Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මගේ බැටරි චාජරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ බැටරි චාජරේ

මේක මම ආතල් එකට කරපු පොඩි project කෑල්ලක්.

මේකේ නිධාන කතාව මෙහෙමයි;

මම ටික කාලෙකට කලින් ebay ඒකෙන් ගත්තා wireless mouse එකක් මෙන්න මේ ජාතියේ,

මේක අරගෙන ටික දවසකින් තමයි තේරුනේ, මු හෙන ලේ පිපාසිත ඩයල් එකක් විත්තිය. මේකා බැටරි බොන්න උපන් හපන් ඩයල් එකක්.

මේ wedding එක කොරන්න බැරි නිසා අයේ සැරයක් ebay එක පීරලා rechargable බැටරි 2ක් හොයාගත්තා.

මොනවා දුන්නත් බැටරි බොන එකා බැටරි බොනවමනේ. කඩෙන් බැටරි ගන්න වියදම ඉතුරු උනාට rechargeable බැටරි සති 2 කට සැරයක් විතර charge කරන්න වෙනවා.

මගේ ගාව තියන බැටරි chager එක ටිකක් ලොකුයි. portable නෑ කියන්න පුළුවන්.

මේ නිසා මම හිතුව බැටරි charger කෑල්ලක් හද ගන්න ඕන කියල. එහෙම තමයි මේක උපත ලැබුවේ.

මේක USB charger එකක්,ඒ කියන්නේ PC එකේ හරි laptop එකේ හරි usb port එකට ගහල charge කරන්න පුළුවන්.

මේක සම්පුර්ණ ස්වයංක්‍රීය item එකක්. බැටරිය charge වෙලා ඉවර උනාම ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වෙනවා, ඒ අතරේ බැටරිය charge වෙන එක එක අවස්ථා LED වලින් පෙන්නනවා. charge current එකත ස්වයන්ක්‍රියව පාලනය වෙනවා.

මිට අමතරව මේක PC එකට හරි laptop එකට හරි කනෙක්ට් කරලා බැටරියේ විස්තර (වෝල්ටේජ් එක උෂ්ණත්වය වගේ ) terminal එකක් හරහා රියල් ටයිම් බලන්න පුළුවන්.

තව ඕන නම් බැටරියක් discharge කරන එකත් මේක හරහාම කරගන්න පුළුවන්,

වැදගත්ම දේ තමයි මේක open hardware project එකක්, කාට හරි circuit එක ඕන නම් Post එකක් දාන්න.

මම මේක හදන කාලේ එක එක stage වලදී ගත්තු photo ටිකක් තමයි මේ. ඔය අන්තිමට තියෙන්නේ බැටරියක් charge වෙනකොට එකේ උෂ්ණත්වය වෙනස්වෙන හැටි log කරලා (through terminal) excel එකේ ඇදපු graph එක

මේ post එකේ අන්තිමට මම circuit diagram එකයි microcontroller එකට දාන hex file එකයි zip කරලා attach කරලා තියනවා

[මේක කොහෙන්වත් ඉස්සුවේ නැත. තනිකරම මාගේ නිර්මාණයකි. ]

[හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න ]

Uploaded with ImageShack.us

[QUOTE="aruna1, post: 11908322, member: 95157"] [b]මෙන්න මගේ බැටරි චාජරේ[/b] [SIZE="3"]මේක මම ආතල් එකට කරපු පොඩි project කෑල්ලක්. [/SIZE] මේකේ නිධාන කතාව මෙහෙමයි; මම ටික කාලෙකට කලින් ebay ඒකෙන් ගත්තා wireless mouse එකක් මෙන්න මේ ජාතියේ, [IMG]http://tech.spotcoolstuff.com/wp-content/uploads/2008/10/wireless-arc-mouse-m.jpg[/IMG] මේක අරගෙන ටික දවසකින් තමයි තේරුනේ, මු හෙන ලේ පිපාසිත ඩයල් එකක් විත්තිය. මේකා බැටරි බොන්න උපන් හපන් ඩයල් එකක්. මේ wedding එක කොරන්න බැරි නිසා අයේ සැරයක් ebay එක පීරලා rechargable බැටරි 2ක් හොයාගත්තා. [IMG]http://brain.pan.e-merchant.com/9/5/00851959/l_00851959.jpg[/IMG] මොනවා දුන්නත් බැටරි බොන එකා බැටරි බොනවමනේ. කඩෙන් බැටරි ගන්න වියදම ඉතුරු උනාට rechargeable බැටරි සති 2 කට සැරයක් විතර charge කරන්න වෙනවා. මගේ ගාව තියන බැටරි chager එක ටිකක් ලොකුයි. portable නෑ කියන්න පුළුවන්. මේ නිසා මම හිතුව බැටරි charger කෑල්ලක් හද ගන්න ඕන කියල. එහෙම තමයි මේක උපත ලැබුවේ. මේක USB charger එකක්,ඒ කියන්නේ PC එකේ හරි laptop එකේ හරි usb port එකට ගහල charge කරන්න පුළුවන්. මේක සම්පුර්ණ ස්වයංක්‍රීය item එකක්. බැටරිය charge වෙලා ඉවර උනාම ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වෙනවා, ඒ අතරේ බැටරිය charge වෙන එක එක අවස්ථා LED වලින් පෙන්නනවා. charge current එකත ස්වයන්ක්‍රියව පාලනය වෙනවා. මිට අමතරව මේක PC එකට හරි laptop එකට හරි කනෙක්ට් කරලා බැටරියේ විස්තර (වෝල්ටේජ් එක උෂ්ණත්වය වගේ ) terminal එකක් හරහා රියල් ටයිම් බලන්න පුළුවන්. තව ඕන නම් බැටරියක් discharge කරන එකත් මේක හරහාම කරගන්න පුළුවන්, වැදගත්ම දේ තමයි මේක [B]open hardware projec[/B]t එකක්, කාට හරි circuit එක ඕන නම් Post එකක් දාන්න.:rolleyes: මම මේක හදන කාලේ එක එක stage වලදී ගත්තු photo ටිකක් තමයි මේ. ඔය අන්තිමට තියෙන්නේ බැටරියක් charge වෙනකොට එකේ උෂ්ණත්වය වෙනස්වෙන හැටි log කරලා (through terminal) excel එකේ ඇදපු graph එක [SIZE="6"][SIZE="5"][COLOR="Blue"]මේ post එකේ අන්තිමට මම circuit diagram එකයි microcontroller එකට දාන hex file එකයි zip කරලා attach කරලා තියනවා [/COLOR][/SIZE][/SIZE] [SIZE="5"][:oo:මේක කොහෙන්වත් ඉස්සුවේ නැත. තනිකරම මාගේ නිර්මාණයකි. :oo:][/SIZE] [SIZE="5"][හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න :)][/SIZE] [URL=http://imageshack.us/photo/my-images/29/dsc00003va.jpg/][IMG]http://img29.imageshack.us/img29/857/dsc00003va.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/841/dsc00026zz.jpg/][IMG]http://img841.imageshack.us/img841/2204/dsc00026zz.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/7/dsc00030ef.jpg/][IMG]http://img7.imageshack.us/img7/9397/dsc00030ef.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/337/dsc00029pr.jpg/][IMG]http://img337.imageshack.us/img337/7461/dsc00029pr.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/851/dsc00027oh.jpg/][IMG]http://img851.imageshack.us/img851/5994/dsc00027oh.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/689/dsc00031uc.jpg/][IMG]http://img689.imageshack.us/img689/2989/dsc00031uc.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/856/dsc00028gd.jpg/][IMG]http://img856.imageshack.us/img856/2602/dsc00028gd.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/600/dsc00035txf.jpg/][IMG]http://img600.imageshack.us/img600/6159/dsc00035txf.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/39/dsc00033yd.jpg/][IMG]http://img39.imageshack.us/img39/9999/dsc00033yd.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/52/dsc00032wg.jpg/][IMG]http://img52.imageshack.us/img52/9987/dsc00032wg.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/855/nimhchargetemp.png/][IMG]http://img855.imageshack.us/img855/202/nimhchargetemp.png[/IMG][/URL] Uploaded with [URL=http://imageshack.us]ImageShack.us[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom