මෙන්න කෘතිම පාතාල මිනීමැරුම් වල අවසාන ජවනිකාවට ආවා 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජනාධිපතිගේ ආරක්‍ෂාවට පාතාල තර්ජනයක්..- බුද්ධි අංශ දන්වයි..


    anura-3.webp

    ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යෑම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව වාර්තා විය.
    එය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැනගන්නට ලැබේ.

    විශේෂයෙන් ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බවද ඒ අනුව දැනගන්නට ලැබේ.

    ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාළ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බව ද වාර්තා වේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි
    ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.

    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.

    එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරට ත් වාර්තා වේ.


    (කැරී අනුරයා කරපු වැඩෙන් ලංකාවේ කොල්ලන්ගේ Visa කීයක් නම් ඉස්සරහට කෙලේවෙයි ද? 🤮)
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    විශේෂයෙන් ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර

    තාමත් මුන්ට ටැක්ස් ගෙව ගෙවා ලංකාවේම ඉන්න හිතාගෙන ඉන්නවනම් මේ ටිකම ඇති උබලගේ අනාගතේ ගැන තීරණයක් ගන්න :no:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මම හිතුවේ රට කොටින්ගෙන් බේරගත්ත නිසා කොටි තර්ජන කියලා..දැන් යුද්දේ ඉවරකරල තියෙන්නෙත් මෙයාල ලු නේ..🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    තාමත් මුන්ට ටැක්ස් ගෙව ගෙවා ලංකාවේම ඉන්න හිතාගෙන ඉන්නවනම් මේ ටිකම ඇති අනාගතේ ගැන තීරණයක් ගන්න :no:
    මෙන්න Point එක👇
    මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කවුද බන් ගැරඬි මරන පොන්නයා..
    ඔය පාතාල මිනීමැරීම් කෙස් ඔක්කොම කරේ ආණ්ඩුවෙන් බං අනුරට වටේම ගාර්ඩ් එක දාගෙන යන්න ඕනේ නිසා 😂

    ඒත් මේක නිසා ලංකාවේ ගොඩක් ඒමබසි වලින් Visit Visa Reject කරනවා ආශාවකට මිනිහෙක් ට යුරොප් පැත්තට යන්න වෙන්නේ නැහැ🤮🤮🤮🤮🤮
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පාතාලෙ උන්ට දැන් දේශපාලන රැකවරණ නැතුව පිස්සුවෙන් වගේ ඇත්තෙ. අනුරව මරන්න හදන එක පුදුමයක් නෑ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    පාතාලෙන් කෙසේ වෙතත් මහජනතාවගෙනුත් තර්ජන එයි ඉස්සරහට