Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න දෙවියන් වැඩලා!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න දෙවියන් වැඩලා!!!

මේ ඉන්නෙ මම! මගේ පරණ කාර් එක ලග. ශ්රී ලංකා පදනම් ආයතනයේ වෘත්තීයමය උත්සවයකට ගිය වෙලාවක. පේනවද මේ රවුම් ආකාර ලකුණු!!මොකද මේ දෙවිවරුද, ගණ්දබ්බයෝද මාව වට කරගෙන?? යකෝ මම ඒතරම් පොරක්ද??

මේවගේ ලාබ නොදන්න දේවල් ආශ්චර්යයන් විදියට පෙන්නන්න ගිහින් බුද්ධ ධර්මය හෑල්ලුවට පත් කරන්න උත්සාහ කරන බොහෝ ත්රෙඩ් එළකිරියේ යනවා!! මේ ගන්දබ්බයෝ හෝ දෙවිවරු කියලා සනාත කලේ කව්ද??

සමහර බුද්ධිමත් නැති හාමුදුරු වරුත් මේවට රැවටිලා සමහර මෝඩ ප්රකාශ කරනවා!!

මතකනේ කට්ටිය බුදුරැස් දැක්ක හැටි!!

බෞද්ධයෝ හැටියට කලයුත්තේ නොදන්න දේවල් බුද්ධාගම සමග ගලපන්න යන්නෙ නැතිව ඉන්න එකයි!!

වෙනත් පැත්තකින් පරාවර්තිත ආලෝක කිරණ වැටෙන විට හෝ එකකට වැඩි ආලෝක ප්රභව ඇති විට ඕනෙම තැනකදී මේහෙම වෙන්න පුලුවන්. මේ වගේ 5-6ක් මම ලග තියෙනවා මමම ගත්ත ඒවා! ඒ එකකවත් ආගමික පසුබිමක් ගෑවිලාවත් නෑ!

[QUOTE="sriboysl, post: 9954596, member: 113394"] [b]මෙන්න දෙවියන් වැඩලා!!![/b] [IMG]http://i52.tinypic.com/13zsu8m.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මේ ඉන්නෙ මම! මගේ පරණ කාර් එක ලග. ශ්රී ලංකා පදනම් ආයතනයේ වෘත්තීයමය උත්සවයකට ගිය වෙලාවක. පේනවද මේ රවුම් ආකාර ලකුණු!!මොකද මේ දෙවිවරුද, ගණ්දබ්බයෝද මාව වට කරගෙන?? යකෝ මම ඒතරම් පොරක්ද??:lol::lol: [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේවගේ ලාබ නොදන්න දේවල් ආශ්චර්යයන් විදියට පෙන්නන්න ගිහින් බුද්ධ ධර්මය හෑල්ලුවට පත් කරන්න උත්සාහ කරන බොහෝ ත්රෙඩ් එළකිරියේ යනවා!! මේ ගන්දබ්බයෝ හෝ දෙවිවරු කියලා සනාත කලේ කව්ද?? සමහර බුද්ධිමත් නැති හාමුදුරු වරුත් මේවට රැවටිලා සමහර මෝඩ ප්රකාශ කරනවා!! මතකනේ කට්ටිය බුදුරැස් දැක්ක හැටි!!:lol:[/COLOR][/SIZE]:lol: [SIZE=5][COLOR=DarkGreen]බෞද්ධයෝ හැටියට කලයුත්තේ නොදන්න දේවල් බුද්ධාගම සමග ගලපන්න යන්නෙ නැතිව ඉන්න එකයි!![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]වෙනත් පැත්තකින් පරාවර්තිත ආලෝක කිරණ වැටෙන විට හෝ එකකට වැඩි ආලෝක ප්රභව ඇති විට ඕනෙම තැනකදී මේහෙම වෙන්න පුලුවන්. මේ වගේ 5-6ක් මම ලග තියෙනවා මමම ගත්ත ඒවා! ඒ එකකවත් ආගමික පසුබිමක් ගෑවිලාවත් නෑ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom