Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
.::මෙන්න ජාවා::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදින්වීම...

ජාවා(Java) ගැන කියන්න කළින් පරිඝණක වැඩ සටහනක් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හොදයිනේ...පරිඝනක වැඩ සටහනක් කියන්නේ පරිඝණකයක් ලව්වා මොකක් හරි වැඩක් කරව ගන්න කේතන භාෂාවකින්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් එකකින්-Programming language) ලියපු විධාන එකතුවකටයි.

හරි දැන් බලමු කේතන භාෂාවක්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්-Programming language එකක්) කියන්නෙ මොකද්ද කියලා...

ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් (Programming language) එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි.

උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි ගමු. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හරියටම ලියන්න නම් ග්‍රරැමර් (Grammar) හරියටම තියෙන්න ඕනෙනේ. ඒ වගේම තමා කේතන භාෂා (ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජස්-Programming languages) වලත් ග්‍රැමර් (Grammar) හරියට තියෙන්න ඕනේ. ඒත් ඒවට භාෂාවෙන් කියන්නේ සින්ටැක්ස් (Syntax) කියලයි. ඒත් ඉතින් ඉංග්‍රීසි වාක්‍යයක ග්‍රැමර් (Grammar) හරියට නැති වුණත් අපිට තේරුන් ගන්න පුලුවන් වුණාට ප්‍රොග්‍රැමින් (Programming) වල සින්ටැක්සස් (Syntaxes) හරියට නැත්නම් පරිඝණකයට හරි ඒ ප්‍රොග්‍රැම් (Program) එක ලියන යන්ත්‍රයට ඒ කරන්න කියන දේ තේරුන් ගන්න බෑ. ඒ හින්දා ප්‍රොග්‍රැමින් (Programming) කරන කොට සින්ටැක්සස් (Syntaxes) හරියටම තියෙන්න ඕනේ.

දැනට මෙතනින් නවතින්නම්...

වැඩේ හොදයි නම් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා හොදේ...

[QUOTE="<~Java~ජාවා~>, post: 9502730, member: 343067"] [b]හැදින්වීම...[/b] [SIZE=4][COLOR=Sienna]ජාවා(Java) ගැන කියන්න කළින් පරිඝණක වැඩ සටහනක් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හොදයිනේ...පරිඝනක වැඩ සටහනක් කියන්නේ පරිඝණකයක් ලව්වා මොකක් හරි වැඩක් කරව ගන්න කේතන භාෂාවකින්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් එකකින්-Programming language) ලියපු විධාන එකතුවකටයි. හරි දැන් බලමු කේතන භාෂාවක්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්-Programming language එකක්) කියන්නෙ මොකද්ද කියලා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් (Programming language) එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි ගමු. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හරියටම ලියන්න නම් ග්‍රරැමර් (Grammar) හරියටම තියෙන්න ඕනෙනේ. ඒ වගේම තමා කේතන භාෂා (ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජස්-Programming languages) වලත් ග්‍රැමර් (Grammar) හරියට තියෙන්න ඕනේ. ඒත් ඒවට භාෂාවෙන් කියන්නේ සින්ටැක්ස් (Syntax) කියලයි. ඒත් ඉතින් ඉංග්‍රීසි වාක්‍යයක ග්‍රැමර් (Grammar) හරියට නැති වුණත් අපිට තේරුන් ගන්න පුලුවන් වුණාට ප්‍රොග්‍රැමින් (Programming) වල සින්ටැක්සස් (Syntaxes) හරියට නැත්නම් පරිඝණකයට හරි ඒ ප්‍රොග්‍රැම් (Program) එක ලියන යන්ත්‍රයට ඒ කරන්න කියන දේ තේරුන් ගන්න බෑ. ඒ හින්දා ප්‍රොග්‍රැමින් (Programming) කරන කොට සින්ටැක්සස් (Syntaxes) හරියටම තියෙන්න ඕනේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] දැනට මෙතනින් නවතින්නම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna] වැඩේ හොදයි නම් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා හොදේ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom