මෙන්න පේන්ට් කරන අලුත්ම ව්ධිය....

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
මෙන්න පේන්ට් කරන අලුත්ම ව්ධිය....

කොහොමද බලන්නකෝ ඇලෝයි වීල්ස් එහෙම, ලංකාවේ තාම ජනප්‍රිය නැති උනත්, මේ බාත් සිස්ටම් එක තමා ගොඩක් එයාර් බ්‍රශ් ගහන්න පාවිච්චි කරන්නේ පිට රටවල, බලනකෝ ඇඩේනව චාමර මේවා දැක්කම.... :lol::lol::lol:


Water Transfer Printing - Hydrographics - Wassertransferdruck Process | HG Arts

12105857_10203779010074573_4699586466946412334_n.jpg




ඔයාලට මේ සයිට් ඒකට ගිහින් තවත් මෙයාලගේ වැඩ බලාගන්න පුළුවන්, ඒවත් බලනකෝ අසහනේ බෑ ඒවා දැක්කම :shocked:

http://hgarts.com/

නිකන් යන්න එපා වැඩේ හොදයි නම් :yes: :yes: :yes: