Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
40 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ගේ ඇතුලේ තියන්න හොඳ පැල වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ඉතා දිගු විස්තරයක් පර්යේෂණ සාක්ෂි එක්ක ලියන්න වෙනවා. එහෙම නැතුව කෙටි පිළිතුරක් ලිව්ව ගමන් ඕලෙවල් දක්වා විජ්ජාව උගත් භුජ්ජිමතුන් ගේ නින්දා /අපහාසයට ලක්වීමට සිදුවෙනවා. කෙසේ නමුත් කෙටියෙන් යමක් ලියන්නම්.

ඔබේ ප්‍රශ්නෙට කෙටි පිළිතුර එවැනි වැල්ශාකයක් ලංකාවේ නැත. යම් තරමකට හෝ රාත්‍රී ඔක්සිජන් පිටවීමක් (ඉතා සුළුයි) ඇත්තේ කශුලේශියන් අම්ල පරිවෘතිය කරන ශාකයි. එනම් ශුෂ්කරුපි අනුවර්තන සහිත අන්නාසි, පතොක් වැනි සුළු සංඛ්‍යාවක්.

මට කලින් කෙනෙක් දාල තියනවා "Dracaena trifasciata, Peace lily, pothos, pachira Aquatica.. etc mewa bed room eka hari indoor hari low light haddannda puluwan, mewa honda air purifier plants, mewage goda list ekak thiyanwa" ලෙස. නමුත්ඉහත දක්වා ඇති ශාකවලට යම් air filtration හැකියාවක් ඇතත් එය ඉතා මන්දගාමී එකකි (Source:NASA Clean Air Research).

වීඩියෝ එක කරන කෙනාගේ ඕකිඩ් ගසුයි,ෆාම් ගසුයි, ද්රසිනා ගසුයි රෑට ඔක්සිජන් දෙනවලු.  ගස් වෙළෙන්දොන්ට කියාපු වීඩියෝව!!!

[QUOTE="TISSA1, post: 26878990, member: 563366"] මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ඉතා දිගු විස්තරයක් පර්යේෂණ සාක්ෂි එක්ක ලියන්න වෙනවා. එහෙම නැතුව කෙටි පිළිතුරක් ලිව්ව ගමන් ඕලෙවල් දක්වා විජ්ජාව උගත් භුජ්ජිමතුන් ගේ නින්දා /අපහාසයට ලක්වීමට සිදුවෙනවා. කෙසේ නමුත් කෙටියෙන් යමක් ලියන්නම්. ඔබේ ප්‍රශ්නෙට කෙටි පිළිතුර එවැනි [B][COLOR=rgb(226, 80, 65)]වැල්ශාකයක් ලංකාවේ නැත[/COLOR][/B]. යම් තරමකට හෝ රාත්‍රී ඔක්සිජන් පිටවීමක් (ඉතා සුළුයි) ඇත්තේ කශුලේශියන් අම්ල පරිවෘතිය කරන ශාකයි. එනම් ශුෂ්කරුපි අනුවර්තන සහිත අන්නාසි, පතොක් වැනි සුළු සංඛ්‍යාවක්. මට කලින් කෙනෙක් දාල තියනවා "[COLOR=rgb(226, 80, 65)]Dracaena trifasciata, Peace lily, pothos, pachira Aquatica.[/COLOR]. etc mewa bed room eka hari indoor hari low light haddannda puluwan, [COLOR=rgb(226, 80, 65)]mewa honda air purifier plants[/COLOR], mewage goda list ekak thiyanwa" ලෙස. නමුත්ඉහත දක්වා ඇති ශාකවලට යම් air filtration හැකියාවක් ඇතත් එය[B] ඉතා මන්දගාමී[/B] එකකි (Source:NASA Clean Air Research). වීඩියෝ එක කරන කෙනාගේ ඕකිඩ් ගසුයි,ෆාම් ගසුයි, ද්රසිනා ගසුයි රෑට ඔක්සිජන් දෙනවලු. :lol::lol: ගස් වෙළෙන්දොන්ට කියාපු වීඩියෝව!!! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom