මෙන්න මහින්ද මාමා එක දවසින් කොටි 27 ක් හොයලා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න මහින්ද මාමා එක දවසින් කොටි 27 ක් හොයලා


මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ ලොකුම මැණික් වෙන්දේසිය කතරගමදී අද අවසන්වූයේ අක්කර 4ක පමණ මැණික් ඉඩමක් බදුදීමෙන් රුපියල් 27 කෝටියක ආදායමක් ලබමින් මේ වෙන්දේසියට අඩුගාණනේ ශ්‍රී ලංකාවෙ මැණික් ව්‍යාපාරිකයෝ 1700දෙනෙක් පමණ ආහ. ආර්නූල්. නිල්මැණික් හා පුෂ්පරාග එහි ඇතැයි අනුමාන කෙරේ. කඩුවෙල ව්‍යාපාරිකයෙක් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට පර්චස් දහහයක බිම් කැබැල්ලක් බදු ගත්තේය. එය එහි දී ලැබුණු වැඩිම ලන්සුවයි.

40.jpg


39.jpg


ලෝකයේ හොඳම නිල් මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාගම සීනුක්කුවේ මැණික් ඉඩම් බදු දීමේ වෙන්දේසියේ දි සම්පූර්ණ මුදල් ගෙවා බිම් 49 කට්ටි හිමි කැරගත් ව්‍යාපාරිකයෝ මොහුයග පැය හතරක් පුරා වෙන්දෙසිය පැවැති බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා කියයිග

කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි.

කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි.

කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප‍්‍රනාන්දු ලක්ෂ 55 යි.

කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි.

කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි.

කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි.

කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි.

කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි.

කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි.

කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි.

කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි.

කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි.

කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප‍්‍රනාන්දු ලක්ෂ 220 යි.

කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි.

කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි.

කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි.

කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි.

කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි.

කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි.

කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි.

කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප‍්‍රසන්න ලක්ෂ 30 යි.

කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි.

කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි.

කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36,

කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි.

කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි.

කැබැලි අංක 27, කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි.

කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි.

කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16,

කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි.

කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්‍ර ලක්ෂ 13 යි.

කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි.

කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි.

කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප‍්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි.

කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි.

කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි.

කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි.

කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි.

කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි.

කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි.

කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි.

කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි.

කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි.

කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි.

කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි.

කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි.

කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි.

කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි.

කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.
 

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුන් මේවා ප්‍රසිද්ධ කරන්නේ,පිස්සු යක්කුනේ ආණ්ඩුවේ ඉන්නේ.මුන්ට මොන්ගල්ද?ආණ්ඩුවේ නිලධාරීන්ට තමන් කැමති විදියට මාද්‍ය ප්‍රකාශ දෙන්න පුළුවන් නං මේ රටට කෙලවෙනවා මිසක් හොදක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මුන් මේවා ප්‍රසිද්ධ කරන්නේ,පිස්සු යක්කුනේ ආණ්ඩුවේ ඉන්නේ.මුන්ට මොන්ගල්ද?ආණ්ඩුවේ නිලධාරීන්ට තමන් කැමති විදියට මාද්‍ය ප්‍රකාශ දෙන්න පුළුවන් නං මේ රටට කෙලවෙනවා මිසක් හොදක් වෙන්නේ නෑ.
    Lottery ganna unta th aba sarnai , gedara horakamk wela police yen badu alluwama ewath media dano
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Lottery ganna unta th aba sarnai , gedara horakamk wela police yen badu alluwama ewath media dano
    ඔව් දැන් හැම මොඩයම මුකුත් බැරි උනාම කැමරාවක් අටෝ ගන්නවා.ඉස්සරහ ඉඳන් කියවනවා.මේක පාලනය කලේ නැති නං සමාජය බොරුවෙන් විනාස වෙන එක නවත්තන්න බෑ.කෝ අනුර ගේ මාද්‍ය වැඩපිලිවෙල.දැන් කල්පනා කරනවා ඇති කොහොමද කරන්නේ කියලා.ඊයෙත් රෑ මාව හොයාගෙන මහා ගව රෑනේ හරකෙක් ආව.ඌ දේශපාලන විද්‍යාව විතරයි පොඩ්ඩක් දන්නේ.දැනුම සමාජ නිර්මාණයක් ලු.මම කිවුව උඹ සමාජෙන්ම වැඩේ කර ගනින් මගේ කාලේ කන්නේ නැතුව පලයන් කියල.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඔව් දැන් හැම මොඩයම මුකුත් බැරි උනාම කැමරාවක් අටෝ ගන්නවා.ඉස්සරහ ඉඳන් කියවනවා.මේක පාලනය කලේ නැති නං සමාජය බොරුවෙන් විනාස වෙන එක නවත්තන්න බෑ.කෝ අනුර ගේ මාද්‍ය වැඩපිලිවෙල.දැන් කල්පනා කරනවා ඇති කොහොමද කරන්නේ කියලා.ඊයෙත් රෑ මාව හොයාගෙන මහා ගව රෑනේ හරකෙක් ආව.ඌ දේශපාලන විද්‍යාව විතරයි පොඩ්ඩක් දන්නේ.දැනුම සමාජ නිර්මාණයක් ලු.මම කිවුව උඹ සමාජෙන්ම වැඩේ කර ගනින් මගේ කාලේ කන්නේ නැතුව පලයන් කියල.
    Media walata dedi nithi danna one , politics un mewa karanne ne , media karayo natanne pita rata wal wage nithi nathi hinda , minissu media karayo details ganna enakotama elawala danna one , ignore krann one
     
    • Love
    Reactions: lankalk