Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්

*ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

*කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

*ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

*Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

*Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

*Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

*XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

*ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

*ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolic.com ලු

*තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

*තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

*ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

*ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

*THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

*1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

*1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

*1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

*ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

*ඉංග්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

*අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

*ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

*ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

*වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

*ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

*ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

*ඩොල්ෆි න්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

*සාමාන්යපයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

*පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

*සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

*ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

*මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

*කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

*ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

*හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රදමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්ර මානය වැඩියිලු

*පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

*වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

*වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

*ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

*ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු

වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු

එල්විස් ප්රෙනස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

*කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

*yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

*හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

*පුරානයේදී ග්රීpසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

*ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

*විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

*මොනාලිසාට ඇහි බැමි නැතිලු

*Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

*Google වල නියම නම Backurubලු

*දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

*කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු

*ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

*Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

*ඕස්ට්රේාලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

මේ ඔක්කොම මම ඉස්සුවෙ පොඩි මෑන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ තිබිලලු.

ඌත් උස්සලා තියෙන්නෙ සමහර එව්වා වෙන කාගෙන්දලු.

උඹලට හොදයි කියලා හිතෙනවා නම් Comment එකකුත් දාලා යනවලු

[QUOTE="crazybuddy, post: 11264946, member: 326070"] [b]මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්[/b] [B][SIZE=5][COLOR=Blue]*ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු *කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු *ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු [/COLOR][COLOR=Blue] *Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු *Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු *Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු *XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු *ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු *ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolic.com ලු *තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු *තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු *ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු *ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු *THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු *1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු *1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු *1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු *ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු *ඉංග්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico[/COLOR][COLOR=Blue]volcanoconiosis ලු *අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු *ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු *ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු *වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු *ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු *ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු *ඩොල්ෆි න්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු *සාමාන්යපයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු *පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු *සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු *ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු *මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු *කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු *ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු *හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රදමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්ර මානය වැඩියිලු *පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු *වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු *වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු *ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු *ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු එල්විස් ප්රෙනස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු *කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු *yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු *හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු *පුරානයේදී ග්රීpසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු *ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු. *විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු *මොනාලිසාට ඇහි බැමි නැතිලු *Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු *Google වල නියම නම Backurubලු *දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු *කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු *ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු *Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු *ඕස්ට්රේාලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු[/COLOR] මේ ඔක්කොම මම ඉස්සුවෙ පොඩි මෑන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ තිබිලලු.[/SIZE][/B] [B][SIZE=5]ඌත් උස්සලා තියෙන්නෙ සමහර එව්වා වෙන කාගෙන්දලු.[/SIZE][/B] [SIZE=5][B]උඹලට හොදයි කියලා හිතෙනවා නම් Comment එකකුත් දාලා යනවලු[/B] :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom