Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න නියම රාජ්‍ය නායකයෝ - ගරු ටෝනි ඇබට් මහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න නියම රාජ්‍ය නායකයෝ - ගරු ටෝනි ඇබට් මහ&#3

ටෝනි ඇබැට් කියන නම ඉතින් ලන්කාවේ "සින්හල" අපි කාටත් ඉතින් ටිකක් හුරුපුරුදු නමක්නේ නේද? ඉතින් මට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලලා ඔයාලට පොඩි කතාවක් කියලා දෙන්න.

ගරු ඇබට් මහතා ඔස්ට්‍රේලියාවේ 28 වැනි අගමැති වශයෙන් පත්වුනේ ගිය අවුරුද්දේ (ඒ කියන්නේ 2013 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා). ඒ ඔහු විපක්ශ නායකයා වශයෙන් වැඩ භාරගෙන අවුරුදු 4කට පස්සේ.

ඔහු නියෝජනය කරනුයේ ධනාත්මක චින්තනයක් පවත්වාගෙන යන දක්ශිනවාදී "ලිබරල්" පක්ශයයි.

ඇබට් මහතා බළයට පත්වන විට ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 667ක ණය බරකින් පෙලෙමින් සිටියා. රට කරගෙන යාමට දිනපතා ණය ගැනීමට තරම් පවා වන තත්ත්වයකට ඊට පෙර පැවති වාමාන්ශික කම්කරු පක්ශය අවුරුදු 6ක් ඇතුලත එම රට පත්කර තිබුනා. ඒ වෙන කිසිවක් නිසා නොව, අකාර්යක්ශම රාජ්‍ය පරිපාළයනය සහ අහ්‍යන්තර රාජ්‍ය කුලල් කා ගැනීම් මූලික කරගෙනයි.

දිනපතා ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් දහස් ගණනින් එල් ටී ටී ඊ දරුණු ම්ලේච්ච කොටින් පැමිණෙමින් සිටියා. මිනීමරු කාලකන්ණීන් වන කොටි හැත්ත පවා සුරතල් කරමින්, උන්ට ඩොලර් මිලියන ගණනින් ලබාදෙමින්, ඒ මදිවට රටේ පුරවැසි භාවය පවා ලබාදෙමින් මුලු සමාජයම එකම පිස්සුවක් බවට පත්වී තිබුනා. කොටි ත්රස්තයන් රතු කමිස ඇද, උන්ගේ ම්ලේච්ච තුවක්කු දෙක සහ කොටි මුහුණ මුද්‍රණය කර තිබූ ටී කමිස ඇද, නගරයක් නගරක් පාසා කැට සොලවමින් සල්ලි එකතු කලේ, මුලු ලෝකයේ උන් තරම් අහින්සක, සාමකාමී සන්විධානයක් තවත් නැති තරම් බව පෙන්වමින්.

එනමුත් විපක්ශ නායක කමේ සිටියදීත් ගරු ඇබට් මහතා කොටින්ට තදින්ම විරුද්ධව කතා කරන්න පසුබට වුනේ නැහ. ඇතම් විට තම ජීවිතයට තර්ජනයක් කොටින්ගෙන් ඇතයි පැවසූවද, ඒ පිලිබදව කිසිදු තැකීමත් නොකර සිය ප්‍රතිපත්ති ඒ ආකරයෙන්ම ඉදිරියට ගෙනයාමට ඔහු වගබලා ගත්තා.

කෙසේ නමුත් මේ කියන්න යන කතාව සිදුවනුයේ එතුමා, අගමැති වශයෙන් දිවුරුම් දී, ලැබූ පලවෙනිම නත්තල් නිවාඩුවෙයි. ඒ කියන්නේ 2013 දෙසැම්බර් මාසයේයි.

නිවාඩුවට තම ආදරනීය බිරිද මාගරට් සමග ඔහු ප්‍රන්ශය වෙත යාමට කටයුතු සැලසුම් කර තිබුනා. ඔස්ට්‍රේලියානු අගමැති වෙනුවෙන්ම එරටේ ගුවන් හමුදාව රාජ්‍ය ගුවන් යානයක් පියාසර කරනවා. එය නිවාඩු වෙනුවෙන් ද ඔවුන්ට පාවිච්චි කල හැකියි.

ඒත් ගරු ඇබට් මහතා, තමන්ගේ අගමැති දෙපාර්තමේන්තුවට අවධාරණය කර සිටියේ, ප්‍රන්ශ නිවාඩුව තමන්ගේ පුද්ගලික එකක් බවත්, රටේ අහින්සක බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් තමන් වෙනුවෙන්ම ජෙට් යානයක් පියාසර කිරීම නොහොඹී බවයි. මේ නිසා, බජට් ගුවන් සමාගමකට අයත් යානයක, ඒ මදිවට පිටුපසම ආසන දෙකක් වෙන්කරන්න යැයි ඔහු අණකර සිටියා.

තවත්.. ඔහුවෙනුවෙ රහස් පොලිසිය සහ, වෙනත් ආරක්ශක නිලධාරීන් 6 දෙනෙක් පමණ සහභාගී වීමට නියමිතව තිබුනා. ඔහු ඒ සියලුම දෙනාව ප්‍රතික්ශේප කලේ, රටේ ජනතාවගේ මුදල් කාබාසිනිය කිරිමට රටවැසියන් තමාව පත් නොකල බව ගෝරණාඩු කරමිනුයි.

එනමුත්.. කොටි ත්රස්තවාදීන් ගේ ප්‍රබල තර්ජනයක් එතුමාට ඇති බව දැනුම්දුන් නිසා, අකමැත්තෙන් වුවද, එක් ආරක්ශක නිලධාරියෙක් පමණක් ගමනට සහභාගී කරගන්න එතුමාට සිදුවුනා.

ඉතින් ඇබට් මහතා බජට් ගුවන් යානයට ගොඩනැගූ විගසම, ඔහුට පළමුවෙනි පන්තියේ ආසනයක් ලබාදීමට ගුවන් නියමුවා ආරාධනා කලද, ඔහු එය තරයේම ප්‍රතිශේප කර, සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඉකොනොමි පන්තියේත්… වැසිකිලියට ආසන්නම ආසනයක අසුන් ගෙන ප්‍රන්ශ සවාරියට තම මුදලින්ම ගිහින් ආවාලු.

ඉතින්… මේ වගේ රාජ්‍ය නායකයෙක් ඉතින් ලන්කාවට හිටියනම් කියලා ඉතින් හිතනකොට… හිතට පොඩි දුකකුත් එනවා ඉතින්…

සැ.යු: කොහෙන්වත් ඉස්සුවේ නැහ. ඔස්ට්‍රේලියාවේ ඉන්න සින්හල යාලුවෙක් ගෙන්.

[QUOTE="LankaPuthra_2012, post: 16722937, member: 412828"] [b]මෙන්න නියම රාජ්‍ය නායකයෝ - ගරු ටෝනි ඇබට් මහ[/b] [SIZE="4"]ටෝනි ඇබැට් කියන නම ඉතින් ලන්කාවේ "සින්හල" අපි කාටත් ඉතින් ටිකක් හුරුපුරුදු නමක්නේ නේද? ඉතින් මට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලලා ඔයාලට පොඩි කතාවක් කියලා දෙන්න. [IMG]http://www.pm.gov.au/sites/default/files/slides/weekly_message.mov0__0.jpg[/IMG] ගරු ඇබට් මහතා ඔස්ට්‍රේලියාවේ 28 වැනි අගමැති වශයෙන් පත්වුනේ ගිය අවුරුද්දේ (ඒ කියන්නේ 2013 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා). ඒ ඔහු විපක්ශ නායකයා වශයෙන් වැඩ භාරගෙන අවුරුදු 4කට පස්සේ. ඔහු නියෝජනය කරනුයේ ධනාත්මක චින්තනයක් පවත්වාගෙන යන දක්ශිනවාදී "ලිබරල්" පක්ශයයි. ඇබට් මහතා බළයට පත්වන විට ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 667ක ණය බරකින් පෙලෙමින් සිටියා. රට කරගෙන යාමට දිනපතා ණය ගැනීමට තරම් පවා වන තත්ත්වයකට ඊට පෙර පැවති වාමාන්ශික කම්කරු පක්ශය අවුරුදු 6ක් ඇතුලත එම රට පත්කර තිබුනා. ඒ වෙන කිසිවක් නිසා නොව, අකාර්යක්ශම රාජ්‍ය පරිපාළයනය සහ අහ්‍යන්තර රාජ්‍ය කුලල් කා ගැනීම් මූලික කරගෙනයි. දිනපතා ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් දහස් ගණනින් එල් ටී ටී ඊ දරුණු ම්ලේච්ච කොටින් පැමිණෙමින් සිටියා. මිනීමරු කාලකන්ණීන් වන කොටි හැත්ත පවා සුරතල් කරමින්, උන්ට ඩොලර් මිලියන ගණනින් ලබාදෙමින්, ඒ මදිවට රටේ පුරවැසි භාවය පවා ලබාදෙමින් මුලු සමාජයම එකම පිස්සුවක් බවට පත්වී තිබුනා. කොටි ත්රස්තයන් රතු කමිස ඇද, උන්ගේ ම්ලේච්ච තුවක්කු දෙක සහ කොටි මුහුණ මුද්‍රණය කර තිබූ ටී කමිස ඇද, නගරයක් නගරක් පාසා කැට සොලවමින් සල්ලි එකතු කලේ, මුලු ලෝකයේ උන් තරම් අහින්සක, සාමකාමී සන්විධානයක් තවත් නැති තරම් බව පෙන්වමින්. එනමුත් විපක්ශ නායක කමේ සිටියදීත් ගරු ඇබට් මහතා කොටින්ට තදින්ම විරුද්ධව කතා කරන්න පසුබට වුනේ නැහ. ඇතම් විට තම ජීවිතයට තර්ජනයක් කොටින්ගෙන් ඇතයි පැවසූවද, ඒ පිලිබදව කිසිදු තැකීමත් නොකර සිය ප්‍රතිපත්ති ඒ ආකරයෙන්ම ඉදිරියට ගෙනයාමට ඔහු වගබලා ගත්තා. කෙසේ නමුත් මේ කියන්න යන කතාව සිදුවනුයේ එතුමා, අගමැති වශයෙන් දිවුරුම් දී, ලැබූ පලවෙනිම නත්තල් නිවාඩුවෙයි. ඒ කියන්නේ 2013 දෙසැම්බර් මාසයේයි. නිවාඩුවට තම ආදරනීය බිරිද මාගරට් සමග ඔහු ප්‍රන්ශය වෙත යාමට කටයුතු සැලසුම් කර තිබුනා. ඔස්ට්‍රේලියානු අගමැති වෙනුවෙන්ම එරටේ ගුවන් හමුදාව රාජ්‍ය ගුවන් යානයක් පියාසර කරනවා. එය නිවාඩු වෙනුවෙන් ද ඔවුන්ට පාවිච්චි කල හැකියි. ඒත් ගරු ඇබට් මහතා, තමන්ගේ අගමැති දෙපාර්තමේන්තුවට අවධාරණය කර සිටියේ, ප්‍රන්ශ නිවාඩුව තමන්ගේ පුද්ගලික එකක් බවත්, රටේ අහින්සක බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් තමන් වෙනුවෙන්ම ජෙට් යානයක් පියාසර කිරීම නොහොඹී බවයි. මේ නිසා, බජට් ගුවන් සමාගමකට අයත් යානයක, ඒ මදිවට පිටුපසම ආසන දෙකක් වෙන්කරන්න යැයි ඔහු අණකර සිටියා. තවත්.. ඔහුවෙනුවෙ රහස් පොලිසිය සහ, වෙනත් ආරක්ශක නිලධාරීන් 6 දෙනෙක් පමණ සහභාගී වීමට නියමිතව තිබුනා. ඔහු ඒ සියලුම දෙනාව ප්‍රතික්ශේප කලේ, රටේ ජනතාවගේ මුදල් කාබාසිනිය කිරිමට රටවැසියන් තමාව පත් නොකල බව ගෝරණාඩු කරමිනුයි. එනමුත්.. කොටි ත්රස්තවාදීන් ගේ ප්‍රබල තර්ජනයක් එතුමාට ඇති බව දැනුම්දුන් නිසා, අකමැත්තෙන් වුවද, එක් ආරක්ශක නිලධාරියෙක් පමණක් ගමනට සහභාගී කරගන්න එතුමාට සිදුවුනා. ඉතින් ඇබට් මහතා බජට් ගුවන් යානයට ගොඩනැගූ විගසම, ඔහුට පළමුවෙනි පන්තියේ ආසනයක් ලබාදීමට ගුවන් නියමුවා ආරාධනා කලද, ඔහු එය තරයේම ප්‍රතිශේප කර, සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඉකොනොමි පන්තියේත්… වැසිකිලියට ආසන්නම ආසනයක අසුන් ගෙන ප්‍රන්ශ සවාරියට තම මුදලින්ම ගිහින් ආවාලු. ඉතින්… මේ වගේ රාජ්‍ය නායකයෙක් ඉතින් ලන්කාවට හිටියනම් කියලා ඉතින් හිතනකොට… හිතට පොඩි දුකකුත් එනවා ඉතින්… සැ.යු: කොහෙන්වත් ඉස්සුවේ නැහ. ඔස්ට්‍රේලියාවේ ඉන්න සින්හල යාලුවෙක් ගෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom