මෙන්න කොල්ලෝ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මෙන්න කොල්ලෝ ජෙප්පොන්ට ගුපියන්ට ඇහැට හුරුකරමු සතුටින් ඉන්න හැටි.
    උදේ ඉදන් අඩ අඩා අරූට මූට බැන බැන විලාප තිය තියා ඉන්න උන්ට මෙන්න මෝටිවේශන්.

     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    1641897249843.jpeg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සතුටුයි මොනව වුනත් කොල්ලෙක් දියුනු වෙන එකට. ෆොටෝග්‍රැෆි වලින්ම විතරක් මේ ගේම ගැහුව කියල නම් හිතන්න අමාරුයි. මොනව වුනත් ජය
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉරාජයා නිතරම උමංදාවට රිංගන්නේ අැයි කියල දැන් තමා තේරුණේ..මුං ගහන්නෙ වෙනමම ගේමක් රාජපක්ෂල ඵක්ක සමන්තවත් ඵකතු කරන්..
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    දැන් Iraj හොඳ එකෙක් ගෙන්නුවත් මිනිස්සු දකින්නෙ වැරදි විදිහට. මේ දවස්වල කඩේ යන එක සෑහෙන පාඩුයි මුන්ට