Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රු7,500 කින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැක. ඇමති තුමා කිවේ මසුරන් වටිනා කතාවකි. අප සැවම මින් ඉගෙන ගත යුත්තේ මුල්‍ය කළමනාකරණය කොට අනාගතයේ ඇති විය හැකි ආර්ථික අර්බුද වලට ශක්තිමත්ව මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. බොහෝ අඥානයෝ මෙය කවටකමකට සලකති. ඔවුහු මුල්‍ය කළමනාකරණය ගැන අල්පයක් හෝ දැනුමක් නොමැති ඇත්තෝය. අනවශ්‍ය සෑම දෙයකටම වියදම් කරන සල්ලාල ජිවිත ගත කරන ඔවුහු පොකට්ටුවේ මුදල් හිස් වූ විට තමන්ගේ අඩුපාඩු කම වසා ගැනීමට ආණ්ඩුවට බැන වදියි. එවැනි අඥාන අමන දුදනන් ගැන අනුකම්පා කරනවාට වඩා වෙන යමක් නැත. බොහෝ මෙවැනි පිරිස් උදෑසන අවදි වී තම ආහාර පාන නිවසේ පිලියල කර ගැනීම වෙනුවට ඉර මුදුන් වෙන්න හොරා දෙක තුනකට පෙර අවදි වී තම උදෑසන, දහවල් අහාර මුදල් ගෙවා ආපන ශාලා හා හෝටල් වලින් ලබා ගනී. සවස වැඩ අවසන්ව නිවෙස් වලට යන බොහෝ අය නිවසේ රාත්‍රී අහාර නිවසේම පිලියල කරනවා වෙනුවට වැඩ ඇරී බාර් එකේද ටිකක් නැවතී මුදල් වියදම් කර රාත්‍රී ආහාර හෝටල් වලින් රැගෙන නිවෙස් කරා යයි.

තුන් දෙනෙක් සිටින පවුලකට නිවසේ කෑම පිලියල කළහොත් ඊට දිනකට රු 200 වත් වැය වෙන්නේ නැත. රජයේ මග පෙන්වීමෙන් දැන් බොහෝ ග්‍රාමීය ගෘහ ඒකක වල එදිනෙදා අවශ්‍ය වන එළවලු පලතුරු වර්ග වගා කර තිබේ. එසේ තිබේ නම් දිනකට එළවලු පලතුරු සඳහා යන වියදම බොහෝ අවම වේ. බොහෝ සාමාන්‍ය පවුලකට මාසික විදුලි බිල හා ජල බිල ට වැය වනුයේ රු 500 පමණි. නිවසේ ළිදක් තිබේ නම් ඉන් රු 300 පමණ ඉතුරු කර ගත හැක. පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට ලබා දෙන ලංගම හා දුම්රිය නිදහස් ප්‍රවේශ පත්‍ර පහසුකම් ලබා ගන්නේ නම් ගමනා ගමන කටයුතු සඳහා යන්නේද ඉතාමත් සුළු මුදලකි. පෞද්ගලික බස් වෙනුවට දුම්රිය භාවිතා කරන්නේ නම් ගමන් සඳහා යන වියදම හරි අඩකින් පමණ අඩු වේ. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් ඊට මාසෙකට වැය වන්නේ 500 පමණ සුළු මුදලකි.

මේ උදාහරණ කිහිපයක් පමණි. හොද මුල්‍ය කළමනාකරණයකින් යුතුව මාසෙකට රු 7500 පමණ වියදම් කර ඉතුරු කර ගන්නා මුදලින් තම දරුවන්ගේ පවුලේ අනාගතය සාර්ථක කර ගන්නා මිනිසුන් බොහෝ ඇත. ඔබත් එවැනි මිනිසෙක් නම් මේ ගැන අනිත් අයත් දැනුවත් කර ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයේ සත්‍ය හැමෝටම පෙන්වන්න. අසත්‍ය මඩ ප්‍රචාර පතුරවන්නන් හෙලා දකිමු.

[CODE]http://sandanaya.com/?p=3[/CODE]

I like - Reputations. If you like my post add me - reps.

[QUOTE="yahooooo, post: 12445407, member: 311529"] [IMG]http://sandanaya.com/wp-content/uploads/2012/03/BandulaGunawardena.jpg[/IMG][SIZE="3"]රු7,500 කින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැක. ඇමති තුමා කිවේ මසුරන් වටිනා කතාවකි. අප සැවම මින් ඉගෙන ගත යුත්තේ මුල්‍ය කළමනාකරණය කොට අනාගතයේ ඇති විය හැකි ආර්ථික අර්බුද වලට ශක්තිමත්ව මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. බොහෝ අඥානයෝ මෙය කවටකමකට සලකති. ඔවුහු මුල්‍ය කළමනාකරණය ගැන අල්පයක් හෝ දැනුමක් නොමැති ඇත්තෝය. අනවශ්‍ය සෑම දෙයකටම වියදම් කරන සල්ලාල ජිවිත ගත කරන ඔවුහු පොකට්ටුවේ මුදල් හිස් වූ විට තමන්ගේ අඩුපාඩු කම වසා ගැනීමට ආණ්ඩුවට බැන වදියි. එවැනි අඥාන අමන දුදනන් ගැන අනුකම්පා කරනවාට වඩා වෙන යමක් නැත. බොහෝ මෙවැනි පිරිස් උදෑසන අවදි වී තම ආහාර පාන නිවසේ පිලියල කර ගැනීම වෙනුවට ඉර මුදුන් වෙන්න හොරා දෙක තුනකට පෙර අවදි වී තම උදෑසන, දහවල් අහාර මුදල් ගෙවා ආපන ශාලා හා හෝටල් වලින් ලබා ගනී. සවස වැඩ අවසන්ව නිවෙස් වලට යන බොහෝ අය නිවසේ රාත්‍රී අහාර නිවසේම පිලියල කරනවා වෙනුවට වැඩ ඇරී බාර් එකේද ටිකක් නැවතී මුදල් වියදම් කර රාත්‍රී ආහාර හෝටල් වලින් රැගෙන නිවෙස් කරා යයි. තුන් දෙනෙක් සිටින පවුලකට නිවසේ කෑම පිලියල කළහොත් ඊට දිනකට රු 200 වත් වැය වෙන්නේ නැත. රජයේ මග පෙන්වීමෙන් දැන් බොහෝ ග්‍රාමීය ගෘහ ඒකක වල එදිනෙදා අවශ්‍ය වන එළවලු පලතුරු වර්ග වගා කර තිබේ. එසේ තිබේ නම් දිනකට එළවලු පලතුරු සඳහා යන වියදම බොහෝ අවම වේ. බොහෝ සාමාන්‍ය පවුලකට මාසික විදුලි බිල හා ජල බිල ට වැය වනුයේ රු 500 පමණි. නිවසේ ළිදක් තිබේ නම් ඉන් රු 300 පමණ ඉතුරු කර ගත හැක. පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට ලබා දෙන ලංගම හා දුම්රිය නිදහස් ප්‍රවේශ පත්‍ර පහසුකම් ලබා ගන්නේ නම් ගමනා ගමන කටයුතු සඳහා යන්නේද ඉතාමත් සුළු මුදලකි. පෞද්ගලික බස් වෙනුවට දුම්රිය භාවිතා කරන්නේ නම් ගමන් සඳහා යන වියදම හරි අඩකින් පමණ අඩු වේ. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් ඊට මාසෙකට වැය වන්නේ 500 පමණ සුළු මුදලකි. මේ උදාහරණ කිහිපයක් පමණි. හොද මුල්‍ය කළමනාකරණයකින් යුතුව මාසෙකට රු 7500 පමණ වියදම් කර ඉතුරු කර ගන්නා මුදලින් තම දරුවන්ගේ පවුලේ අනාගතය සාර්ථක කර ගන්නා මිනිසුන් බොහෝ ඇත. ඔබත් එවැනි මිනිසෙක් නම් මේ ගැන අනිත් අයත් දැනුවත් කර ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයේ සත්‍ය හැමෝටම පෙන්වන්න. අසත්‍ය මඩ ප්‍රචාර පතුරවන්නන් හෙලා දකිමු.[/SIZE] [CODE]http://sandanaya.com/?p=3[/CODE] [COLOR="Red"][I][B]I like - Reputations. If you like my post add me - reps. [/B][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom