Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මහ ලොකු අලින්ගෙ වැඩ...!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මහ ලොකු අලින්ගෙ වැඩ...!!!!!!

අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය බොහෝ ඈත කාලය දක්වා දිවෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුගයේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.කැළේ යද්දී මෙම අලින්ගේ රූප සටයන් සිතෙහි හොදින් කාවැදීම හේතු කොටගෙන මොවුන් නැවත පැමිණි පසු මෙම රූප ගල් ලෙන්වල නිර්මාණය කරන්නට ඇත.

මිනිස් ඉතිහාසයේදී බල්ලන්, ගවයන් වැනි සතුන්ගෙන් පසු හීලෑ කරගත් ප්‍රයෝජනවත්ම සත්ත්ව වර්ගය වන්නේද අලි ඇතුන්ය. මෙසේ අලි ඇතුන් හීලෑකරගත් ආකාරය පිළිබඳ කරුණු සඳහන් නොවන නමුත් සමහරුන්ගේ අදහස වන්නේ කුඩා කාලයේ මව මිය යාම නිසා අතරමං වූ අලි පැටියෙක් හෝදඩයම් සඳහා කැපූ වලවල් වල වැටුණු අලි පැටවුන් මිනිසුන් විසින් රැගෙන ඒම මගින් අලි හීලෑ කරගත් බවය. මෙම අලි ඇතුන් අතීතයේ සිටම බර වැඩ සඳහා මිනිසුන් විසින් යොදා ගන්නා ලදි.

අලින්ගේ පරිණාමය

අලියා දැනට ගොඩබිමෙහි ජීවත් වන විශාලම සත්ත්වයා වේ. අලියාගේ මුල්ම මී මුත්තා ඌරෙකුට සමාන සතෙකු බව ද අදහසක් වේ. එමෙන්ම අද සිටිනවාට වඩා විශාල අලි ඈත අතීතයේ ජීවත් වූ බවට වන පොසිල සාක්ෂි තිබේ.හිම සහිත ප්‍රදේශවල ජීවත්වු මැමත් මෙවන් දැවැන්ත අලි වර්ගයකි. එමෙන්ම පෝනියෙකු තරම් වන කුඩා අලිද සිටි බවට පොසිල සාක්ෂි හමුවී තිබේ.

අලින්ගේ හැඩරුව

අලියාගේ හැසිරීම මෙන්ම පෙනුමත් අනෙක් බොහෝ සතුන්ට වඩා වෙනස්ය.සුවිශේෂය.අලියාගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ හොඬවැලය.විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා මේ හොඬවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී.හොඬවැල නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද සමහර අවස්ථාවලදී අලියාට ප්‍රයෝජනවත් වේ.දිය බීමේදී හා ශරීරයට දිය ඉසගැනීමේදී පමණක් නොව සතුරෙකුට පහරදීම සඳහා ශක්තිමත් අයුධයක් ලෙසද යොදාගනී.

අලි ශරීරයේ ඇති අනෙක් සුවිශේෂී අංගයක් වන්නේ කන් යුවලයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසටය. එනිසා අලින්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොදින් ඇසීමේ හැකියාව ඇත.එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. අලි නිතරම තම දෙකන් වලින් පවන් සලයි. පවන් සලන විට නිතරම කන් සෙලවීම නිසා රුධිරයේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා බාහිර පරිසරයට විහිදේ.

අලින්ගේ පෙනිම දුර්වලය.නමුත් ඉතා හොදින් ඉව දැනෙයි.උණුසූමට අකමැති වීමත්, ඇස් පෙනීමේ දුබලතාවය හා හොදින් ඉව දැනිම යන මේ හේතූන් නිසා අලි නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි.

අලින්ගේ සම සංවේදී ඉන්ද්‍රියකි.එය සිරුරේ සමහර තැන්වලදි සිනිදු වන අතර සමහර තැන්වලදී ඝන වේ. කන්වල සම ඉතා සිනිදුය. නමුත් සිරුර පසු කොටසේ සම සමහර තැන් වල සම ඝන වේ. සිනිදු හා රළු ලොම් සිරුර පුරා තැනින් තැන විසිරී පවතී අලියෙකුගේ වල්ගයේ ඇති ලොම් ඌ වැඩෙන විට ක්‍රමයෙන් ඝන වී අවසානයේ ප්ලාස්ටික් කෙන්දක් මෙන් ඝන තත්වයට පත් වේ.

අලින්ගේ පාද වංගෙඩි මෙන් මහතය.මෙම පාද සකස් වී ඇත්තේ අලින්ගේ සිරුරේ විශාල බර දරා ගැනීමට හැකිවන පරිදිය.එමෙන්ම පාදවල අස්ථි ඉතා ශක්තිමත්ව වැඩී ඇත්තේ සිරුරේ බර දරා ගැනීමට හැකිවන පරිදිය. එමෙන්ම පාදයේ යට විලුඹ කොටස කොට්ටයක් මෙන් විශාල වී සැකසී තිබේ. මේ නිසා සිරුරේ බර දරා ගැනිමට මෙන්ම බොහෝ දුර ඇවිද යාමටද පහසු වී ඇත. කකුලේ පතුල ඝන වන අතර එහි පැළුම් හා රේඛා සටහන් දැකිය හැකිය. මෙය ගල් උඩ නැගීමේදී හා කදු බෑවුම් මත යන විට ලිස්සායාම වලක්වා ගැනීමට උපකාරී වේ.

අලින්ගේ දන්ත පද්ධතියද සුවිශේෂී වේ. එය මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ දන්ත පද්ධති වලට වඩා ප්‍රමාණයෙන් , හැඩයෙන් හා වැඩෙන ආකාරයෙන් විවිධ වේ. මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ ජීවිත කාලයේදී දන්ත පද්ධති 2 ක් ඇතිවන අතර අලින්ට තම ජීවිත කාලයේදී දන්ත පද්ධති 6 ක් ඇති වේ.

හොඬවැල දිය බීමට යොදාගනී

හොඬවැල ආහාර ගැනීමට යොදාගනී

අලියාගේ කන්

අලින්ගේ ජීවන චර්යාවන්

අලියා අර්ධ ජලජ සත්ත්වයෙකි. එනිසාම දිනකට පැය කිහිපයක්වත් දියට බැස කාලය ගතකිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. අලින්ගේ සිරුරේ විශාල මාංශපේශී ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇති වේ. එම ශරීර උෂ්ණත්වය අඩු කරගත හැකි පහසු ක්‍රමයක් වන්නේ දියට බැස සිටීම හා දහවල් උණුසුම් අවස්ථාවලදී ක්‍රියාශීලී නොවී සිටීමය. අලින්ගේ දිය කෙළි වෙහෙසක් නොමැතිව බලා සිටිය හැකි තරම් සුන්දරය. චමත්කාරජනකය.

අලියා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක සත්ත්වයෙකි. ඔවුන්ගේ දිනපතා ආහාරය 70% පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගය. කොළ වර්ග පමණක් නොව දිවුල් වැනි පළතුරු මෙන්ම කැළේදී කන්නට නොලැබෙන පොල්කොළ, කිතුල්, අන්නාසි, කෙසෙල්බඩ හා කෙසෙල්ගෙඩිද අලින්ට රසවත් ආහාර වේ. එමෙන්ම හේන් වල වගාකෙරෙන වට්ටක්කා, පුහුල්, පැණි කොමඩු, කුරක්කන්, බඩ ඉරිඟු වැනි ආහාර වලටද මොවුන් විශේෂ කැමැත්තක් දක්වයි.අලි මිනිස් ගැටුමේ මුලාරම්භයද මෙය වේ.එනම් තම හේන් විනාශ කරන අලි තම සතුරන් ලෙසට මිනිසුන් සිතයි.

අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල

මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය.

පොඩ්ඩක් හිතන්න අපේ රටේ තියෙන මේ අමිල සම්පත නැතිකරගන්නවද? නැත්තන් මොවුන් රැකගන්නවද කියලා...

(උපුටා ගැනීම් - ගූගල් සර්ච් , විකි )

[QUOTE="$hiñe, post: 8197718, member: 280908"] [b]මෙන්න මහ ලොකු අලින්ගෙ වැඩ...!!!!!![/b] [CENTER][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_Grope.JPG"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/8/83/Elephants_Grope.JPG/400px-Elephants_Grope.JPG[/IMG][/URL] [SIZE=3][SIZE=7] අ[/SIZE]ලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය බොහෝ ඈත කාලය දක්වා දිවෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුගයේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.කැළේ යද්දී මෙම අලින්ගේ රූප සටයන් සිතෙහි හොදින් කාවැදීම හේතු කොටගෙන මොවුන් නැවත පැමිණි පසු මෙම රූප ගල් ලෙන්වල නිර්මාණය කරන්නට ඇත.[/SIZE] [SIZE=3]මිනිස් ඉතිහාසයේදී බල්ලන්, ගවයන් වැනි සතුන්ගෙන් පසු හීලෑ කරගත් ප්‍රයෝජනවත්ම සත්ත්ව වර්ගය වන්නේද අලි ඇතුන්ය. මෙසේ අලි ඇතුන් හීලෑකරගත් ආකාරය පිළිබඳ කරුණු සඳහන් නොවන නමුත් සමහරුන්ගේ අදහස වන්නේ කුඩා කාලයේ මව මිය යාම නිසා අතරමං වූ අලි පැටියෙක් හෝදඩයම් සඳහා කැපූ වලවල් වල වැටුණු අලි පැටවුන් මිනිසුන් විසින් රැගෙන ඒම මගින් අලි හීලෑ කරගත් බවය. මෙම අලි ඇතුන් අතීතයේ සිටම බර වැඩ සඳහා මිනිසුන් විසින් යොදා ගන්නා ලදි.[/SIZE] [SIZE=4][B]අලින්ගේ පරිණාමය[/B][/SIZE] [SIZE=3]අලියා දැනට ගොඩබිමෙහි ජීවත් වන විශාලම සත්ත්වයා වේ. අලියාගේ මුල්ම මී මුත්තා ඌරෙකුට සමාන සතෙකු බව ද අදහසක් වේ. එමෙන්ම අද සිටිනවාට වඩා විශාල අලි ඈත අතීතයේ ජීවත් වූ බවට වන පොසිල සාක්ෂි තිබේ.හිම සහිත ප්‍රදේශවල ජීවත්වු මැමත් මෙවන් දැවැන්ත අලි වර්ගයකි. එමෙන්ම පෝනියෙකු තරම් වන කුඩා අලිද සිටි බවට පොසිල සාක්ෂි හමුවී තිබේ.[/SIZE] [B][SIZE=4][B]අලින්ගේ හැඩරුව[/B][/SIZE][/B] [SIZE=3]අලියාගේ හැසිරීම මෙන්ම පෙනුමත් අනෙක් බොහෝ සතුන්ට වඩා වෙනස්ය.සුවිශේෂය.අලියාගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ හොඬවැලය.විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා මේ හොඬවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී.හොඬවැල නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද සමහර අවස්ථාවලදී අලියාට ප්‍රයෝජනවත් වේ.දිය බීමේදී හා ශරීරයට දිය ඉසගැනීමේදී පමණක් නොව සතුරෙකුට පහරදීම සඳහා ශක්තිමත් අයුධයක් ලෙසද යොදාගනී.[/SIZE] [SIZE=3] අලි ශරීරයේ ඇති අනෙක් සුවිශේෂී අංගයක් වන්නේ කන් යුවලයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසටය. එනිසා අලින්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොදින් ඇසීමේ හැකියාව ඇත.එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. අලි නිතරම තම දෙකන් වලින් පවන් සලයි. පවන් සලන විට නිතරම කන් සෙලවීම නිසා රුධිරයේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා බාහිර පරිසරයට විහිදේ.[/SIZE] [SIZE=3] අලින්ගේ පෙනිම දුර්වලය.නමුත් ඉතා හොදින් ඉව දැනෙයි.උණුසූමට අකමැති වීමත්, ඇස් පෙනීමේ දුබලතාවය හා හොදින් ඉව දැනිම යන මේ හේතූන් නිසා අලි නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි.[/SIZE] [SIZE=3] අලින්ගේ සම සංවේදී ඉන්ද්‍රියකි.එය සිරුරේ සමහර තැන්වලදි සිනිදු වන අතර සමහර තැන්වලදී ඝන වේ. කන්වල සම ඉතා සිනිදුය. නමුත් සිරුර පසු කොටසේ සම සමහර තැන් වල සම ඝන වේ. සිනිදු හා රළු ලොම් සිරුර පුරා තැනින් තැන විසිරී පවතී අලියෙකුගේ වල්ගයේ ඇති ලොම් ඌ වැඩෙන විට ක්‍රමයෙන් ඝන වී අවසානයේ ප්ලාස්ටික් කෙන්දක් මෙන් ඝන තත්වයට පත් වේ.[/SIZE] [SIZE=3]අලින්ගේ පාද වංගෙඩි මෙන් මහතය.මෙම පාද සකස් වී ඇත්තේ අලින්ගේ සිරුරේ විශාල බර දරා ගැනීමට හැකිවන පරිදිය.එමෙන්ම පාදවල අස්ථි ඉතා ශක්තිමත්ව වැඩී ඇත්තේ සිරුරේ බර දරා ගැනීමට හැකිවන පරිදිය. එමෙන්ම පාදයේ යට විලුඹ කොටස කොට්ටයක් මෙන් විශාල වී සැකසී තිබේ. මේ නිසා සිරුරේ බර දරා ගැනිමට මෙන්ම බොහෝ දුර ඇවිද යාමටද පහසු වී ඇත. කකුලේ පතුල ඝන වන අතර එහි පැළුම් හා රේඛා සටහන් දැකිය හැකිය. මෙය ගල් උඩ නැගීමේදී හා කදු බෑවුම් මත යන විට ලිස්සායාම වලක්වා ගැනීමට උපකාරී වේ.[/SIZE] [SIZE=3] අලින්ගේ දන්ත පද්ධතියද සුවිශේෂී වේ. එය මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ දන්ත පද්ධති වලට වඩා ප්‍රමාණයෙන් , හැඩයෙන් හා වැඩෙන ආකාරයෙන් විවිධ වේ. මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ ජීවිත කාලයේදී දන්ත පද්ධති 2 ක් ඇතිවන අතර අලින්ට තම ජීවිත කාලයේදී දන්ත පද්ධති 6 ක් ඇති වේ.[/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Tung.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/e/e0/Tung.jpg/120px-Tung.jpg[/IMG][/URL] හොඬවැල දිය බීමට යොදාගනී [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_Tung_3.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/d/dc/Elephants_Tung_3.jpg/120px-Elephants_Tung_3.jpg[/IMG][/URL] හොඬවැල ආහාර ගැනීමට යොදාගනී [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_Eare.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/0/0b/Elephants_Eare.jpg/79px-Elephants_Eare.jpg[/IMG][/URL] අලියාගේ කන් [B][B]අලින්ගේ ජීවන චර්යාවන්[/B][/B] [SIZE=3]අලියා අර්ධ ජලජ සත්ත්වයෙකි. එනිසාම දිනකට පැය කිහිපයක්වත් දියට බැස කාලය ගතකිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. අලින්ගේ සිරුරේ විශාල මාංශපේශී ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇති වේ. එම ශරීර උෂ්ණත්වය අඩු කරගත හැකි පහසු ක්‍රමයක් වන්නේ දියට බැස සිටීම හා දහවල් උණුසුම් අවස්ථාවලදී ක්‍රියාශීලී නොවී සිටීමය. අලින්ගේ දිය කෙළි වෙහෙසක් නොමැතිව බලා සිටිය හැකි තරම් සුන්දරය. චමත්කාරජනකය.[/SIZE] [CENTER][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/5/50/Elephants_bath.jpg/120px-Elephants_bath.jpg[/IMG][/URL] [/CENTER] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_1.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/e/ed/Elephants_bath_1.jpg/120px-Elephants_bath_1.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_2.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a1/Elephants_bath_2.jpg/120px-Elephants_bath_2.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_3.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/d/d1/Elephants_bath_3.jpg/120px-Elephants_bath_3.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_4.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/c/cd/Elephants_bath_4.jpg/120px-Elephants_bath_4.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephant_bath_5.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/4/41/Elephant_bath_5.jpg/120px-Elephant_bath_5.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_6.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/1/16/Elephants_bath_6.jpg/120px-Elephants_bath_6.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephants_bath_7.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/4/48/Elephants_bath_7.jpg/120px-Elephants_bath_7.jpg[/IMG][/URL] [SIZE=3]අලියා සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක සත්ත්වයෙකි. ඔවුන්ගේ දිනපතා ආහාරය 70% පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගය. කොළ වර්ග පමණක් නොව දිවුල් වැනි පළතුරු මෙන්ම කැළේදී කන්නට නොලැබෙන පොල්කොළ, කිතුල්, අන්නාසි, කෙසෙල්බඩ හා කෙසෙල්ගෙඩිද අලින්ට රසවත් ආහාර වේ. එමෙන්ම හේන් වල වගාකෙරෙන වට්ටක්කා, පුහුල්, පැණි කොමඩු, කුරක්කන්, බඩ ඉරිඟු වැනි ආහාර වලටද මොවුන් විශේෂ කැමැත්තක් දක්වයි.අලි මිනිස් ගැටුමේ මුලාරම්භයද මෙය වේ.එනම් තම හේන් විනාශ කරන අලි තම සතුරන් ලෙසට මිනිසුන් සිතයි.[/SIZE] [SIZE=4][B]අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල [/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephant3.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/2/20/Elephant3.jpg/120px-Elephant3.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephant_4.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a0/Elephant_4.jpg/120px-Elephant_4.jpg[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Elephant_6.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/4/48/Elephant_6.jpg/102px-Elephant_6.jpg[/IMG][/URL] [SIZE=3]මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය.[/SIZE] [SIZE=3][SIZE=5][B][COLOR=Red]පොඩ්ඩක් හිතන්න අපේ රටේ තියෙන මේ අමිල සම්පත නැතිකරගන්නවද? නැත්තන් මොවුන් රැකගන්නවද කියලා...[/COLOR][/B][/SIZE] [/SIZE] (උපුටා ගැනීම් - ගූගල් සර්ච් , විකි ) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom