Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ඇත්තම ඇත්ත පිළිගනිම උබලගෙ වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි වෙන්නේ...

අවුරුදු ලක්ෂ ගානක් ආයුෂ තිබිලා තමයි මනුස්සයා අද ආයුෂ අවුරුදු 60ට අඩුවෙලා තියෙන්නේ..

එතනදි තිබ්බෙත් මේ කාලයමයි.. පැය පැයමයි, අවුරුද්දට දින 356යි..

අනාගතේති ලෝකේ සාරදර්ම සියල්ල වැනසෙනවා.. මිනිසුන් එකිනෙකා මරාගන්නවා..

අම්මා, තාත්තා සමගත් ලින්ගිකත්වයේ යෙදෙනවා.. මිනිසා සතෙක්ගේ ගානටම වැටෙනවා..

දැන් අපිට තියෙන ආයුශ අවුරුදු 10 වෙනකන් අඩුවෙනවා.. අපේ උස ප්රමානය තුත්තිරි ගහක ප්රමානය වෙනවා..

ඔය අවුරුදු 10 ආයුශ තියෙන කාලෙදි අවුරුදු 60ක කෙනෙක් කරන සියල්ලම කරනවා. ලමා කාලය ගතකරනවා, විවහා වෙනවා, දරුමල්ලො හදනවා, අවුරුදු 10දි මියයනවා..

ඔය කාලෙදි ආයුද වර්ශාවක් වැටෙනවා කියලා සදහන් වෙනවා.. සියල්ලන්ම මරාගත්තනින් පස්සේ සුලු කොටසක් ලෝකේ ඉතිරි වෙනවා..

ඒ අයට කරපු පව් තේරුම් යනවා. එයාලා පස් පවින් වැලකෙනවා.. ඒ නිසාම එයාලට ලැබෙන ලමයින්ගේ ආයුශ අවුරුදු 20ක් වෙනවා.. ඒ අයගේ ලමයින්ගේ ආයුශ අවුරුදු 40ක් වෙනවා..

ඔහොම පරම්පරා ඉදිරියට යනවා.. මයිත්රී බුදුරජානන් වහන්සේ පහල වෙන්නේ මිසිසාගේ පරම ආයුශ අවුරුදු 60000ක් තිබෙද්දි..

ලෝක විනාශයක් වෙන්නේ මයිත්රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනය විනාස වීමෙන් පස්සේ..

ඒ ගැන මගේ ත්රේඩ් එකක්ම ඇති..

ගව්තම බුදුහාමුදුරුවන්ට ආයූ කල්පයක් ජීවත්විය හැකිව තිබූ බවයි සදහන් වෙන්නේ..

ආයු කල්පයක් යනු අවුරුදු කල්පයක් නොව ඒ අවස්තාවේදි මිනිසාට ඇති පරම ආයුශයි..

එනම් අවුරුදු 120ක්..

මෙහෙම ප්රශ්න කරන එක වටිනවා.. නමුත් ඒ ප්රශ්නවලට නොදන්න අය උත්තර නොදී ඉන්නවනම් තමයි වඩා හොද..

මොකද මේ සමාජයේ විවිද ආගම්, විවිද මත දරන පිරිස් ඉන්නවා..

අපි වැරදි උත්තරයක් දුන්නොත් එයාලා දර්මය හෑල්ලුවට ගන්න පුලුවන්..

පිලිතුරක් ලබාදෙද්දි ත්රිපිටකයේ ඇති දේ පමනක් පවසන්න තමන්ගේ හිතට එන දේවල් පවසන්න එපා..

ත්රිපිටකයම මෙතන තියෙනවා.. ටික ටික හරි කියවලා දැනුම ලබාගන්න

http://www.thripitakaya.org/

[QUOTE="XibitZ, post: 18892233, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මෙහෙමයි වෙන්නේ... අවුරුදු ලක්ෂ ගානක් ආයුෂ තිබිලා තමයි මනුස්සයා අද ආයුෂ අවුරුදු 60ට අඩුවෙලා තියෙන්නේ.. එතනදි තිබ්බෙත් මේ කාලයමයි.. පැය පැයමයි, අවුරුද්දට දින 356යි.. අනාගතේති ලෝකේ සාරදර්ම සියල්ල වැනසෙනවා.. මිනිසුන් එකිනෙකා මරාගන්නවා.. අම්මා, තාත්තා සමගත් ලින්ගිකත්වයේ යෙදෙනවා.. මිනිසා සතෙක්ගේ ගානටම වැටෙනවා.. දැන් අපිට තියෙන ආයුශ අවුරුදු 10 වෙනකන් අඩුවෙනවා.. අපේ උස ප්රමානය තුත්තිරි ගහක ප්රමානය වෙනවා.. ඔය අවුරුදු 10 ආයුශ තියෙන කාලෙදි අවුරුදු 60ක කෙනෙක් කරන සියල්ලම කරනවා. ලමා කාලය ගතකරනවා, විවහා වෙනවා, දරුමල්ලො හදනවා, අවුරුදු 10දි මියයනවා.. ඔය කාලෙදි ආයුද වර්ශාවක් වැටෙනවා කියලා සදහන් වෙනවා.. සියල්ලන්ම මරාගත්තනින් පස්සේ සුලු කොටසක් ලෝකේ ඉතිරි වෙනවා.. ඒ අයට කරපු පව් තේරුම් යනවා. එයාලා පස් පවින් වැලකෙනවා.. ඒ නිසාම එයාලට ලැබෙන ලමයින්ගේ ආයුශ අවුරුදු 20ක් වෙනවා.. ඒ අයගේ ලමයින්ගේ ආයුශ අවුරුදු 40ක් වෙනවා.. ඔහොම පරම්පරා ඉදිරියට යනවා.. මයිත්රී බුදුරජානන් වහන්සේ පහල වෙන්නේ මිසිසාගේ පරම ආයුශ අවුරුදු 60000ක් තිබෙද්දි.. ලෝක විනාශයක් වෙන්නේ මයිත්රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනය විනාස වීමෙන් පස්සේ.. ඒ ගැන මගේ ත්රේඩ් එකක්ම ඇති.. ගව්තම බුදුහාමුදුරුවන්ට ආයූ කල්පයක් ජීවත්විය හැකිව තිබූ බවයි සදහන් වෙන්නේ.. ආයු කල්පයක් යනු අවුරුදු කල්පයක් නොව ඒ අවස්තාවේදි මිනිසාට ඇති පරම ආයුශයි.. එනම් අවුරුදු 120ක්.. [COLOR=Red]මෙහෙම ප්රශ්න කරන එක වටිනවා.. නමුත් ඒ ප්රශ්නවලට නොදන්න අය උත්තර නොදී ඉන්නවනම් තමයි වඩා හොද.. මොකද මේ සමාජයේ විවිද ආගම්, විවිද මත දරන පිරිස් ඉන්නවා.. අපි වැරදි උත්තරයක් දුන්නොත් එයාලා දර්මය හෑල්ලුවට ගන්න පුලුවන්.. පිලිතුරක් ලබාදෙද්දි ත්රිපිටකයේ ඇති දේ පමනක් පවසන්න තමන්ගේ හිතට එන දේවල් පවසන්න එපා..[/COLOR] ත්රිපිටකයම මෙතන තියෙනවා.. ටික ටික හරි කියවලා දැනුම ලබාගන්න[/COLOR][/SIZE] [url]http://www.thripitakaya.org/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom