Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ඇත්තම ඇත්ත පිළිගනිම උබලගෙ වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා ඔක්කොම පටලවගන්නවා බන්.. ලිහන්න ලිහන්න පටලවනවා..

මන් සරලව කියන්නම්..

දැන් අයූශයි මීට අවුරුදු 25000කට කලින් ආයුශයි කොහොමද?

120 ඉදන් අවුරුදු 25000 ඇතුලතදි 60ට වගේ අඩුවෙලානේ.. ඉදිරියෙදිත් මෙහෙමම තමයි.. අවුරුදු 10 වෙනකන් ආයුශ අඩුවෙනවා..

එතනදි ඉතුරුවෙලා ඉන්න ටික දෙනා තේරුම් ගන්නවා අපිට මෙහෙම වුනේ අපි පස්පව් කරපු නිසා කියලා..

එහෙම තේරුම් අරන් පස්පවෙන් වැලකෙනවා.. ඔහොම අවුරුදු 80000 වෙනකන් ආයුශ දික්වෙනවා.. පස්පවින් වලකින නිසා තිබෙන ලෙඩරෝග නැතිවෙනවා..

දැන් රෝග 1000ක් තිබෙනවනම් ඒ කාලේදි රෝග 1ක් වගේ තිබෙන තත්වෙටම පත්වෙනවා.. මට හරියට මතක නෑ කොහොමහරි මනුශ්‍ය ආයුශ ලක්ශ ගානක් වෙනකන් දීර්ග වෙනවා.. ආයේ එතන ඉදන් මිනිසා පස්පව් වලට පෙලබෙනවා.. ඒ නිසා ආයුශ නැවතත් අඩුවෙනවා.. ඔහොම අඩුවෙලා මයිත්‍රී බුදුහාමුදුරුවෝ ආයුශ 60000ත් 80000ත් අතර කාලෙකදි පහල වෙනවා..

ඒ කාලෙදි රහත්වීමේ චෙතනාවෙන් කුසල් කල සියලුදෙනා මේ සසරින් එතෙරවෙනවා..

එහෙම වෙලා අවසානයේදි මයිත්‍රී බුද්ද ශාසනය අවසන් වීමෙන් පසු කල්ප විනාශයක් සිදුවෙනවා.. ඉටපස්සේ කල්ප 62ක් හෝ 64ක් යනකන් බුද්ද ශූන්‍ය කාලයක් තියෙන්නේ..

ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ නිර්වානය ලබාගැනීම සදහා කුසල් වඩන්න කියන එකයි..

සැක අය මේ ත්‍රේඩ් එක කියවන්න.. මේ සියලු දේශනා ත්‍රිපිටකයේ තිබෙන දේශනා.. මගේ තව ත්‍රේඩ් ගනනාවකම විස්තර ඇති..

සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්

http://www.elakiri.com/forum/showthread.php?t=1695852

ත්‍රිපිටකය මෙතනින් බලන්න

http://www.thripitakaya.org/

[QUOTE="XibitZ, post: 18899838, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]උබලා ඔක්කොම පටලවගන්නවා බන්.. ලිහන්න ලිහන්න පටලවනවා.. මන් සරලව කියන්නම්.. දැන් අයූශයි මීට අවුරුදු 25000කට කලින් ආයුශයි කොහොමද? 120 ඉදන් අවුරුදු 25000 ඇතුලතදි 60ට වගේ අඩුවෙලානේ.. ඉදිරියෙදිත් මෙහෙමම තමයි.. අවුරුදු 10 වෙනකන් ආයුශ අඩුවෙනවා.. එතනදි ඉතුරුවෙලා ඉන්න ටික දෙනා තේරුම් ගන්නවා අපිට මෙහෙම වුනේ අපි පස්පව් කරපු නිසා කියලා.. එහෙම තේරුම් අරන් පස්පවෙන් වැලකෙනවා.. ඔහොම අවුරුදු 80000 වෙනකන් ආයුශ දික්වෙනවා.. පස්පවින් වලකින නිසා තිබෙන ලෙඩරෝග නැතිවෙනවා.. දැන් රෝග 1000ක් තිබෙනවනම් ඒ කාලේදි රෝග 1ක් වගේ තිබෙන තත්වෙටම පත්වෙනවා.. මට හරියට මතක නෑ කොහොමහරි මනුශ්‍ය ආයුශ ලක්ශ ගානක් වෙනකන් දීර්ග වෙනවා.. ආයේ එතන ඉදන් මිනිසා පස්පව් වලට පෙලබෙනවා.. ඒ නිසා ආයුශ නැවතත් අඩුවෙනවා.. ඔහොම අඩුවෙලා මයිත්‍රී බුදුහාමුදුරුවෝ ආයුශ 60000ත් 80000ත් අතර කාලෙකදි පහල වෙනවා.. ඒ කාලෙදි රහත්වීමේ චෙතනාවෙන් කුසල් කල සියලුදෙනා මේ සසරින් එතෙරවෙනවා.. එහෙම වෙලා අවසානයේදි මයිත්‍රී බුද්ද ශාසනය අවසන් වීමෙන් පසු කල්ප විනාශයක් සිදුවෙනවා.. ඉටපස්සේ කල්ප 62ක් හෝ 64ක් යනකන් බුද්ද ශූන්‍ය කාලයක් තියෙන්නේ.. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ නිර්වානය ලබාගැනීම සදහා කුසල් වඩන්න කියන එකයි.. සැක අය මේ ත්‍රේඩ් එක කියවන්න.. මේ සියලු දේශනා ත්‍රිපිටකයේ තිබෙන දේශනා..[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] මගේ තව ත්‍රේඩ් ගනනාවකම විස්තර ඇති..[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkRed]සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1695852[/url] [SIZE=5][COLOR=DarkRed]ත්‍රිපිටකය මෙතනින් බලන්න[/COLOR][/SIZE] [url]http://www.thripitakaya.org/[/url] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom