Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මය කියන්නේ ගණිතය වත් භෞතික විද්‍යාව වත් නෙවෙයි.

පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට කවලා තියන ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්ක ක්‍රමය අමතක කරලා චතුශ්කෝටික තර්ක ක්‍රමය භාවිතා කරල ධර්මය දෙස බලන්න ටිකක් පුරුදු වෙන්න.

ද්විකෝටික තර්ක ක්‍රමය අනුව ඕන කෙනෙක් එක්කෝ බාලයෙක් නැත්තම් පණ්ඩිතයෙක්. අතරමැදි අවස්ථාවක් තියෙන්න බැහැ.

යමෙක් බාලයෙක් වන්නේ සහ පණ්ඩිතයෙක් වන්නේ කොහොමද කියලා බුදුන් දෙසලා තියනවා. නමුත් අපට හැමවිටම වාගේ දකින්නට ලැබෙන්නේ මේ ලක්ෂණ වල මිශ්‍රණයක් විතරයි. යම් අංශ වලින් බාලයෙක් වෙන කෙනා තවත් අංශ වලින් පණ්ඩිතයෙක් වෙනවා. එතකොට ආශය කරන්න ඕන කවුද?

කෙනෙක්ව හරියටම තේරුම් ගන්න නම් බොහෝ කාලයක් කිට්ටුවෙන් ආශය කරමින් ඔහුගේ ගතිගුණ ආදිය නැවත නැවතත් මෙනෙහි කරමින් බුද්ධියෙන් පරීක්ශා කළ යුතු බව බුදුන් කොසොල් රජුට දෙසලා තියනවා (කෝසල වග්ග ).

එතකොට තමන්ට ආශ්‍රය කරන්න ලැබෙන කෙනා බාලයෙක්ද නැත්තම් පණ්ඩිතයෙක්ද කියලා හොයා ගන්න බොහෝ කාලයක් යන බව පැහැදිළියි.

බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක් බව ඇත්ත. නමුත් කොහේ වත් කියලා නැහැ බාලයන් දැක්කහම දුවන්න කියලා.

යහ මගට ගැනීමේ පරමාර්ථයෙන් බාලයන් ඇසුරු කිරීමේ වැරැද්ද කුමක්ද?

බුද්ධ කාලයේ හිටපු භයානකම අසත්පුරුශයෙක් වන චෝර ඝාතකයාව ඉතාම සුළු මොහොතක් ඇසුරු කිරීමෙන් ඔහුට ජීවිතයේ එක් වරක් වත් පිනක් කර ගැනීමේ අවස්තාව සැරියුත් රහතන් වහන්සේ නිසා ලැබුනා.

මේක වරදක් වන්නේ මොන අර්ථයෙන්ද?

අනික් අතට තමාට වඩා උසස් අය ඇසුරු කළ යුතුයි කියලා සිතන කෙනා බාලයෙක් වෙන්නේ කොහොමද?

මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා

1. ඔහුට විදර්ශණා නුවණ පහළ වී ඇති බව

2. ඔහුගේ මත පිළි නොගන්නා හාමුදුරුවන් කහ සිවුරු පොරවාගත්ත හරක් බව

3. නිවන සංස්කාර ධර්මයක් නොවන බව බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේ නොදැන සිටි බව

4. බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේට දශ බල නොතිබූ බව

මොහු සේවය කරන්නේ කාටද කියලා හිතා ගන්න පුළුවන්.

මේ වගේ අයට පිළිතුරු දීමෙන්ම ඔවුන්ට වැදගත් කමක් ලැබෙන නිසා මින් ඉදිරියට මේ ගැන කිසිවක් නොකියමි.

මෙවැනි පුද්ගලයන් ආශ්‍රය කළ යුතුද යන්න බුද්ධියෙන් හිතා බලන්න...

[QUOTE="yasas bandara, post: 9618131, member: 246044"] [SIZE=4][COLOR=Blue]ධර්මය කියන්නේ ගණිතය වත් භෞතික විද්‍යාව වත් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට කවලා තියන ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්ක ක්‍රමය අමතක කරලා චතුශ්කෝටික තර්ක ක්‍රමය භාවිතා කරල ධර්මය දෙස බලන්න ටිකක් පුරුදු වෙන්න. ද්විකෝටික තර්ක ක්‍රමය අනුව ඕන කෙනෙක් එක්කෝ බාලයෙක් නැත්තම් පණ්ඩිතයෙක්. අතරමැදි අවස්ථාවක් තියෙන්න බැහැ. යමෙක් බාලයෙක් වන්නේ සහ පණ්ඩිතයෙක් වන්නේ කොහොමද කියලා බුදුන් දෙසලා තියනවා. නමුත් අපට හැමවිටම වාගේ දකින්නට ලැබෙන්නේ මේ ලක්ෂණ වල මිශ්‍රණයක් විතරයි. යම් අංශ වලින් බාලයෙක් වෙන කෙනා තවත් අංශ වලින් පණ්ඩිතයෙක් වෙනවා. එතකොට ආශය කරන්න ඕන කවුද? [COLOR=Red]කෙනෙක්ව හරියටම තේරුම් ගන්න නම් බොහෝ කාලයක් කිට්ටුවෙන් ආශය කරමින් ඔහුගේ ගතිගුණ ආදිය නැවත නැවතත් මෙනෙහි කරමින් බුද්ධියෙන් පරීක්ශා කළ යුතු බව බුදුන් කොසොල් රජුට දෙසලා තියනවා (කෝසල වග්ග ). [/COLOR] එතකොට තමන්ට ආශ්‍රය කරන්න ලැබෙන කෙනා බාලයෙක්ද නැත්තම් පණ්ඩිතයෙක්ද කියලා හොයා ගන්න බොහෝ කාලයක් යන බව පැහැදිළියි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක් බව ඇත්ත. නමුත් කොහේ වත් කියලා නැහැ බාලයන් දැක්කහම දුවන්න කියලා. යහ මගට ගැනීමේ පරමාර්ථයෙන් බාලයන් ඇසුරු කිරීමේ වැරැද්ද කුමක්ද? බුද්ධ කාලයේ හිටපු භයානකම අසත්පුරුශයෙක් වන චෝර ඝාතකයාව ඉතාම සුළු මොහොතක් ඇසුරු කිරීමෙන් ඔහුට ජීවිතයේ එක් වරක් වත් පිනක් කර ගැනීමේ අවස්තාව සැරියුත් රහතන් වහන්සේ නිසා ලැබුනා. මේක වරදක් වන්නේ මොන අර්ථයෙන්ද? [COLOR=Red]අනික් අතට තමාට වඩා උසස් අය ඇසුරු කළ යුතුයි කියලා සිතන කෙනා බාලයෙක් වෙන්නේ කොහොමද?[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා 1. ඔහුට විදර්ශණා නුවණ පහළ වී ඇති බව 2. ඔහුගේ මත පිළි නොගන්නා හාමුදුරුවන් කහ සිවුරු පොරවාගත්ත හරක් බව 3. නිවන සංස්කාර ධර්මයක් නොවන බව බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේ නොදැන සිටි බව 4. බුද්ධත්වයට පත් වූ පසුවත් බුදුන් වහන්සේට දශ බල නොතිබූ බව මොහු සේවය කරන්නේ කාටද කියලා හිතා ගන්න පුළුවන්. :rolleyes: මේ වගේ අයට පිළිතුරු දීමෙන්ම ඔවුන්ට වැදගත් කමක් ලැබෙන නිසා මින් ඉදිරියට මේ ගැන කිසිවක් නොකියමි. මෙවැනි පුද්ගලයන් ආශ්‍රය කළ යුතුද යන්න බුද්ධියෙන් හිතා බලන්න... :no:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom