මෙන්න පට්ටම තැනක්.... ගල් කෞතුකාගාරය....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    මෙන්න පට්ටම පුද්ගලික කෞතුකාගාරය. මම ජිවිතේටවත් දැකපු නැති දේවල් මෙතන තියනවා.
    මේ ලංකවෙන් හමුවෙන මැණික්, ඉතා දුර්ලබ එක එක පාෂණ වර්ග, පොසිල වර්ග පවා එකතු කරලා හදපු කෞතුකාගාරයක්. මේක නම් මාරම වටිනවා.
    අවුරුදු මිලියන 400 පරණ වතුර බින්දුවක් තියන ගලකුත් තියනවා.
    මේ මහත්මය තමුන්ගේ මුදලින් මේ වගේ එකක් පවත්වාගෙන යනවා කියන්නේ පට්ට වැඩක්.

    බලපන් පට්ටම ප්ලේස් එකක්.මාරම බඩු තියන්නේ.


     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    "අවුරුදු මිලියන 400 පරණ වතුර බින්දුවක් තියන ගලකුත් තියනවා."

    images