Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මූ එලිබැහැල කියන කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ තව පොන්නයෙක්, මුන් රට විකුනන කන්න යන්නෙ, මුන්ට මොන රටවලද? මුන්ට ඔන යු,එන් එකෙන් බස්සන් මෙක විනාස කරන්න,, මුන් මරලා මදි

රනිල් වික්‍රමසිංහ අරගලය ගැන කියවාගෙන තිබෙන්නේද, මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ අරගලය ගැන කියවාගෙන තිබෙන පරිද්දෙනි....ඒ ආකෘතියෙන්මය....

අරගලයේ නියමුවන්ට මඩ ගැසුවාට අරගලය නවතින්නේ නැත....හේතුව වන්නේ ගෝඨාභය ප්රමුඛ රාජපක්ෂ රෙජීමයට අරගලය කියවාගන්නට බැරි වූ හේතුවමය....හෙවත් අරගලයට "නියමුවන්" නොමැතිවීමය...

2022 ශ්‍රී ලංකා ජනතා අරගලය යනු පිරිස් බලයෙන් දහස් ගණනක් වූ අප විසින් පරීක්ෂණාගාරයක කූඩුවක දමා සිටියදී සොයාගෙන, වීදියට අතහරින ලද සත්වයෙකි....මේ සත්වයා සමඟ දුවනවා මිස, උගේ පිටේ යෑමට කාටවත් බැරිය....වික්‍රමසිංහට ඒ බව පෙනෙන්නේ නැත....රාජපක්ෂලාට කොහොමත් පෙනෙන්නේ නැත.... අපි හැමෝම කරන්නේ මේ දැවැන්ත ආදරණීය සත්වයා සමඟ දිවීමය.....

අරගලය නම් ජනතාවය......ජනතාව මින් පෙර රජයන්ට එරෙහිව සමූහ විරෝධයන්ට බිය වූයේ ඒවා සන්නද්ධ අරගලයන් වේය යන අනියත බිය හේතුවෙනි....නමුත් මෙරට සියළු පන්ති වලට සහයෝගීතාවයෙන් යුතුව වීදි බැස සටන් කළ හැකි බවත්, සටන් කර දිනා ආණ්ඩු පෙරළිය හැකි බවත් අරගලය දැන් පෙන්වා දී අවසානය.... දැන් ජනතාව අරගල කරන්නට බිය නැත... දිනන්නට පුළුවන් බවද දනිති... දැන් ජනතාව තමන්ගේ මේ මොහොතේ පවතින බරපතළ ජීවන ප්‍රශ්ණ, උද්ධමනය නිසා ඇතිවන පෝෂණ, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රශ්ණ විසඳෙන තාක් අරගල කරනු ඇත..... ඒවා නවත්වන්නට කිසිදු රාජ්‍ය මර්ධනයකට දැන් හැකියාවක් නැත....

වික්‍රමසිංහට තිබුණේ අරගලයේ හිස අතගා, තමාට මේ ප්‍රශ්ණ විසඳීමට කාලයක් ලබාදෙන්නැයි අරගලයෙන් ඉල්ලා, අරගලය සමඟ සම්මුතිගත වීමටය.... නමුත් ප්‍රභූ රදළවාදී උඩඟු වික්‍රමසිංහ තෝරාගත්තේ බැටන් එකයි.....අරගලයේ විදේශ සබඳතා වල තරම අවතක්සේරු කළ වික්‍රමසිංහට දැන් එහි රස්නය දැනී තිබේ.... මින් පසුව ප්‍රකාශ නිකුත් කරන්නට පෙර තමාගෙන් හෝ රජයේ ආයතන වලින් අසන ලෙස තානාපති කාර්යාල වලට කියන්නට වික්‍රමසිංහට සිදුව ඇත්තේ ඒ නිසාය....නමුත් තානාපති කාර්යාල යනු තමාගේම සමාජ මාධ්‍ය ඒකක, කණ්ඩායම් සහ දියුණු සමාජ මාධ්‍ය බුද්ධි සේවා තිබෙන ආයතන බව වික්‍රමසිංහට අමතකය....ඔවුන් ප්‍රකාශ නිකුත් කරන්නේ බහුවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගෙන මිස, අයි.ටී.එන් එක මෙන් වික්‍රමසිංහ හෝ ඔහුගේ ඇමැතියන්, සෝෂල් මීඩියා කාරයන් කියන බණ කථා පමණක් අසා නොවේ.....

අපට ඕනෑම මොහොතක තානාපති කාර්යාල සමඟ නිළ සබඳතා පැවැත්විය හැකි අතර, පසුගිය කාලයේ එසේ පවත්වා ඇත්තෙමු....ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟද එසේමය......ඉකුත් 21 වැනිදා ප්‍රහාරය එල්ල වූ රාත්‍රියේ සිට මා පමණක් ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් 8 ක් සමඟ කථා බස් කර ඇත්තෙමි....අපට එවන විඩියෝ සාක්ෂි ඒ අය වෙත පෙළ ගස්වා ලබා දී ඇත......ඒ නිසා ප්‍රහාරය ආරම්භ වූ ආකාරය සහ එය ව්‍යාප්ත වූ ආකාරය ගැන බොහෝ දේ ඒ මාධ්‍ය ජාල දනිති.....නිළ වශයෙන් මාධ්‍ය වේදියෙකු නොවන, සමාජ ජාලා ක්‍රියාකාරියෙකු පමණක් වන මට කළ හැකි හරිය එසේ නම්, අපේ මාධ්‍ය සගයන් සහ චමීර , ඩොන් වැනි ඉදිරිපෙළ ක්‍රියාකාරී සගයන්ගේ මාධ්‍ය සබඳතා මීට වඩා බොහෝ දේ කර ඇති බව දත යුතුය.... දැන් ඒ මාධ්‍ය ආයතන අපේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, රජයෙන් ගන්නේ රජය පාර්ශවයේ ප්‍රකාශයක් පමණි......අප "නිකරුණේ එළියේ නටන කොල්ලන් කුරුට්ටන් පිරිසක් නොවන බව" රජයට අවවාද ස්වරයකින් සිහිකළ යුතුය.....

ජනාධිපති වික්‍රමසිංහගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳව දැනුම තවම තිබෙන්නේ 1950 - 60 දශක වලය....1648 "වෙස්ට්ෆේලියාවෙන්" බිහිවූ "මොඩර්න් ඩිප්ලොමසි" හෙවත් නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය, දැන් මේ වනවිට "පෝස්ට් මොඩර්න් ඩිප්ලොමසි " හෙවත් පශ්චාත් නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය තෙක් පරිණාමය වී ඇති බව ඔහු නොදනී.... මේ වනවිට "එම්බසි පොලිටික්ස්" හෙවත් තානාපති කාර්යාල දේශපාලනය ක්‍රමයෙන් වළපල්ලට යමින් තිබේ... ඒ වෙනුවට පශ්චාත් නූතනය තුල විශාල මාධ්‍ය සංයුතියක් තිබෙන්නා සේම, සියල්ල චූලා ආඛ්‍යාන වන්නාසේම, තානාපති සේවාවද "එම්බසියෙන් " පිටතට පැමිණ, සමාජගත වී, සමාජයෙන් තොරතුරු රාශියක් ලබමින් ක්‍රියාත්මක වන, බහු ආඛ්‍යාන සහ මාන සහිත සේවාවක් වී තිබේ...."එම්බසිය" යනු දැන් ඒ සියල්ලට හුදු ඉහට වහළක් සපයන නවාතැන් පොළක් පමණි.....එම්බසිය මෙන්ම "ඇම්බැසඩර්" ( පූර්ව බ්‍රිතාන්‍ය යටත් විජිතයක නම් "හයි කමිෂනර් " ) ද ක්‍රමයෙන් නාම මාත්‍රික තනතුරක් වෙමින් පවතී... "වෙස්ට්ෆේලියා" සම්මුතියෙන් පසුව සෘජුව "රජයකින් - රජයකට" කෙරෙන තානාපති ගණුදෙනු වෙනුවට, මේ 21 වැනි සියවසේ "ජනතාවකින් ජනතාවකට" කෙරෙන තානාපති සබඳතා බිහිව තිබේ....තානාපති සේවාව දැන් ක්‍රමයෙන් තානාපති "පැවැත්ම " බවට පත්ව තිබේ... එයට සමාජ මාධ්‍ය, මාධ්‍ය, ආයතන ආදී බොහෝ දේවල් අයත්ය.... ඔබට මේ සඳහා වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජුලී චැන්ග් මහත්මියගේම ඉතිහාසය හැදෑරිය හැක... ඇය ආසියා - පැසිෆික් කළාපයේ ජනතාව, ඇමරිකානු ජනතාව සමඟ "තානාපති ජන සම්බන්ධීකරණය " හරහා සම්බන්ධ කරන ලද කෙනෙකි.....

තානාපති සේවය මේ පවතින තානාපති තත්වය දක්වා වෙනස් වූ හැරවුම් ලක්ෂ්‍යය ඇත්තේ හරියටම ඉතිහාසයේ කොතනදැයි දැනගන්නට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හෙන්-රි කිසින්ජර් නම් මහා රාජ්‍ය තාන්ත්‍රිකයාගේ "ඩිප්ලොමසි" නම් කෘතියේ පිටු අංක 703 ත් 732 ත් අතර තිබෙන - "Foreign Policy As Geopolitics - Nixon`s Triangular Diplomacy" නම් පරිච්ඡේදය කියවන මෙන් ඉල්ලා සිටිමි.. ඔබේ පොත් පනස් දහස අතර මේ පොත අනිවාර්යයෙන්ම තිබෙනවා විය යුතුය.....

ලංකාවේ දේශපාලනයේ "ඕල්ඩ් ගාඩ්" එකට හෙවත් රනිල් ජනාධිපතිතුමා අයත් වන කුළකයට අරගලය කියවාගන්නටද, නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය කියවාගන්නටද බැරිය.....

අරගලයේ නියමුවන්ට පහරදී ඔබ ඔවුන් ඉවත් කරන්නට සිතනුයේ නම්, ඔවුන්ගේ ඇවෑමෙන් තව අය එතනට එනු ඇත..... ජනතාවට මේ මොහොතේ පවතින උඝ්ර පීඩාව නිසා ඔවුන් අරගලය එහි විසඳුම ලෙස අවබෝධයෙන් ගෙන, එය හා දිගටම දුවනු ඇත..... මෙතෙක් කල් ඔවුන් අරගල නොකළේ "නිකරුණේ මැරෙන්නට" වේය යන බිය නිසාය....දැන් එසේ මැරෙන්නට වෙන්නේ නැති බවත්, දිනන්නට පුළුවන් බවත් දීප්තිමත් විශිෂ්ඨ නිදසුනක් මඟින් ඔවුන්ට පෙන්වා දී තිබේ.... එය ආදර්ශයට ගෙන ජනතාව දිගටම තමන්ට එල්ලවන පීඩාව හමුවේ වීදි අරගලයට එකතුවනු ඇත.....තරුණ පරපුර එහි පෙරගමන් කරුවන් ( Vanguard ) වනු ඇත.....ඔවුන් බාහිර සමස්ථය ඔවුන් සමඟම අරගලය නම් සුන්දර සත්වයා වටා ඇදගෙන පෙරට දුවනු ඇත.....

අප නැසුවාට හෝ අප මඬින්නට වෙර දැරුවාට දැන් ඔබට එය වැලැක්විය නොහැකිවන්නා සේම, ජාත්‍යන්තර ගින්දරේ රස්නයෙන්ද බේරීමට නොහැකි වනු ඇත....

පශ්චාත් නූතනත්වය තුළ පිරිස් කළමණාකරණය තේරුම් ගන්නට ඇමරිකාවේ සී.අයි.ඒ සංවිධානය පත් කරන ලද විශේෂ ඒජන්තයන් පිරිසක් "මිෂෙල් ෆූකෝ, ෂාක් ලැකෝන්, සහ රෝලන්ඩ් බාහේස්" නම් ප්‍රංශ දාර්ශණිකයන් තිදෙනාගේ සියළු විශ්ලේෂණ ගැඹුරින් හදාරන ලද බව 2017 වසරේදී සී.අයී.ඒ සංවිධානය සමාජගත කරන ලද ( ඩී-ක්ලැසිෆයි ) තොරතුරක තිබී ලොවට හෙළිවිය....පශ්චාත් නූතනය පිළිගන්නට ඔවුන්ගේ රටවල් සූදානම් වන්නේ 1985 වසරේ සිටය.....ලංකාවේ දේශපාලකයන්ට ඒ දැනුම සහ කැපවීම බොහෝ දුර හෙයින්, පශ්චාත් නූතනත්වය තුළ සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වීම රාජපක්ෂලා වැනි නූගට් ග්‍රාම්‍ය චණ්ඩින් තුලින් පමණක් නොව, රනිල් වික්‍රමසිංහ වැනි නාගරික ප්‍රභූ උගතුන්ගෙන්ද විධ්යාමාන වේ....

"ඕල්ඩ්ගාඩ්" එක ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ.....රනිල් ජනාධිපති තුමනි, ඔබතුමා නෙට්ෆ්ලික්ස් බලන නිසා, හැකිනම් එහි "බ්ලැක් මිරර් " ( Black Mirror ) නම් මාලා නාටකයේ "ද වෝල්ඩෝ මූව්මන්ට්" ( The Waldo Movement ) නම් කොටස දෙස බොහොම කල්පනාවෙන් බලන්න.... වෝල්ඩෝ පන්නයේ මූව්මන්ට් වලට එරෙහිව ඔබට කළ හැකි මහ දෙයක් නැත....නිකරුණේ බැටන් පොලු උරුක් කරන්න එපා....

[QUOTE="king solomon, post: 27998084, member: 155292"] මෙ තව පොන්නයෙක්, මුන් රට විකුනන කන්න යන්නෙ, මුන්ට මොන රටවලද? මුන්ට ඔන යු,එන් එකෙන් බස්සන් මෙක විනාස කරන්න,, මුන් මරලා මදි රනිල් වික්‍රමසිංහ අරගලය ගැන කියවාගෙන තිබෙන්නේද, මාටින් වික්‍රමසිංහ යුගාන්තයේ අරගලය ගැන කියවාගෙන තිබෙන පරිද්දෙනි....ඒ ආකෘතියෙන්මය.... අරගලයේ නියමුවන්ට මඩ ගැසුවාට අරගලය නවතින්නේ නැත....හේතුව වන්නේ ගෝඨාභය ප්රමුඛ රාජපක්ෂ රෙජීමයට අරගලය කියවාගන්නට බැරි වූ හේතුවමය....හෙවත් අරගලයට "නියමුවන්" නොමැතිවීමය... 2022 ශ්‍රී ලංකා ජනතා අරගලය යනු පිරිස් බලයෙන් දහස් ගණනක් වූ අප විසින් පරීක්ෂණාගාරයක කූඩුවක දමා සිටියදී සොයාගෙන, වීදියට අතහරින ලද සත්වයෙකි....මේ සත්වයා සමඟ දුවනවා මිස, උගේ පිටේ යෑමට කාටවත් බැරිය....වික්‍රමසිංහට ඒ බව පෙනෙන්නේ නැත....රාජපක්ෂලාට කොහොමත් පෙනෙන්නේ නැත.... අපි හැමෝම කරන්නේ මේ දැවැන්ත ආදරණීය සත්වයා සමඟ දිවීමය..... අරගලය නම් ජනතාවය......ජනතාව මින් පෙර රජයන්ට එරෙහිව සමූහ විරෝධයන්ට බිය වූයේ ඒවා සන්නද්ධ අරගලයන් වේය යන අනියත බිය හේතුවෙනි....නමුත් මෙරට සියළු පන්ති වලට සහයෝගීතාවයෙන් යුතුව වීදි බැස සටන් කළ හැකි බවත්, සටන් කර දිනා ආණ්ඩු පෙරළිය හැකි බවත් අරගලය දැන් පෙන්වා දී අවසානය.... දැන් ජනතාව අරගල කරන්නට බිය නැත... දිනන්නට පුළුවන් බවද දනිති... දැන් ජනතාව තමන්ගේ මේ මොහොතේ පවතින බරපතළ ජීවන ප්‍රශ්ණ, උද්ධමනය නිසා ඇතිවන පෝෂණ, සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රශ්ණ විසඳෙන තාක් අරගල කරනු ඇත..... ඒවා නවත්වන්නට කිසිදු රාජ්‍ය මර්ධනයකට දැන් හැකියාවක් නැත.... වික්‍රමසිංහට තිබුණේ අරගලයේ හිස අතගා, තමාට මේ ප්‍රශ්ණ විසඳීමට කාලයක් ලබාදෙන්නැයි අරගලයෙන් ඉල්ලා, අරගලය සමඟ සම්මුතිගත වීමටය.... නමුත් ප්‍රභූ රදළවාදී උඩඟු වික්‍රමසිංහ තෝරාගත්තේ බැටන් එකයි.....අරගලයේ විදේශ සබඳතා වල තරම අවතක්සේරු කළ වික්‍රමසිංහට දැන් එහි රස්නය දැනී තිබේ.... මින් පසුව ප්‍රකාශ නිකුත් කරන්නට පෙර තමාගෙන් හෝ රජයේ ආයතන වලින් අසන ලෙස තානාපති කාර්යාල වලට කියන්නට වික්‍රමසිංහට සිදුව ඇත්තේ ඒ නිසාය....නමුත් තානාපති කාර්යාල යනු තමාගේම සමාජ මාධ්‍ය ඒකක, කණ්ඩායම් සහ දියුණු සමාජ මාධ්‍ය බුද්ධි සේවා තිබෙන ආයතන බව වික්‍රමසිංහට අමතකය....ඔවුන් ප්‍රකාශ නිකුත් කරන්නේ බහුවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගෙන මිස, අයි.ටී.එන් එක මෙන් වික්‍රමසිංහ හෝ ඔහුගේ ඇමැතියන්, සෝෂල් මීඩියා කාරයන් කියන බණ කථා පමණක් අසා නොවේ..... අපට ඕනෑම මොහොතක තානාපති කාර්යාල සමඟ නිළ සබඳතා පැවැත්විය හැකි අතර, පසුගිය කාලයේ එසේ පවත්වා ඇත්තෙමු....ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමඟද එසේමය......ඉකුත් 21 වැනිදා ප්‍රහාරය එල්ල වූ රාත්‍රියේ සිට මා පමණක් ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් 8 ක් සමඟ කථා බස් කර ඇත්තෙමි....අපට එවන විඩියෝ සාක්ෂි ඒ අය වෙත පෙළ ගස්වා ලබා දී ඇත......ඒ නිසා ප්‍රහාරය ආරම්භ වූ ආකාරය සහ එය ව්‍යාප්ත වූ ආකාරය ගැන බොහෝ දේ ඒ මාධ්‍ය ජාල දනිති.....නිළ වශයෙන් මාධ්‍ය වේදියෙකු නොවන, සමාජ ජාලා ක්‍රියාකාරියෙකු පමණක් වන මට කළ හැකි හරිය එසේ නම්, අපේ මාධ්‍ය සගයන් සහ චමීර , ඩොන් වැනි ඉදිරිපෙළ ක්‍රියාකාරී සගයන්ගේ මාධ්‍ය සබඳතා මීට වඩා බොහෝ දේ කර ඇති බව දත යුතුය.... දැන් ඒ මාධ්‍ය ආයතන අපේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, රජයෙන් ගන්නේ රජය පාර්ශවයේ ප්‍රකාශයක් පමණි......අප "නිකරුණේ එළියේ නටන කොල්ලන් කුරුට්ටන් පිරිසක් නොවන බව" රජයට අවවාද ස්වරයකින් සිහිකළ යුතුය..... ජනාධිපති වික්‍රමසිංහගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳව දැනුම තවම තිබෙන්නේ 1950 - 60 දශක වලය....1648 "වෙස්ට්ෆේලියාවෙන්" බිහිවූ "මොඩර්න් ඩිප්ලොමසි" හෙවත් නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය, දැන් මේ වනවිට "පෝස්ට් මොඩර්න් ඩිප්ලොමසි " හෙවත් පශ්චාත් නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය තෙක් පරිණාමය වී ඇති බව ඔහු නොදනී.... මේ වනවිට "එම්බසි පොලිටික්ස්" හෙවත් තානාපති කාර්යාල දේශපාලනය ක්‍රමයෙන් වළපල්ලට යමින් තිබේ... ඒ වෙනුවට පශ්චාත් නූතනය තුල විශාල මාධ්‍ය සංයුතියක් තිබෙන්නා සේම, සියල්ල චූලා ආඛ්‍යාන වන්නාසේම, තානාපති සේවාවද "එම්බසියෙන් " පිටතට පැමිණ, සමාජගත වී, සමාජයෙන් තොරතුරු රාශියක් ලබමින් ක්‍රියාත්මක වන, බහු ආඛ්‍යාන සහ මාන සහිත සේවාවක් වී තිබේ...."එම්බසිය" යනු දැන් ඒ සියල්ලට හුදු ඉහට වහළක් සපයන නවාතැන් පොළක් පමණි.....එම්බසිය මෙන්ම "ඇම්බැසඩර්" ( පූර්ව බ්‍රිතාන්‍ය යටත් විජිතයක නම් "හයි කමිෂනර් " ) ද ක්‍රමයෙන් නාම මාත්‍රික තනතුරක් වෙමින් පවතී... "වෙස්ට්ෆේලියා" සම්මුතියෙන් පසුව සෘජුව "රජයකින් - රජයකට" කෙරෙන තානාපති ගණුදෙනු වෙනුවට, මේ 21 වැනි සියවසේ "ජනතාවකින් ජනතාවකට" කෙරෙන තානාපති සබඳතා බිහිව තිබේ....තානාපති සේවාව දැන් ක්‍රමයෙන් තානාපති "පැවැත්ම " බවට පත්ව තිබේ... එයට සමාජ මාධ්‍ය, මාධ්‍ය, ආයතන ආදී බොහෝ දේවල් අයත්ය.... ඔබට මේ සඳහා වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජුලී චැන්ග් මහත්මියගේම ඉතිහාසය හැදෑරිය හැක... ඇය ආසියා - පැසිෆික් කළාපයේ ජනතාව, ඇමරිකානු ජනතාව සමඟ "තානාපති ජන සම්බන්ධීකරණය " හරහා සම්බන්ධ කරන ලද කෙනෙකි..... තානාපති සේවය මේ පවතින තානාපති තත්වය දක්වා වෙනස් වූ හැරවුම් ලක්ෂ්‍යය ඇත්තේ හරියටම ඉතිහාසයේ කොතනදැයි දැනගන්නට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හෙන්-රි කිසින්ජර් නම් මහා රාජ්‍ය තාන්ත්‍රිකයාගේ "ඩිප්ලොමසි" නම් කෘතියේ පිටු අංක 703 ත් 732 ත් අතර තිබෙන - "Foreign Policy As Geopolitics - Nixon`s Triangular Diplomacy" නම් පරිච්ඡේදය කියවන මෙන් ඉල්ලා සිටිමි.. ඔබේ පොත් පනස් දහස අතර මේ පොත අනිවාර්යයෙන්ම තිබෙනවා විය යුතුය..... ලංකාවේ දේශපාලනයේ "ඕල්ඩ් ගාඩ්" එකට හෙවත් රනිල් ජනාධිපතිතුමා අයත් වන කුළකයට අරගලය කියවාගන්නටද, නූතන රාජ්‍ය තාන්ත්රිකත්වය කියවාගන්නටද බැරිය..... අරගලයේ නියමුවන්ට පහරදී ඔබ ඔවුන් ඉවත් කරන්නට සිතනුයේ නම්, ඔවුන්ගේ ඇවෑමෙන් තව අය එතනට එනු ඇත..... ජනතාවට මේ මොහොතේ පවතින උඝ්ර පීඩාව නිසා ඔවුන් අරගලය එහි විසඳුම ලෙස අවබෝධයෙන් ගෙන, එය හා දිගටම දුවනු ඇත..... මෙතෙක් කල් ඔවුන් අරගල නොකළේ "නිකරුණේ මැරෙන්නට" වේය යන බිය නිසාය....දැන් එසේ මැරෙන්නට වෙන්නේ නැති බවත්, දිනන්නට පුළුවන් බවත් දීප්තිමත් විශිෂ්ඨ නිදසුනක් මඟින් ඔවුන්ට පෙන්වා දී තිබේ.... එය ආදර්ශයට ගෙන ජනතාව දිගටම තමන්ට එල්ලවන පීඩාව හමුවේ වීදි අරගලයට එකතුවනු ඇත.....තරුණ පරපුර එහි පෙරගමන් කරුවන් ( Vanguard ) වනු ඇත.....ඔවුන් බාහිර සමස්ථය ඔවුන් සමඟම අරගලය නම් සුන්දර සත්වයා වටා ඇදගෙන පෙරට දුවනු ඇත..... අප නැසුවාට හෝ අප මඬින්නට වෙර දැරුවාට දැන් ඔබට එය වැලැක්විය නොහැකිවන්නා සේම, ජාත්‍යන්තර ගින්දරේ රස්නයෙන්ද බේරීමට නොහැකි වනු ඇත.... පශ්චාත් නූතනත්වය තුළ පිරිස් කළමණාකරණය තේරුම් ගන්නට ඇමරිකාවේ සී.අයි.ඒ සංවිධානය පත් කරන ලද විශේෂ ඒජන්තයන් පිරිසක් "මිෂෙල් ෆූකෝ, ෂාක් ලැකෝන්, සහ රෝලන්ඩ් බාහේස්" නම් ප්‍රංශ දාර්ශණිකයන් තිදෙනාගේ සියළු විශ්ලේෂණ ගැඹුරින් හදාරන ලද බව 2017 වසරේදී සී.අයී.ඒ සංවිධානය සමාජගත කරන ලද ( ඩී-ක්ලැසිෆයි ) තොරතුරක තිබී ලොවට හෙළිවිය....පශ්චාත් නූතනය පිළිගන්නට ඔවුන්ගේ රටවල් සූදානම් වන්නේ 1985 වසරේ සිටය.....ලංකාවේ දේශපාලකයන්ට ඒ දැනුම සහ කැපවීම බොහෝ දුර හෙයින්, පශ්චාත් නූතනත්වය තුළ සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වීම රාජපක්ෂලා වැනි නූගට් ග්‍රාම්‍ය චණ්ඩින් තුලින් පමණක් නොව, රනිල් වික්‍රමසිංහ වැනි නාගරික ප්‍රභූ උගතුන්ගෙන්ද විධ්යාමාන වේ.... "ඕල්ඩ්ගාඩ්" එක ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ.....රනිල් ජනාධිපති තුමනි, ඔබතුමා නෙට්ෆ්ලික්ස් බලන නිසා, හැකිනම් එහි "බ්ලැක් මිරර් " ( Black Mirror ) නම් මාලා නාටකයේ "ද වෝල්ඩෝ මූව්මන්ට්" ( The Waldo Movement ) නම් කොටස දෙස බොහොම කල්පනාවෙන් බලන්න.... වෝල්ඩෝ පන්නයේ මූව්මන්ට් වලට එරෙහිව ඔබට කළ හැකි මහ දෙයක් නැත....නිකරුණේ බැටන් පොලු උරුක් කරන්න එපා.... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom