Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ඔත්තුකාරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඔත්තුකාරයෙක්

මේ කියන්න යන්නේ ඔත්තුකාරයෙක්(Spy) ගැන. මෙයාගේ වැඩේ තමයි ඔයාලගේ PC එකේ හැංගිලා ඉඳගෙන ඔයා කරන හැම දෙයක්ම පිටස්තර කෙනෙක්ට(Hacker) වාර්තා කරන එක.

උදාහරණයක් විදියට කිව්වොත් ඔයාලා සයිට් වලට ලොග් වෙන්න ටයිප් කරන usernames,passwords වගේම චැට් කරන දේවල් පවා හොර රහසේම වෙන කෙනෙක්ට යවන්න මෙයාට පුලුවන්. කොහොමද වැඩේ...

මේ ඔත්තුකාරයට කියන්නෙ Keylogger කියලා. මේකත් software එකක් තමයි(Hardware වලට සම්බන්ධ ඒවත් තියනවා). කවුරුහරි කෙනෙක්ට ඔයාගෙ තොරතුරු ගන්න ඕන්නම් කරන්නෙ මුලින්ම මේ keylogger program එකක් ඔයාගෙ PC එකට එවන එකයි. මේක එවන කෙනා ඔයාලටත් නොදැනීම මේක ඔයාගෙ PC එකේ install කරනවා. සමහරවිට වෙන software එකක් එක්ක හෝ යම් විදියකට install වුනා කියමු. එතැන ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ. මුලින්ම මෙයා කරන්නේ හැංගෙන එක. ඒ කියන්නෙ keylogger කෙනෙක්ගෙ process එක

සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න බෑ. ඊට පස්සෙ ඔයාගෙ සියලුම තොරතුරු FTP හරහා හෝ Email හරහා යවනවා.

අපි දැන් බලමු keylogger එකක් සාමාන්‍යයෙන් කරන දේවල්

* Logs all keystrokes, is case sensitive (keystroke logger).

* Makes screenshots within the specified time interval.

* Saves the applications’ running and closing.

* Watches clipboard contents.

* Records all print activity.

* Records disk changes.

* Records internet connections.

* Records all websites visited.

* Records startup/shutdown.

* All the information is stored in the encrypted log file.

* Generates the report in the text and html format.

* Sends the report to the specified email, via FTP or local area network.

* Works in the standard and hidden mode.

* In the hidden mode it is invisible in all operating systems (in Windows NT/2000/XP/Vista/Win 7 processes as well).

* Provides the opportunity to protect keylogger with the password, so that nobody except sender could view the logs.

මේ වැඩ වලට අමතරව තවත් විශේෂ වැඩ කරන්න පුලුවන්. ඒක keylogger software එක අනුව වෙනස් වෙනවා. තවත් දෙයක් තමයි ගොඩක් system administrators ලා මේ වගේ programs පාවිච්චි කරනවා තමන්ගෙ company එකේ තියන systems වල Network Troubleshoot කරන්න, ඒ වගේම සේවකයින්ගේ වැඩ ගැන හොයන්න වගේ දේවල් වලට. දෙමව්පියන්ට උනත් මේ keylogger එකක් පාවිච්චි කරලා තමන්ගේ ළමයි internet ගිහින් කරන්නේ මොනවද කියල බලන්න පුලුවන්.

පරිස්සම් වෙන්න. මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලගේ Facebook ,Email විතරක් නෙමෙයි Bank Account එක උනත් හැක් කරන්න පුලුවන්.සැක සහිත තැනකදි

Bank Account එකට එහෙම ලොග් වෙනවනම් Start-> Run -> osk ගිහින් Virtual Keyboard එකෙන් username,password ටයිප් කරලා අවදානම පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.සැඟවුනු Keylogger එකක් හඳුනගන්න පුලුවන් anti-keylogger programs තියනවා. ඒ වගේම අලුත් Anti-Virus software වලිනුත් හදුනාගන්න පුලුවන්.

හ්ම්ම්.. තවත් විස්තර නම් සෑහෙන්න කියන්න පුලුවන්. ඒත් සිංහලෙන් කොටන්න කම්මැලියි...

[QUOTE="Jolly_Roger, post: 9116632, member: 197784"] [b]මෙන්න ඔත්තුකාරයෙක්[/b] [CENTER][SIZE=4][IMG]http://www.stuart-martin.co.uk/blackhat.gif[/IMG][/SIZE] [/CENTER] [SIZE=4]මේ කියන්න යන්නේ ඔත්තුකාරයෙක්(Spy) ගැන. මෙයාගේ වැඩේ තමයි ඔයාලගේ PC එකේ හැංගිලා ඉඳගෙන ඔයා කරන හැම දෙයක්ම පිටස්තර කෙනෙක්ට(Hacker) වාර්තා කරන එක. :frown::frown: උදාහරණයක් විදියට කිව්වොත් ඔයාලා සයිට් වලට ලොග් වෙන්න ටයිප් කරන usernames,passwords වගේම චැට් කරන දේවල් පවා හොර රහසේම වෙන කෙනෙක්ට යවන්න මෙයාට පුලුවන්. කොහොමද වැඩේ...:oo: මේ ඔත්තුකාරයට කියන්නෙ Keylogger කියලා. මේකත් software එකක් තමයි(Hardware වලට සම්බන්ධ ඒවත් තියනවා). කවුරුහරි කෙනෙක්ට ඔයාගෙ තොරතුරු ගන්න ඕන්නම් කරන්නෙ මුලින්ම මේ keylogger program එකක් ඔයාගෙ PC එකට එවන එකයි. මේක එවන කෙනා ඔයාලටත් නොදැනීම මේක ඔයාගෙ PC එකේ install කරනවා. සමහරවිට වෙන software එකක් එක්ක හෝ යම් විදියකට install වුනා කියමු. එතැන ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ. මුලින්ම මෙයා කරන්නේ හැංගෙන එක. ඒ කියන්නෙ keylogger කෙනෙක්ගෙ process එක සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න බෑ. ඊට පස්සෙ ඔයාගෙ සියලුම තොරතුරු FTP හරහා හෝ Email හරහා යවනවා.:dull::dull: [IMG]http://hackspc.com/wp-content/uploads/2009/04/revealer_free_edition.png[/IMG] අපි දැන් බලමු keylogger එකක් සාමාන්‍යයෙන් කරන දේවල් * Logs all keystrokes, is case sensitive (keystroke logger). * Makes screenshots within the specified time interval. * Saves the applications’ running and closing. * Watches clipboard contents. * Records all print activity. * Records disk changes. * Records internet connections. * Records all websites visited. * Records startup/shutdown. * All the information is stored in the encrypted log file. * Generates the report in the text and html format. * Sends the report to the specified email, via FTP or local area network. * Works in the standard and hidden mode. * In the hidden mode it is invisible in all operating systems (in Windows NT/2000/XP/Vista/Win 7 processes as well). * Provides the opportunity to protect keylogger with the password, so that nobody except sender could view the logs. [IMG]http://www.suggestsoft.com/images/keystroke-logging/keystroke-logging-software.gif[/IMG] මේ වැඩ වලට අමතරව තවත් විශේෂ වැඩ කරන්න පුලුවන්. ඒක keylogger software එක අනුව වෙනස් වෙනවා. තවත් දෙයක් තමයි ගොඩක් system administrators ලා මේ වගේ programs පාවිච්චි කරනවා තමන්ගෙ company එකේ තියන systems වල Network Troubleshoot කරන්න, ඒ වගේම සේවකයින්ගේ වැඩ ගැන හොයන්න වගේ දේවල් වලට. දෙමව්පියන්ට උනත් මේ keylogger එකක් පාවිච්චි කරලා තමන්ගේ ළමයි internet ගිහින් කරන්නේ මොනවද කියල බලන්න පුලුවන්.:nerd::nerd::nerd: පරිස්සම් වෙන්න. මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලගේ Facebook ,Email විතරක් නෙමෙයි Bank Account එක උනත් හැක් කරන්න පුලුවන්.සැක සහිත තැනකදි Bank Account එකට එහෙම ලොග් වෙනවනම් Start-> Run -> osk ගිහින් Virtual Keyboard එකෙන් username,password ටයිප් කරලා අවදානම පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.සැඟවුනු Keylogger එකක් හඳුනගන්න පුලුවන් anti-keylogger programs තියනවා. ඒ වගේම අලුත් Anti-Virus software වලිනුත් හදුනාගන්න පුලුවන්. හ්ම්ම්.. තවත් විස්තර නම් සෑහෙන්න කියන්න පුලුවන්. ඒත් සිංහලෙන් කොටන්න කම්මැලියි...:P:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom