මූට තියෙන්නෙ මානසික ලෙඩක් පොඩිකාලෙ ඉදන්ම

. පන්සලක් ලග ගේ තිබුනනම් ගිය ආත්මෙ ප්‍රසිද්ධ හාමුදුරුනමක් කියයි/ දිව්‍ය ලෝකෙන් ආව කියයි. බිත්ති කමාන්ඩ් කරනව වගේ පෙනුනලු පොඩිකාලෙ. දෙමව්පියො මේගැන හොයල බලල බෙහෙත් අරන් දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ. තමන්ගෙ පෙර භවය මතකයෙන් කියනවනම් පුනර්භවය කියල විශ්වාස කරන්න පුලුවන්. මූ මේ තැන් තැන් වලින් විස්තර හොයල කාලයක් මේ චැනල් එකේ වීඩියෝ බලල තමන්ගෙම කතාවක් හදාගෙන. මූට බෙහෙත් කරේ නැත්තන් තව ටික කාලෙකින් බෙර සද්දෙට නටන්නත් පටන් ගනී.
කෝම උනත් කිරියෙ ඉන්නම ඕන පිස්සෙක්