Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න පොලිසියෙ සිරා වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න පොලිසියෙ සිරා වැඩක්

මිගමු මංකොල්ලයේ සැකකරුවන් ඇල්ලූහැටි

මීගමුව නගරයේ පසුගිය දා සිදුවූ රුපියල් කෝටි එකහමාරේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උපයෝගී කර ගත්තේ කොල්ලයට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැළදගෙන ආ හිස්වැසුම් මිලදී ගත් අලෙවිසැලේ සවි කර තිබූ සීසි ටී.වී. ආරක්ෂක කැමරා දර්ශන බව පොලීසිය අද (23) ප්‍රකාශ කළේය.

මෙම කොල්ලය මෙහෙය වූ බවට සැකකෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු ඊයේ (22) පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පැය 72ක රැදවුම් නියෝග මත පොලීසිය මොහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි.

මීගමුව ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය 17 වැනිදාය.

මිනිත්තු දෙකකට අඩු කාලයකදී සිදුවූ මෙම කොල්ලය එහි සවි කර තිබු සීසි ටීවී කැමරා දර්ශනවල සටහන් වී තිබූ නමුත් කොල්ලකරුවන් හඳුනා ගැනීමට නොහැකි වූයේ ඔවුන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගත් හිස් වැසුම් පැළද සිටීම හේතුවෙනි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ, සතියකටත් අඩු කාලයක් තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ පොලිස් මෙහෙයුම පිළිබද දැනුම් දීම සඳහාය.

මෙම කොල්ලය මෙහෙය වූ බව කියන එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා මීට පෙර කොල්ලකෑම් රැසකට සම්බන්ධ වූ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණ කළේය.

[YOUTUBE]Vhg2ggmcCUY[/YOUTUBE]

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මීගමුවේ සිදුකරන ලද මංකොල්ලය පිළිබදව දිර්ඝ කරුණු දැක්විමක නිරතවෙමින් අවධාරණය කර සිටියේ මුදල් මංකොල්ලය සැලසුම් කර තිබුනේ මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් බවය.

ඒ කරුණ සනාථ කිරිම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු වන්නේ

1.අදාල මංකොල්ලය සදහා මුහුණු ආවරණය කරන ලද හෙල්මට් මිළට ගැනිමට ගිය අවස්ථාව උපයෝගි කරගනිමින් අත්අඩංගුවට ගෙන ඇති තරුණයා රොයිස් ප්‍රනාන්දු මහතාගේ රියදුරාගේ මිතුරෙක් වන බවය.

2.කොල්ල කන ලද මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු සතුව තිබි සොයාගත් බවය.

3.මීට පෙර මංකොල්ල කිපයක් සදහා රොයිස් ප්‍රනාන්දු සම්බන්ධ බවය.

4.විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් නිළධාරියෙකු බවය

[QUOTE="PMUB, post: 16318105, member: 398311"] [b]මෙන්න පොලිසියෙ සිරා වැඩක්[/b] [INDENT][U][SIZE="4"]මිගමු මංකොල්ලයේ සැකකරුවන් ඇල්ලූහැටි[/SIZE][/U][/INDENT] [SIZE="3"]මීගමුව නගරයේ පසුගිය දා සිදුවූ රුපියල් කෝටි එකහමාරේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උපයෝගී කර ගත්තේ කොල්ලයට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැළදගෙන ආ හිස්වැසුම් මිලදී ගත් අලෙවිසැලේ සවි කර තිබූ සීසි ටී.වී. ආරක්ෂක කැමරා දර්ශන බව පොලීසිය අද (23) ප්‍රකාශ කළේය. මෙම කොල්ලය මෙහෙය වූ බවට සැකකෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු ඊයේ (22) පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පැය 72ක රැදවුම් නියෝග මත පොලීසිය මොහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි. මීගමුව ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය 17 වැනිදාය. මිනිත්තු දෙකකට අඩු කාලයකදී සිදුවූ මෙම කොල්ලය එහි සවි කර තිබු සීසි ටීවී කැමරා දර්ශනවල සටහන් වී තිබූ නමුත් කොල්ලකරුවන් හඳුනා ගැනීමට නොහැකි වූයේ ඔවුන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගත් හිස් වැසුම් පැළද සිටීම හේතුවෙනි. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ, සතියකටත් අඩු කාලයක් තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ පොලිස් මෙහෙයුම පිළිබද දැනුම් දීම සඳහාය. මෙම කොල්ලය මෙහෙය වූ බව කියන එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා මීට පෙර කොල්ලකෑම් රැසකට සම්බන්ධ වූ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණ කළේය. [/SIZE] [YOUTUBE]Vhg2ggmcCUY[/YOUTUBE] [SIZE="3"][INDENT]පොලිස් මාධ්‍ය ප්‍රකාශක මීගමුවේ සිදුකරන ලද මංකොල්ලය පිළිබදව දිර්ඝ කරුණු දැක්විමක නිරතවෙමින් අවධාරණය කර සිටියේ මුදල් මංකොල්ලය සැලසුම් කර තිබුනේ මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් බවය. ඒ කරුණ සනාථ කිරිම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු වන්නේ 1.අදාල මංකොල්ලය සදහා මුහුණු ආවරණය කරන ලද හෙල්මට් මිළට ගැනිමට ගිය අවස්ථාව උපයෝගි කරගනිමින් අත්අඩංගුවට ගෙන ඇති තරුණයා රොයිස් ප්‍රනාන්දු මහතාගේ රියදුරාගේ මිතුරෙක් වන බවය. 2.කොල්ල කන ලද මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු සතුව තිබි සොයාගත් බවය. 3.මීට පෙර මංකොල්ල කිපයක් සදහා රොයිස් ප්‍රනාන්දු සම්බන්ධ බවය. 4.විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් නිළධාරියෙකු බවය [/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom