනවා මේ

[CODE]'use strict';

[/CODE]

[ATTACH=full]140123[/ATTACH]

කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.

[QUOTE="HAneo, post: 26781524, member: 17432"] 1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම් 2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට [URL]https://see.stanford.edu/Course/CS229[/URL] උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා. මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක් මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක [URL]https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js[/URL] [ATTACH type="full"]140122[/ATTACH] දැන් මම හොයනවා මේ [CODE]'use strict'; [/CODE] [ATTACH type="full"]140123[/ATTACH] කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom