Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න කරනවා නම් වැඩ...Real Challenge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න කරනවා නම් වැඩ...Real Challenge

ලැබුණු අහඹු නිවාඩුවෙන් පාඩම් කරන්න කම්මැලි හිතුණ හැමෝටමයි, ගෙදරට වෙලා ඉන්න වැඩිහිටි අයටයි ඔන්න අපි ගෙනාවා අභියෝගයක්..මේක ඉතිහාසය දැනුම මිනුම තරඟයක්..වයස භේදයක් නැතුවම සහභාගී වෙන්න පුළුවන්..මේක නම් අභියෝගයක්ම තමයි..පුළුවන් නම් කරලා පෙන්වන්න..යාළුවන්ටත් අභියෝග කරන්න අමතක කරන්න එපා..මේකට ඕනි ඇන්ඩ්‍රොයිඞ් දුරකතනයක් පමණයි ඔන්න..

තරග විස්තර

1. මෙය 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොත ආශ්රයෙන් සකසා ඇත.

2. ප්‍රශ්න 30 ක් සඳහා විනාඩි 15 ක දී පිළිතුරු අපේක්ෂා කෙරේ.

3. නිවැරදි එක් පිලිතුරක් සඳහා එක් ලකුණක් හිමිවන අතර, වැරදි පිළිතුරු සඳහා ලකුණු 05 ක් කපා හැරේ.

4. ලැබෙන ප්‍රශ්න සියල්ලම ප්‍රශ්න 1000ක පමණ දත්ත ගබඩාවකින් අහඹු ලෙස තේරී ඔබට ලැබේ.

5. සමත් වීමේ ප්‍රතිශතය 75% වන අතර වැඩිම ලකුණු ලබාගන්නා අයට ජය හිමි වේ.

තරග කොන්දේසි

1. අනිවාර්යයෙන්ම ඔබ මෙම පෝස්ට් එක අවම ඔබගේ මිතුරන් 05 ක් වත් ටැග් කර (ඔවුන්ට අභියෝග කර) ඔබගේ වෝල් එකෙහි ෂෙයාර් කළ යුතුය.

2. එක් තරගකරුවෙකු සදහා වලංගු වන්නේ එක් තරගවාරයක් පමණී.

3. පිළිතුරු ලබා දී අවසන් වන සැනින් ඔබගේ පිළිතුරු සියල්ල අපගේ විද්‍යුත් ලිපිනයට හා ඔබගේ විද්‍යුත් ලිපිනයට ඊමේල් කෙරෙනු ඇත.

4. අවසන් තීරණය අප සතු වේ.

තරග කරන අකාරය

1. පහත ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඞ් කරගන්න.

ඇප් ලින්ක් - https://usersdrive.com/anam3mxbh2fb.html

ඇප් එක දාගන්න විදිහ දන්නේ නැති නම් මේ වීඩියෝ එක බලන්න.

වීඩියෝ ලින්ක් - https://youtu.be/kDkV3jBYi2c

2. ඇප් එක ඉන්්ස්ටෝල් කරගෙන ඇප් එකේ විදිහට විස්තර වලට අනුව ගේම් එක සෙල්ලම් කරන්න.

3. ඇප් එකේ අන්තිමට ලකුණු පෙන්වන තිරයේ දී ඔබගේ ලකුණු වල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මෙහි කමෙන්ට් තීරයේ පළ කරන්න.

[QUOTE="amilapunk, post: 25247340, member: 398726"] [b]මෙන්න කරනවා නම් වැඩ...Real Challenge[/b] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/90680602_2466464150332595_1529784788678868992_n.png?_nc_cat=106&_nc_sid=730e14&_nc_ohc=7TC5b2fV6ccAX9pTOYC&_nc_ht=scontent.fcmb3-1.fna&oh=d11360b9df12b08f2c324c5e4d280d41&oe=5EA16CBE[/IMG] [SIZE="5"][FONT="Arial Black"]ලැබුණු අහඹු නිවාඩුවෙන් පාඩම් කරන්න කම්මැලි හිතුණ හැමෝටමයි, ගෙදරට වෙලා ඉන්න වැඩිහිටි අයටයි ඔන්න අපි ගෙනාවා අභියෝගයක්..මේක ඉතිහාසය දැනුම මිනුම තරඟයක්..වයස භේදයක් නැතුවම සහභාගී වෙන්න පුළුවන්..මේක නම් අභියෝගයක්ම තමයි..පුළුවන් නම් කරලා පෙන්වන්න..යාළුවන්ටත් අභියෝග කරන්න අමතක කරන්න එපා..මේකට ඕනි ඇන්ඩ්‍රොයිඞ් දුරකතනයක් පමණයි ඔන්න.. තරග විස්තර 1. මෙය 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොත ආශ්රයෙන් සකසා ඇත. 2. ප්‍රශ්න 30 ක් සඳහා විනාඩි 15 ක දී පිළිතුරු අපේක්ෂා කෙරේ. 3. නිවැරදි එක් පිලිතුරක් සඳහා එක් ලකුණක් හිමිවන අතර, වැරදි පිළිතුරු සඳහා ලකුණු 05 ක් කපා හැරේ. 4. ලැබෙන ප්‍රශ්න සියල්ලම ප්‍රශ්න 1000ක පමණ දත්ත ගබඩාවකින් අහඹු ලෙස තේරී ඔබට ලැබේ. 5. සමත් වීමේ ප්‍රතිශතය 75% වන අතර වැඩිම ලකුණු ලබාගන්නා අයට ජය හිමි වේ. තරග කොන්දේසි 1. අනිවාර්යයෙන්ම ඔබ මෙම පෝස්ට් එක අවම ඔබගේ මිතුරන් 05 ක් වත් ටැග් කර (ඔවුන්ට අභියෝග කර) ඔබගේ වෝල් එකෙහි ෂෙයාර් කළ යුතුය. 2. එක් තරගකරුවෙකු සදහා වලංගු වන්නේ එක් තරගවාරයක් පමණී. 3. පිළිතුරු ලබා දී අවසන් වන සැනින් ඔබගේ පිළිතුරු සියල්ල අපගේ විද්‍යුත් ලිපිනයට හා ඔබගේ විද්‍යුත් ලිපිනයට ඊමේල් කෙරෙනු ඇත. 4. අවසන් තීරණය අප සතු වේ. තරග කරන අකාරය 1. පහත ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඞ් කරගන්න. ඇප් ලින්ක් - [url]https://usersdrive.com/anam3mxbh2fb.html[/url] ඇප් එක දාගන්න විදිහ දන්නේ නැති නම් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ ලින්ක් - [url]https://youtu.be/kDkV3jBYi2c[/url] 2. ඇප් එක ඉන්්ස්ටෝල් කරගෙන ඇප් එකේ විදිහට විස්තර වලට අනුව ගේම් එක සෙල්ලම් කරන්න. 3. ඇප් එකේ අන්තිමට ලකුණු පෙන්වන තිරයේ දී ඔබගේ ලකුණු වල ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන මෙහි කමෙන්ට් තීරයේ පළ කරන්න.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom