Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මිනිස්සු - අදහන්න වටිනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මිනිස්සු - අදහන්න වටිනවා

වසර 15 ක් දුම්රිය හරස් මග රකින

"ඉසි අක්කා"

මෙවන් සමාජ සේවිකාවන් රටට වාසනාවන්!

"මගේ ජීවිතයටම එදා විතර දුක් වුනු දවසක් තවත් නැහැ. එදා මට හදිස්සියකට යන්න බැරි වුණා. එදත් වෙනදා වගේම කෝච්චිය ගියා. මම කොයිකටත් කියලා ගිහිල්ලා බැලුවා. අනේ බුදුහාමුදුරුවනේ හමුදාවේ මහත්තයයි නෝනයි දෙන්නම විසිවෙලා හිටියා. මෝටර් සයිකලය කුඩුවෙලා තිබුණා.

බැලුවාම දෙන්නාම මියගිහින්. මම හිටියා නම් ඒක වෙන්නේ නෑ.

මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පලුගස්වැව, පුවක්පිටිය ගමේ දුම්රිය හරස් මග පහළොස් වසරක් පුරාවට මුර කරන පුවක්පිටියේ ඉසි අක්කා තම ජීවිත අද්දැකීමක් එසේ "දිවයින"ට විස්තර කළාය.

අද බොහොම දෙනෙක් සමාජ සේවය කරනු ලබන්නේ, ප්රසිද්ධියට, නම්බුනාම ගන්න නැත්නම් කුමක් හෝ ලාභයක් උදෙසාය. එහෙත් පලුගස්වැව, පුවක්පිටියේ ඉසි අක්කා දුම්රිය හරස් මග මුරකරමින් කරනු ලබන සේවයට නම් ලැබූ දෙයක් නැත. එහෙත් මෙවැනි අහිංසක, නිහතමානී සමාජ සේවිකාවක් අප ජන සමාජය අතර සිටීම කොතරම් උතුම්ද යනු සිතා බැලිය යුතුය.

පනස්හය හැවිරිදි ඇය නමින් එස්. සිරියාවතීය. කුඩා කලසිට ප්රදේශවාසීන් ඇය අමතා ඇත්තේ ඉස්සි අක්කා යනුවෙනි. පලුගස්වැව පුවක්පිටිය පදිංචි ඇය දූ පුතුන් හතර දෙනෙකුගේ මවකි. පී. සේරදමා සැමියායි. කරනු ලබන සමාජ සේවයට අමතරව ජීවත්වීම උදෙසා රැකියාව වශයෙන් කරන්නේ පලා විකිණීමයි.

මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පුවක්පිටිය කිලෝ මීටර් 205 කණුව අසල දුම්රිය හරස් මග රකින පුවක්පිටියේ ඉසි අක්කා තවත් විස්තර මෙසේ ප්රකාශ කළාය. "මෙතැනට කලකට ඉහතදී උණ බම්බු ගේට්ටුවක් තිබුණා. ඒවා ඉවත් කළාට පස්සේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු බහුලව සිදු වුණා. ඊට පස්සේ තමයි මම කෝච්චිය එන වෙලාවට මග රකින්න පටන් ගත්තේ. අලුයම තුනේ කෝච්චියේ සිට රාත්රී දහයේ කෝච්චිය දක්වා මම මග රකිනවා. ඉතිං මේ හරියෙන් කෝච්චිය හයියෙන් යනවානේ. සමහර දාට වල්අලි කෝච්චියට වැදිලා මැරෙනවා. මම මෙතැන දැන් අවුරුදු පහළොවක් දුම්රිය මග රකිනවා. ඒක අපේ ගම්වල පාසල් යන දූ දරුවන් ගේ ඉඳලා ලොකු කුඩා කාටත් ප්රයෝජන දෙයක් නිසා මම උපරිම සතුටක් ලබනවා. ඒක මගේ ජීවිතයටම ඇති.

කිසිදු මුදලක් නොලබා පුවක්පිටියේ ඉසිඅක්කා සිදු කරන මෙම සමාජ සේවයට අමතරව ඇය ගෙවත්තේ පිංතාලියක් තබා ප්රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවීමට ද කටයුතු කිරීම අගය කළ යුත්තකි.

[QUOTE="Radical78, post: 11691887, member: 272036"] [b]මෙන්න මිනිස්සු - අදහන්න වටිනවා[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]වසර 15 ක් දුම්රිය හරස් මග රකින "ඉසි අක්කා"[SIZE=4] මෙවන් සමාජ සේවිකාවන් රටට වාසනාවන්! [IMG]http://www.divaina.com/2011/12/22/isi1.jpg[/IMG] [/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][COLOR=Indigo][SIZE=4]"මගේ ජීවිතයටම එදා විතර දුක් වුනු දවසක් තවත් නැහැ. එදා මට හදිස්සියකට යන්න බැරි වුණා. එදත් වෙනදා වගේම කෝච්චිය ගියා. මම කොයිකටත් කියලා ගිහිල්ලා බැලුවා. අනේ බුදුහාමුදුරුවනේ හමුදාවේ මහත්තයයි නෝනයි දෙන්නම විසිවෙලා හිටියා. මෝටර් සයිකලය කුඩුවෙලා තිබුණා. බැලුවාම දෙන්නාම මියගිහින්. මම හිටියා නම් ඒක වෙන්නේ නෑ. මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පලුගස්වැව, පුවක්පිටිය ගමේ දුම්රිය හරස් මග පහළොස් වසරක් පුරාවට මුර කරන පුවක්පිටියේ ඉසි අක්කා තම ජීවිත අද්දැකීමක් එසේ "දිවයින"ට විස්තර කළාය. අද බොහොම දෙනෙක් සමාජ සේවය කරනු ලබන්නේ, ප්රසිද්ධියට, නම්බුනාම ගන්න නැත්නම් කුමක් හෝ ලාභයක් උදෙසාය. එහෙත් පලුගස්වැව, පුවක්පිටියේ ඉසි අක්කා දුම්රිය හරස් මග මුරකරමින් කරනු ලබන සේවයට නම් ලැබූ දෙයක් නැත. එහෙත් මෙවැනි අහිංසක, නිහතමානී සමාජ සේවිකාවක් අප ජන සමාජය අතර සිටීම කොතරම් උතුම්ද යනු සිතා බැලිය යුතුය. පනස්හය හැවිරිදි ඇය නමින් එස්. සිරියාවතීය. කුඩා කලසිට ප්රදේශවාසීන් ඇය අමතා ඇත්තේ ඉස්සි අක්කා යනුවෙනි. පලුගස්වැව පුවක්පිටිය පදිංචි ඇය දූ පුතුන් හතර දෙනෙකුගේ මවකි. පී. සේරදමා සැමියායි. කරනු ලබන සමාජ සේවයට අමතරව ජීවත්වීම උදෙසා රැකියාව වශයෙන් කරන්නේ පලා විකිණීමයි. [IMG]http://www.divaina.com/2011/12/22/isi.jpg[/IMG] මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පුවක්පිටිය කිලෝ මීටර් 205 කණුව අසල දුම්රිය හරස් මග රකින පුවක්පිටියේ ඉසි අක්කා තවත් විස්තර මෙසේ ප්රකාශ කළාය. "මෙතැනට කලකට ඉහතදී උණ බම්බු ගේට්ටුවක් තිබුණා. ඒවා ඉවත් කළාට පස්සේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු බහුලව සිදු වුණා. ඊට පස්සේ තමයි මම කෝච්චිය එන වෙලාවට මග රකින්න පටන් ගත්තේ. අලුයම තුනේ කෝච්චියේ සිට රාත්රී දහයේ කෝච්චිය දක්වා මම මග රකිනවා. ඉතිං මේ හරියෙන් කෝච්චිය හයියෙන් යනවානේ. සමහර දාට වල්අලි කෝච්චියට වැදිලා මැරෙනවා. මම මෙතැන දැන් අවුරුදු පහළොවක් දුම්රිය මග රකිනවා. ඒක අපේ ගම්වල පාසල් යන දූ දරුවන් ගේ ඉඳලා ලොකු කුඩා කාටත් ප්රයෝජන දෙයක් නිසා මම උපරිම සතුටක් ලබනවා. ඒක මගේ ජීවිතයටම ඇති. කිසිදු මුදලක් නොලබා පුවක්පිටියේ ඉසිඅක්කා සිදු කරන මෙම සමාජ සේවයට අමතරව ඇය ගෙවත්තේ පිංතාලියක් තබා ප්රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවීමට ද කටයුතු කිරීම අගය කළ යුත්තකි.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom