Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න කුරුසයන්ගේ වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න කුරුසයන්ගේ වැඩ

ස්ථානය පටිටියගම පුගොඩ. දිනය..2016..08..26. වෙලාව උදේ ..9.30.

මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ. ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි.

මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා. මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා. උන්වහන්සේලා පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දානය නැතිව ගමන පිටත් වෙලා. කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල උන්වහන්සේලා වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ. ඇනයුමි කරපු කිරිතේ වලට සිනි වෙනුවට ලුණු මිශ්ර තේ බොන්න ලැබිලා. වලදාපු දන් වේලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන.

වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක්. වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න. ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි. ඒ අවස්ථාවේ මම මුදලාලිගෙන් ඇහුවේ ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා. ඒකට උත්තර නැහැ. මම මේ post එක දාන්නේ ආගමි භේදයක් ඇති කිරිමට නොවෙයි. යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන්. මෙම හෝටලය අයිතිකරු කතෝලිකයකු නිසා ගරුතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..

ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින්. මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොච්චිකඩේ පල්ලි යනවා.. මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි.. මේ මුදලාලි කුමන අරමුණක් ඇතිව එසේ කලාද නොදනමි. මින් මතුවට මෙම උතුම් බිමේ එවන් දෙයක් නොම වේවා. යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .

[QUOTE="amasin, post: 20605664, member: 438906"] [b]මෙන්න කුරුසයන්ගේ වැඩ[/b] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/08/gy666.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/08/mas_fb_3.jpg[/IMG] [SIZE="5"]ස්ථානය පටිටියගම පුගොඩ. දිනය..2016..08..26. වෙලාව උදේ ..9.30. මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ. ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි. මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා. මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා. උන්වහන්සේලා පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දානය නැතිව ගමන පිටත් වෙලා. කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල උන්වහන්සේලා වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ. ඇනයුමි කරපු කිරිතේ වලට සිනි වෙනුවට ලුණු මිශ්ර තේ බොන්න ලැබිලා. වලදාපු දන් වේලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන. වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක්. වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න. ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි. ඒ අවස්ථාවේ මම මුදලාලිගෙන් ඇහුවේ ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා. ඒකට උත්තර නැහැ. මම මේ post එක දාන්නේ ආගමි භේදයක් ඇති කිරිමට නොවෙයි. යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන්. මෙම හෝටලය අයිතිකරු කතෝලිකයකු නිසා ගරුතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා.. ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින්. මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොච්චිකඩේ පල්ලි යනවා.. මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි.. මේ මුදලාලි කුමන අරමුණක් ඇතිව එසේ කලාද නොදනමි. මින් මතුවට මෙම උතුම් බිමේ එවන් දෙයක් නොම වේවා. යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom