මෙන්න මේක තමයි දන්ත ධාතුව කියන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පෙනීම පෙනීම් මාත්‍රෙන් ඉවර වුන්නැහැ
    අයෝනිසෝ මනසිකාරෙන් හිටියේ
    පෙනීම තුල දන්ථ දාතූන් වහන්සේ නමක් දැක්කා
    ඒකට යටින් ඒකට අපහාසාත්මක දෙයක් ලියලා තියෙනවත් දැක්කා
    තරහ ගියා
    වැඩකරුගෙද අවුල, දන්ත දාතුන් වහන්සේගෙද අවුල, මේ පෝස්ට් එකේද?
    උබ දන්නව විදර්ශනාව ප්‍රායෝගිකව වඩන විදිය
    @හෙළයෙක් මූට එච්චර බුද්ධි මට්ටමක් නෑ
     
    • Haha
    Reactions: Little Hulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    පෙනීම පෙනීම් මාත්‍රෙන් ඉවර වුන්නැහැ
    අයෝනිසෝ මනසිකාරෙන් හිටියේ
    පෙනීම තුල දන්ථ දාතූන් වහන්සේ නමක් දැක්කා
    ඒකට යටින් ඒකට අපහාසාත්මක දෙයක් ලියලා තියෙනවත් දැක්කා
    තරහ ගියා
    වැඩකරුගෙද අවුල, දන්ත දාතුන් වහන්සේගෙද අවුල, මේ පෝස්ට් එකේද?
    තරහ ගියාම facts share කරන්නේ නෑ. ඕක ඔය ගොවේදි දන්න ධාතූන් වහන්සේ විනාස කරා කියලා කියන අය දන්නේ නැති දෙයක්.
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තරහ ගියාම facts share කරන්නේ නෑ. ඕක ඔය ගොවේදි දන්න ධාතූන් වහන්සේ විනාස කරා කියලා කියන අය දන්නේ නැති දෙයක්.

    ඔය අනිත් අය ගැන පස්සේ හිතමු, මුලින් අන්කල් අන්කල් ගැන හිතලා නිවන් දැකලා ඉන්න 😋
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    බුද්ද දර්ශයන ෆලෝ කරන උන්ට මොකටද බන් ඔය දත් කෑලි.
    ගවුතම කිව්වේ නැනේ ඕවා වැන්දම නිවන් දකිනවා කියලා.
    අපේ උනුත් ඔක්කොම කරනවා කියපුවා ඇරෙන්න
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    Tired Pbs Nature GIF by Nature on PBS
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයා ඇයි වෙන අය ගැන වද වෙන්නේ 🤔

    මන් වද වෙන්නැහැ
    කලින් buddhism related threads වල ඔයාව දැකලා තියෙනවා, ඒ නිසා suggestion එකක් දුන්නේ
    ඔයාට ඕනෙ දෙයක් ඔයා කරන්න, මට වැඩක් නැහැ 😝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    මන් වද වෙන්නැහැ
    කලින් buddhism related threads වල ඔයාව දැකලා තියෙනවා, ඒ නිසා suggestion එකක් දුන්නේ
    ඔයාට ඕනෙ දෙයක් ඔයා කරන්න, මට වැඩක් නැහැ 😝
    🤦 හාකෝ හාකො.

    අපි කිව්වොත් අනික් අය ගැන වද වෙන්නේ නැතුව ඉන්න. ෆියෝනා කිව්වොත් suggestion එකක් 😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 249285
    මේකතමයි දන්න ධාතුව
    මේක කොපුවක් නෙවෙයි
    මේක අස්සෙ ආයෙ මොකක්වත් නෑ.
    මං හිතන්නෙ 16 සියවසේදි ප්රුතුගීසි උන් ගෝවෙදි ධන්ත ධාතුව පිච්චුවා කියන එක ඇත්ත වෙන්න ඇත.
    දලදාමාලිගාව දැන් වටිනව සංචාරක කර්මාන්තයට රුකුලක් වන නිසා.

    " යෝ ධම්මං පස්සති සෝ මං පස්සති /
    යමෙක් ධර්මය දකීද හේ මා දකී "

    ඒ හින්ද බුදුන් වහන්සේ දකින්න ඕනනම් සමථය, විදර්ශනාව වඩන්න 🧘‍♂️
    දැන් දන්ත ධාතුව නෑ මිනිස්සු සම්ප්‍රදායට වදිනවා.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    ආගමක පැවත්මට සංස්කෘතියක් අවශ්‍ය. ඒ නිසා වැදුම් පිදුම් වලට ගරහලා වැඩක් නෑ. අයිස්ටයින් ජේසුගෙ කාලෙ ඉපදුනානම් අද අපි වදින්නෙ කුරුසෙට නෙමෙයි.. E=MC2 එකට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    🤦 හාකෝ හාකො.

    අපි කිව්වොත් අනික් අය ගැන වද වෙන්නේ නැතුව ඉන්න. ෆියෝනා කිව්වොත් suggestion එකක් 😂

    ඔයාට කියන්න පුලුවන් ඔයා ගැන විතරයි, අනිත් අය ගැන කියන්න බැහැ, මන් ගැන වද වෙන්න එපා කිව්වනම් එක පාරක්, මන් ආයේ ඔයාට රිප්ලයි කරන්නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඔයාට කියන්න පුලුවන් ඔයා ගැන විතරයි, අපි ගැන කියන්න බැහැ, මන් ගැන වද වෙන්න එපා කිව්වනම් එක පාරක්, මන් ආයේ ඔයාට රිප්ලයි කරන්නැහැ
    සංවාද වලින් ඉගෙන ගන්න කැමතියි. ඒවගෙන් අලුතෙන් හිතන්න පැති ඕපන් වෙනව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සංවාද වලින් ඉගෙන ගන්න කැමතියි. ඒවගෙන් අලුතෙන් හිතන්න පැති ඕපන් වෙනව

    ඉගෙනගන්න දෙයක් මන් කොහොමත් කියන්නැහැ buddhism පැත්තෙන්නම්, නිවන් දකින්න දෙයක් තිව්වොත් ඇරෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඉගෙනගන්න දෙයක් මන් කොහොමත් කියන්නැහැ buddhism පැත්තෙන්නම්, නිවන් දකින්න දෙයක් තිව්වොත් ඇරෙන්න
    වචනේ ලියන එක විතරයි ඔයාට කරන්න පුළුවන්. එකෙන් ඉගෙන ගන්නවද නැද්ද වෙන දේකට ගන්නවද කියන එක අහන කෙනා අතේ තියෙන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වචනේ ලියන එක විතරයි ඔයාට කරන්න පුළුවන්. එකෙන් ඉගෙන ගන්නවද නැද්ද වෙන දේකට ගන්නවද කියන එක අහන කෙනා අතේ තියෙන්නේ

    ඔව්, මන් කිව්වේ මගේ මගේ intention එක ගැන