Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න.

අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා

පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

මෙය මහ මංගල සූත්‍රයේ එන ගාථා පාඨයකි. අපේ උන් මේකේ තේරුම මෙසේ දක්වා ඇත. මෙය අභියෝගයට ලක්වූ අයුරු බලන්න

බාලයාට පණ්ඩිතයා ඇසුරු කරන්නලු, හැබැයි පණ්ඩිතයාට බාලය ඇසුර එපාලු. ඉතින් කොහොමද බාලයාට පණ්ඩිතයා අශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. බාලයා එනකොට පණ්ඩිතයා බයේ දුවනවා. මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

එහෙනම් මොකක්ද ඇත්ත. ඇත්ත දකින්න ධර්මය දකින්න ඕනේ. එනම් පරමාර්ථය දකින්න ඕනේ. ධර්මය දකින්නා ධර්මය පරමාර්ථයෙන් ගලපයි.

මෙන්න මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, දෙවියකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි ධර්මය.

අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා

පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

අසේවනා ච බාලානං - පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.

පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.

"පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.

අපේ උන් ධර්මය දකිනවා වෙනුවට දකින්නේ පණ නැති පිලිම. ඉතින් උන්ම මේ නිර්මල ධර්මය අභියෝගයකට ලක් වන විදියට විකෘති කරලා. කිසිම මාර්ගඵලයක්වත් නැති මුන්ට ධර්මය විනාශ කරන්න දීලා බලා ඉන්න අපේ උන්ට ගහන්න ඕනේ මොකකින්ද කියල කියන්න ඕනේ නැහැනේ.

ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්.

එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්.

ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා!

අවබෝධය ලැබූවන්ට තෙරුවන් සරණයි!

[QUOTE="mhdsuranga, post: 9617227, member: 136520"] [b]මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ[/b] [CENTER][SIZE=4][COLOR=Green]සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට[/COLOR][/SIZE] [IMG]http://www9l.incredimail.com/scache/im//gallery/content/200911051856/content_13812_thumb.gif[/IMG] [LEFT][SIZE=4][COLOR=Green]මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න. [COLOR=Blue]අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං[/COLOR] මෙය මහ මංගල සූත්‍රයේ එන ගාථා පාඨයකි. අපේ උන් මේකේ තේරුම මෙසේ දක්වා ඇත. [COLOR=Red]මෙය අභියෝගයට ලක්වූ අයුරු බලන්න[/COLOR] [COLOR=Blue]බාලයාට පණ්ඩිතයා ඇසුරු කරන්නලු, හැබැයි පණ්ඩිතයාට බාලය ඇසුර එපාලු. ඉතින් කොහොමද බාලයාට පණ්ඩිතයා අශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. බාලයා එනකොට පණ්ඩිතයා බයේ දුවනවා. [COLOR=Red]මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ[/COLOR][/COLOR] [SIZE=6][COLOR=Red]එහෙනම් මොකක්ද ඇත්ත. ඇත්ත දකින්න ධර්මය දකින්න ඕනේ. එනම් පරමාර්ථය දකින්න ඕනේ. ධර්මය දකින්නා ධර්මය පරමාර්ථයෙන් ගලපයි. [B][SIZE=5][COLOR=Blue] [COLOR=Blue]මෙන්න මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, දෙවියකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි ධර්මය. [/COLOR][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE] [COLOR=Blue]අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං[/COLOR] [COLOR=Blue]අසේවනා ච බාලානං -[/COLOR] [COLOR=Red]පංච ඉන්ද්‍රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.:yes:[/COLOR] [COLOR=Blue]පණ්ඩිතානඤච සේවනා -[/COLOR] [COLOR=Red]පණ්ඩිතයා ආශ්‍රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්‍රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්‍රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්‍රවකයා බ්‍රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්‍රය කිරීම දක්වා ඇත.[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Green][COLOR=Red]:yes:[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Green] [COLOR=Blue]"පූජාච පූජනීයානං" -[/COLOR] [COLOR=Red]පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ශ්‍රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්‍රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්‍රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Green][COLOR=Red]:yes:[/COLOR][/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Green]අපේ උන් ධර්මය දකිනවා වෙනුවට දකින්නේ පණ නැති පිලිම. ඉතින් උන්ම මේ නිර්මල ධර්මය අභියෝගයකට ලක් වන විදියට විකෘති කරලා. කිසිම මාර්ගඵලයක්වත් නැති මුන්ට ධර්මය විනාශ කරන්න දීලා බලා ඉන්න අපේ උන්ට ගහන්න ඕනේ මොකකින්ද කියල කියන්න ඕනේ නැහැනේ. ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්. [COLOR=Blue]එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්. ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා![/COLOR] අවබෝධය ලැබූවන්ට තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom