Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියවන්නකෝ

ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද?

මේකට අභියෝග කරන්න පුළුවන්ද?

කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව

අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි.

මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද?

ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.

මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ.

මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා.

චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.

[QUOTE="mhdsuranga, post: 9629710, member: 136520"] [SIZE=4][COLOR=Blue]ඔයා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියවන්නකෝ[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද? මේකට අභියෝග කරන්න පුළුවන්ද? කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි. මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද? ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ. මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා. චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom