Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව කිව්වොත් මෙහෙමයි. මේක .net core පැත්තේ එකක් .

අපේ ඇප් එකට හැදෙන සෙෂන් එකට අදාලව කරන සියලු ඩේටා ගනුදෙනු වෙනම කරගන්න එක. ඒ කියන්නේ බ්රව්සර් එකේ රික්වෙස්ස්ට් එකකින් සෙෂන් ඔබ්ජෙක්ට් එකක් හදුන වෙලේ ඉදන් ඒ සෙෂන් එකේ කරන ඔක්කොම ඩේටා ගනුදෙනු ඒ සෙෂන් අයිඩි එක එක්ක බයින්ඩ් වෙලා යන විදිහේ එකක්. මේකේ අරමුණ තමා async ඩේටා ඇක්සස් වල දැනට තියන ප්රශ්න වලට විසදුමක් ගන්න එක.

ඒක ටිකක් රිසෝස් වෙස්ට් කරන වැඩක් කියල දැන් තේරිලා තියෙනේ. ඒක නිසා ඊට වඩා සාර්ථක විදිහේ වැඩක් තමා per Request based data accessing. මේක තමා දැනට ට්රයි කරන්නේ. එක නම් අනිවා හරි යනවා කියල සුවර්.

මේ වගේ ස්ටෙප් ටිකක් තමා කරන්නේ

1. Request එකක් අවාම එක බේස් කරගෙන proxy එකක් හදනවා. එකෙන් දැනට inject වෙලා තියන data factory වලට රෙඵරන්ස් එකක් ගන්නවා.ඒ හැම එකකම Request එකේ අයිඩි එක බේස් කරගෙන තමා හැදෙන්නේ.

2. proxy එක full Lazy විදිහට යන්නේ. මොකද async ලයින් එකක් තියාගන්න ඕනේ නිසා. ඊට පස්සේ කරන්නේ අපේ තියන කෙන්ක්ෂන් එකට against factory එකක් හදනවා ඩේටා ඇක්සස් වලට. එකෙන් data operation එක කරගන්නවා.

3. අපිට ඕනේ කරන query ටික XML ෆයිල් එකක් විදිහට තියාගෙන ඉන්නවා. ඕනේ කරන parameters පිටින් පාස් කරන්න පුළුවන් වෙන්න. අරමුණ වෙන්නේ query ටික production env එකේදී වෙනසක් කරලා ගන්න පුළුවන් විදිහට හදාගන්න එක. ඒ වගේම project එක හදන හැම එකාම එක විදිහට වැඩේ කරන එක සුවර් කරගන්න එක.

4. දැනට dapper වල තියන විදිහේ extension ගහලා තමා වැඩේ කරගන්නේ. එකේ තියන අඩු පාඩු ටිකකට පොඩි විසදුමක් දෙන්න යන්නේ. extension එකට කෝල් කරනකොට Request id එකක් දීලා එකට අදාලව ඩේටා අරගෙන එවෙලේම දිස්පොස් කරලා දානවා. ඒ වගේම කැෂින් එකක් තියාගන්නවා.එකම query එක අවොත් db යන්නේ නැතුව factory එකෙන්ම result එක දෙන්න. ඒ වගේම query එකේ mapping වල fields අඩු වැඩි උනාට කමක් නෑ තියන ටික ෆිල් කරලා දෙන්න තමා හදන්නේ.

5. ඒ වගේම අර උඩින් එන ඩේටා ටික අපිට ඕනේ නම් Paging වලට කඩලා ගන්න පුළුවන් නැත්නම් raw data ගන්න පුළුවන් වෙන්න තමා හදන්නේ. ඒ කියන්න mapping object එකෙන් Paging සොර්ටින්ග් ඔක්කොම එක්ක complete ඩේටා සෙට් එකක් එලියට ගන්න තමා ට්රයි එක.

4. දැන් රික්වෙස්ට් එකට අදාළ වැඩේ ඉවර කරලා අර factory එක ඩිලීට් වෙනවා මොකද ඇතුලෙන් ස්කෝප් එක හදලා තියෙන්නේ per Request based. දැනට MSSQL , mySQL , Access , PSQL වලට වැඩ.

බලමු ඉතින් වැඩේ කරගෙන යනවා. හරි ගියොත් පැකේජ් එකක් ගහලා දාන්න තමා හිතන් ඉන්නේ.

[QUOTE="HAneo, post: 26786341, member: 17432"] සරලව කිව්වොත් මෙහෙමයි. මේක .net core පැත්තේ එකක් . අපේ ඇප් එකට හැදෙන සෙෂන් එකට අදාලව කරන සියලු ඩේටා ගනුදෙනු වෙනම කරගන්න එක. ඒ කියන්නේ බ්රව්සර් එකේ රික්වෙස්ස්ට් එකකින් සෙෂන් ඔබ්ජෙක්ට් එකක් හදුන වෙලේ ඉදන් ඒ සෙෂන් එකේ කරන ඔක්කොම ඩේටා ගනුදෙනු ඒ සෙෂන් අයිඩි එක එක්ක බයින්ඩ් වෙලා යන විදිහේ එකක්. මේකේ අරමුණ තමා async ඩේටා ඇක්සස් වල දැනට තියන ප්රශ්න වලට විසදුමක් ගන්න එක. ඒක ටිකක් රිසෝස් වෙස්ට් කරන වැඩක් කියල දැන් තේරිලා තියෙනේ. ඒක නිසා ඊට වඩා සාර්ථක විදිහේ වැඩක් තමා per Request based data accessing. මේක තමා දැනට ට්රයි කරන්නේ. එක නම් අනිවා හරි යනවා කියල සුවර්. මේ වගේ ස්ටෙප් ටිකක් තමා කරන්නේ 1. Request එකක් අවාම එක බේස් කරගෙන proxy එකක් හදනවා. එකෙන් දැනට inject වෙලා තියන data factory වලට රෙඵරන්ස් එකක් ගන්නවා.ඒ හැම එකකම Request එකේ අයිඩි එක බේස් කරගෙන තමා හැදෙන්නේ. 2. proxy එක full Lazy විදිහට යන්නේ. මොකද async ලයින් එකක් තියාගන්න ඕනේ නිසා. ඊට පස්සේ කරන්නේ අපේ තියන කෙන්ක්ෂන් එකට against factory එකක් හදනවා ඩේටා ඇක්සස් වලට. එකෙන් data operation එක කරගන්නවා. 3. අපිට ඕනේ කරන query ටික XML ෆයිල් එකක් විදිහට තියාගෙන ඉන්නවා. ඕනේ කරන parameters පිටින් පාස් කරන්න පුළුවන් වෙන්න. අරමුණ වෙන්නේ query ටික production env එකේදී වෙනසක් කරලා ගන්න පුළුවන් විදිහට හදාගන්න එක. ඒ වගේම project එක හදන හැම එකාම එක විදිහට වැඩේ කරන එක සුවර් කරගන්න එක. 4. දැනට dapper වල තියන විදිහේ extension ගහලා තමා වැඩේ කරගන්නේ. එකේ තියන අඩු පාඩු ටිකකට පොඩි විසදුමක් දෙන්න යන්නේ. extension එකට කෝල් කරනකොට Request id එකක් දීලා එකට අදාලව ඩේටා අරගෙන එවෙලේම දිස්පොස් කරලා දානවා. ඒ වගේම කැෂින් එකක් තියාගන්නවා.එකම query එක අවොත් db යන්නේ නැතුව factory එකෙන්ම result එක දෙන්න. ඒ වගේම query එකේ mapping වල fields අඩු වැඩි උනාට කමක් නෑ තියන ටික ෆිල් කරලා දෙන්න තමා හදන්නේ. 5. ඒ වගේම අර උඩින් එන ඩේටා ටික අපිට ඕනේ නම් Paging වලට කඩලා ගන්න පුළුවන් නැත්නම් raw data ගන්න පුළුවන් වෙන්න තමා හදන්නේ. ඒ කියන්න mapping object එකෙන් Paging සොර්ටින්ග් ඔක්කොම එක්ක complete ඩේටා සෙට් එකක් එලියට ගන්න තමා ට්රයි එක. 4. දැන් රික්වෙස්ට් එකට අදාළ වැඩේ ඉවර කරලා අර factory එක ඩිලීට් වෙනවා මොකද ඇතුලෙන් ස්කෝප් එක හදලා තියෙන්නේ per Request based. දැනට MSSQL , mySQL , Access , PSQL වලට වැඩ. බලමු ඉතින් වැඩේ කරගෙන යනවා. හරි ගියොත් පැකේජ් එකක් ගහලා දාන්න තමා හිතන් ඉන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom