Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න පොලිසියෙ සිරා වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමුවේ කෝටි එකහමාරේ කොල්ලය ගැන අතේ පැලවෙන පච කෙළින පොලිස් මාධ්‍ය ප්රකාශකයාට පයිත්තියං---------

මීගමුවේ ස්වර්ණාභරණ සහ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි එකහමාරක මුදල් මංකොල්ල කෑමේ මහ මොළ කරු කියා මෙවර පළාත් සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වී සිටින මීගමුවේ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු අල්ලා ගනිමින් එය සාධාරණය කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී පච රෝහණ අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කතාව පට්ට පල් කෙබරයක් බව ඔහු විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝ සාක්කි වලින්ම තහවුරු වේ.

මෙහි ඇති වීඩියෝවේ මේ පිළිබඳ දැක්වෙන අතර එය පැහැදිලිව නරඹන ලෙස අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

පච රෝහණ කියන්නේ කොල්ලකරුවන් පැළැඳ සිටි හෙල්මට් අනුව රොයිස් ප්‍රනාන්දු මහ මොළ කාරයා ලෙස අල්ලා ගත් බවයි. එදින වෙනත් වෙළඳ සලකින් වෙනත් පුද්ගලයෙකු හෙල්මට් දෙකක් මිලදී ගන්නා වීඩියෝවක් පෙන්වන පච රෝහණ එය මිලදී ගත් පුද්ගලයාගේ පාසැල් මිතුරෙක් රොයිස් ප්‍රනාන්දුගේ රියැදුරු නිසා මෙම මංකොල්ලයේ මහ මොළකරු රොයිස් ප්‍රනාන්දු යයි පවසයි. මෙය නම් අපූරු කතාවකි. කැකිල්ලේ රජාගේ තීන්දු වැනිය.

මෙහිදී පෙන්වන වීඩියෝ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙන්නේ හෙල්මට් මිලදී ගත් පුද්ගලයා මිලදී ගත් හෙල්මට් දෙකත් කොල්ල කරුවන් පැලැඳ සිටින හෙල්මට් දෙකත් වර්ග දෙකක හෙල්මට් බවයි. (වීඩියෝවෙන් ගත් සේයාරුව බලන්න) හෙල්මට් දෙකක් පැළැඳ මංකොල්ල කෑමක් සිදුකළ විට වෙනත් කොහේවත් හෙල්මට් දෙකක් මිලදී ගත් පුද්ගලයෙකු වැරදි කරුවෙකු වන්නේ කෙසේද? කොල්ලකරුවන් හෙල්මට් අත්හැර දමා ගොස් තිබී හමුවූ බව කියන පොලිස් ප්‍රකාශකයා හෙල්මට් මිලදී ගත් පුද්ගලයාගේ ඇඟිලි සලකුණු එකී හෙල්මට් වල තිබුනා දැයි නොකියයි. ඊටත් එහා ගොස් හෙල්මට් මිලදී ගත් පුද්ගලයාගේ ක්ලාස් මේට් කෙනෙක් කාගේ හෝ රියැදුරෙකු වුනා කියා රියැදුරා තබා ගත් පුද්ගලයා වැරදි කරුවෙකු වෙන්නේ කෙසේද? පච රෝහණ සිතාගෙන ඉන්නේ මේ රටේ මිනිසුන් තණකොළ කන හරක් කියාද?

කෝටි එක හමාරක් සොරකම් කළ මුදල් වලින් එක් ලක්ෂ අසූදහසක් රොයිස් ප්‍රනාන්දු ලඟ තිබුනා යයිද කියයි. රොයිස් ප්‍රනාන්දු වැනි පුද්ගලයෙක් ලඟ රුපියල් ලක්ෂ අසූ දහසක් තිබීම පුදුමයක් වන්නේ කෙසේද? කෝටි එක හමාරක් සොරකම් කර ලඟ තබා ගත්තේ එක් ලක්ෂ අසූ දහසක්ද? රොයිස් ලඟ තිබූ මුදල් කොල්ල කෑ මුදල් බවට ස්වර්ණාභරණ ආයතනය තහවුරු කරනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වී ඇත. ඔහු ඊයේ මහජන නියෝජිතයන් මෙවැනි මංකොල්ල කෑම වැරදි යයි කීවේය. රොයිස් ප්‍රනාන්දු වැරදි කරුවා කරන්නේ අධිකරණයකිනි. ඊට පෙර පච රෝහණ ඔහු වැරදි කරුවා කර හමාරය.

රොයිස් ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත් වූ අයෙක් බව පවසන පච රෝහණ ඔහුට විරුද්ධව තවත් මං කොල්ල ගැන චෝදනා තිඛෙන නමුත් තමන් ලඟ දැන් ඒ පිලිබඳ වාර්තා නැති බවත් කියයි. ලඟ නැති වාර්තා ගැන අංජනම් කියන්නේද? ඕනෑම පුද්ගලයෙකුට චෝදනා තිබිය හැක්කේ ඕනෑම තරහා කාරයෙකුට චෝදනා එල්ල කළ හැකි බැවිනි. වැදගත් වන්නේ ඔහු චෝදනාවන්ට වැරදිකරු වී තිබේද? යන්නයි. අප දන්නා පරිදි නම් පච රෝහණ බරපතල චෝදනාවන්ට වැරදි කරුවී ඇති පුද්ගලයෙකි. එය මෙහි වෙනත් ප්‍රවෘත්තියකින් හෙළි කරමු.

රොයිස් ප්‍රනාන්දු දැන් ඉන්නේ පොලිස් අත් අඩංගුවේ පැය 72 ක රැඳවුම් නියෝග මතය. අපට කිසිවෙක් සුදනන් කිරීමට අවශ්‍ය නැතත් මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ මෙය මැතිවරණය ඉලක්ක කර මංකොල්ලයක් ඈඳා විරුද්ධ පක්ෂයට මඩ ගැහීමට පොලිසිය ක්‍රියා කරන බවයි. කටුගෙයි සොරකමේ කන්ගැට්ටා නිර්මාණයටද, මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේදී නඩු භාණ්ඩ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පේන්ට් බාස් කතාවක් නිර්මාණයටද සම්බන්ධ වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී පච රෝහණ කරන්නේ රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි කොන්ත්‍රාත්තුවක් බව පැහැදිලිය. මීගමුව මංකොල්ලයේ සැබෑ මංකොල්ල කරුවන් පසුපස හඹා නොගොස් දේශපාලන වාසි සඳහා වෙනත් පුද්ගලයන් වැරදිකරුවන් කරමින් සිදුකරන්නේ සැබෑ මංකොල්ලකරුවන්ට සැඟවී යෑමට උදව් කිරීමකි. මංකොල්ල කරුවන් කොල්ල කෑ කෝටි එක හමාරෙන් කොටසක් පච රෝහණට ගෙවා ඇතිදැයි සැක සිතෙන්නේ අතේ පැලවෙන පයිත්තියං බොරු කෙළින විටය.

මෙවැනි අමු අසද්ද පච ගොතන එකෙක් තම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස තබා ගැනීමෙන් පොලිස්පතිවරයාද චේතිය පචයෙක් වීම වැළැක්විය නොහැකිය.

[QUOTE="ElaBuwek2014, post: 16319631, member: 496665"] [size=3]මීගමුවේ කෝටි එකහමාරේ කොල්ලය ගැන අතේ පැලවෙන පච කෙළින පොලිස් මාධ්‍ය ප්රකාශකයාට පයිත්තියං--------- මීගමුවේ ස්වර්ණාභරණ සහ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි එකහමාරක මුදල් මංකොල්ල කෑමේ මහ මොළ කරු කියා මෙවර පළාත් සභා මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වී සිටින මීගමුවේ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු අල්ලා ගනිමින් එය සාධාරණය කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී පච රෝහණ අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කතාව පට්ට පල් කෙබරයක් බව ඔහු විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝ සාක්කි වලින්ම තහවුරු වේ. මෙහි ඇති වීඩියෝවේ මේ පිළිබඳ දැක්වෙන අතර එය පැහැදිලිව නරඹන ලෙස අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. පච රෝහණ කියන්නේ කොල්ලකරුවන් පැළැඳ සිටි හෙල්මට් අනුව රොයිස් ප්‍රනාන්දු මහ මොළ කාරයා ලෙස අල්ලා ගත් බවයි. එදින වෙනත් වෙළඳ සලකින් වෙනත් පුද්ගලයෙකු හෙල්මට් දෙකක් මිලදී ගන්නා වීඩියෝවක් පෙන්වන පච රෝහණ එය මිලදී ගත් පුද්ගලයාගේ පාසැල් මිතුරෙක් රොයිස් ප්‍රනාන්දුගේ රියැදුරු නිසා මෙම මංකොල්ලයේ මහ මොළකරු රොයිස් ප්‍රනාන්දු යයි පවසයි. මෙය නම් අපූරු කතාවකි. කැකිල්ලේ රජාගේ තීන්දු වැනිය. මෙහිදී පෙන්වන වීඩියෝ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙන්නේ හෙල්මට් මිලදී ගත් පුද්ගලයා මිලදී ගත් හෙල්මට් දෙකත් කොල්ල කරුවන් පැලැඳ සිටින හෙල්මට් දෙකත් වර්ග දෙකක හෙල්මට් බවයි. (වීඩියෝවෙන් ගත් සේයාරුව බලන්න) හෙල්මට් දෙකක් පැළැඳ මංකොල්ල කෑමක් සිදුකළ විට වෙනත් කොහේවත් හෙල්මට් දෙකක් මිලදී ගත් පුද්ගලයෙකු වැරදි කරුවෙකු වන්නේ කෙසේද? කොල්ලකරුවන් හෙල්මට් අත්හැර දමා ගොස් තිබී හමුවූ බව කියන පොලිස් ප්‍රකාශකයා හෙල්මට් මිලදී ගත් පුද්ගලයාගේ ඇඟිලි සලකුණු එකී හෙල්මට් වල තිබුනා දැයි නොකියයි. ඊටත් එහා ගොස් හෙල්මට් මිලදී ගත් පුද්ගලයාගේ ක්ලාස් මේට් කෙනෙක් කාගේ හෝ රියැදුරෙකු වුනා කියා රියැදුරා තබා ගත් පුද්ගලයා වැරදි කරුවෙකු වෙන්නේ කෙසේද? පච රෝහණ සිතාගෙන ඉන්නේ මේ රටේ මිනිසුන් තණකොළ කන හරක් කියාද? කෝටි එක හමාරක් සොරකම් කළ මුදල් වලින් එක් ලක්ෂ අසූදහසක් රොයිස් ප්‍රනාන්දු ලඟ තිබුනා යයිද කියයි. රොයිස් ප්‍රනාන්දු වැනි පුද්ගලයෙක් ලඟ රුපියල් ලක්ෂ අසූ දහසක් තිබීම පුදුමයක් වන්නේ කෙසේද? කෝටි එක හමාරක් සොරකම් කර ලඟ තබා ගත්තේ එක් ලක්ෂ අසූ දහසක්ද? රොයිස් ලඟ තිබූ මුදල් කොල්ල කෑ මුදල් බවට ස්වර්ණාභරණ ආයතනය තහවුරු කරනවාද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වී ඇත. ඔහු ඊයේ මහජන නියෝජිතයන් මෙවැනි මංකොල්ල කෑම වැරදි යයි කීවේය. රොයිස් ප්‍රනාන්දු වැරදි කරුවා කරන්නේ අධිකරණයකිනි. ඊට පෙර පච රෝහණ ඔහු වැරදි කරුවා කර හමාරය. රොයිස් ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත් වූ අයෙක් බව පවසන පච රෝහණ ඔහුට විරුද්ධව තවත් මං කොල්ල ගැන චෝදනා තිඛෙන නමුත් තමන් ලඟ දැන් ඒ පිලිබඳ වාර්තා නැති බවත් කියයි. ලඟ නැති වාර්තා ගැන අංජනම් කියන්නේද? ඕනෑම පුද්ගලයෙකුට චෝදනා තිබිය හැක්කේ ඕනෑම තරහා කාරයෙකුට චෝදනා එල්ල කළ හැකි බැවිනි. වැදගත් වන්නේ ඔහු චෝදනාවන්ට වැරදිකරු වී තිබේද? යන්නයි. අප දන්නා පරිදි නම් පච රෝහණ බරපතල චෝදනාවන්ට වැරදි කරුවී ඇති පුද්ගලයෙකි. එය මෙහි වෙනත් ප්‍රවෘත්තියකින් හෙළි කරමු. රොයිස් ප්‍රනාන්දු දැන් ඉන්නේ පොලිස් අත් අඩංගුවේ පැය 72 ක රැඳවුම් නියෝග මතය. අපට කිසිවෙක් සුදනන් කිරීමට අවශ්‍ය නැතත් මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ මෙය මැතිවරණය ඉලක්ක කර මංකොල්ලයක් ඈඳා විරුද්ධ පක්ෂයට මඩ ගැහීමට පොලිසිය ක්‍රියා කරන බවයි. කටුගෙයි සොරකමේ කන්ගැට්ටා නිර්මාණයටද, මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේදී නඩු භාණ්ඩ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පේන්ට් බාස් කතාවක් නිර්මාණයටද සම්බන්ධ වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී පච රෝහණ කරන්නේ රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි කොන්ත්‍රාත්තුවක් බව පැහැදිලිය. මීගමුව මංකොල්ලයේ සැබෑ මංකොල්ල කරුවන් පසුපස හඹා නොගොස් දේශපාලන වාසි සඳහා වෙනත් පුද්ගලයන් වැරදිකරුවන් කරමින් සිදුකරන්නේ සැබෑ මංකොල්ලකරුවන්ට සැඟවී යෑමට උදව් කිරීමකි. මංකොල්ල කරුවන් කොල්ල කෑ කෝටි එක හමාරෙන් කොටසක් පච රෝහණට ගෙවා ඇතිදැයි සැක සිතෙන්නේ අතේ පැලවෙන පයිත්තියං බොරු කෙළින විටය. මෙවැනි අමු අසද්ද පච ගොතන එකෙක් තම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස තබා ගැනීමෙන් පොලිස්පතිවරයාද චේතිය පචයෙක් වීම වැළැක්විය නොහැකිය.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom