Fatty liver නම් මටත් හැදුණා.
තෙල් කෑම කන එක නවත්තලා හොදට එක්සර්සයිස් කරලා බර අඩුකර ගන්න බලන්න පුළුවන් තරම්. වැඩිපුර එළවලු, පළතුරු, පළා වර්ග කෑම වේලට එකතු කරගන්න බලන්න. පැපොල්, දෙළුම් වගේ පළතුරු නම් වඩා හොදයි. මස්, විශේෂෙන් රතු මස් ජාති කන එක නවත්තන්න. මාළු ජාති කන්න. බිත්තර කනවනම් මාස කීපයක් යනකම්වත් කහ මදේ අයින් කරලා කන්න.
තව තියෙනවා හෙළ සුවය කියලා වෙද ගෙදරකින් හදන කැද ජාති 4-5 ක්. ඒවා ගන්න පුළුවන් කමක් තියෙනවා අරන් බොන්න. බෙහෙත් බඩු කඩවල ඇති ඒ කැද පැකට්. ඒ අතරින් ඕළුහාල් කැද එකනම් ගොඩක්ම හොදයි අක්මාවට. තව හෙළ සුවය හාල් ජාති තියෙනවා වසවිස නොගහලා හදපු. කළුහීනැටි, මඩතවාළු, බටපොලැල් වගේ හාල් ජාති, ඒවත් පුළුවන්නම් කන්න. මං නම් මට Fatty liver හැදිලා අවුරුද්දක් විතර යනකම් ඔය හාල්වලින් හදපු බත් තමයි කෑවෙ.
http://helasuwaya.org/
https://www.herbal.lk/vendors/hela-suwaya
හරි වෙදකමක් කෙරුව නම් fatty liver මාස 3 හොඳයි.
මුට අවුරුද්දක් ගිහිල්ලා.
මුන් තමයි විද්‍යාඥයෝ .... අනේ හුකේ ...
